උපාධිධාරීන් අදත් විරෝධතා.. ප‍්‍රතික්‍ෂෙප අයටත් රැකියා ඉල්ලයි..

August 24, 2020 at 4:40 pm | lanka C news
උපාධිධාරීන් අදත් විරෝධතා.. ප‍්‍රතික්‍ෂෙප අයටත් රැකියා ඉල්ලයි..

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද දිනයේ දී විරෝධතාවක් පවත්වන ලදී.

ඔවුන් පැවසුවේ නව රජය විසින් රැකියා ලබා දීමේදී ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා නොකැඳවා රැකියා ලබා දිය යුතු බවයි.

මෙම පිරිස කොටුව දුම්රියපොළ ඉදිරියේ සිට ජනාධිපති කාර්යාලය අසලට පැමිණ සංදේශයක් භාර දී ඇත.

32,574 views
Main News