උපවාස නවතා එන්න.. කිරිඇල්ලගෙන් විමල්ට ආරාධනා…

March 26, 2017 at 8:40 am | lanka C news
උපවාස නවතා එන්න.. කිරිඇල්ලගෙන් විමල්ට ආරාධනා…

ප‍්‍රශ්ණ ඇත්නම් උපවාසය නිමා කර පාර්ලිමේන්තුවට පැමිණ ඒ ගැන සාකච්චා කරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගෙන් ඉල්ලා සිටින බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඔහු මෙසේ අදහස් පල කලේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

30 views
Main News