උපාධිධාරීන් අදත් විරෝධතා.. ප‍්‍රතික්‍ෂෙප අයටත් රැකියා ඉල්ලයි..

August 24, 2020 at 4:40 pm | lanka C news
උපාධිධාරීන් අදත් විරෝධතා.. ප‍්‍රතික්‍ෂෙප අයටත් රැකියා ඉල්ලයි..

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද දිනයේ දී විරෝධතාවක් පවත්වන ලදී.

ඔවුන් පැවසුවේ නව රජය විසින් රැකියා ලබා දීමේදී ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා නොකැඳවා රැකියා ලබා දිය යුතු බවයි.

මෙම පිරිස කොටුව දුම්රියපොළ ඉදිරියේ සිට ජනාධිපති කාර්යාලය අසලට පැමිණ සංදේශයක් භාර දී ඇත.

32,566 views

16 Comments to “උපාධිධාරීන් අදත් විරෝධතා.. ප‍්‍රතික්‍ෂෙප අයටත් රැකියා ඉල්ලයි..”

  1. sw says:

    ඕකුන්ට රස්සා දීලා වැඩක් නෑ දන්න එකමදේ පෙළපාලි යන එකයි උද්ගෝෂණය කරණ එකයි විතරයි .රස්සාව ලැබුණත් ඊළගට රස්සාව ස්ථිරකරන්න කරන්න ,පඩි වැඩිකරන්න ,උසස්වීම් දෙන්න එහෙම නැතිනම් උන්ගේ අම්මලා තාත්තලටත් රජයේ රැකියා දෙන්න කියලා උද්ගෝෂණ පෙළපාලි යාවි. jvp කාලකන්නින්ගේ සාපය තමයි ඔය .

  2. Gini says:

    You have wait. Some people have a useless degree. Srilanka needs skilled and energetic personnel to compete with the rest of the world. Not with Singhele and geography degree. Also has to improve mainly English to compete with the world.

  3. Rabok says:

    Munta aanduwe job nodi collective farms open karala wada karanna kiyanne – mun hadanne redi nathuwa kare yanne – rajaye job hoyanne wada nokara pinata inne

Main News