උපාධිධාරීන් 40,000කට පත්වීම් ලිපි තැපැල් කරයි..

February 29, 2020 at 5:30 pm | lanka C news

උපාධිධාරීන් 40,000 ක ප්‍රමාණයක් සඳහා රැකියා පත්වීම් ලිපි ඊයේ පෙරවරුවේ තැපැල් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලය විසින් ඊයේ පෙරවරුවේ මෙම ලිපි තැපැල් කර ඇති බවද ඔහු පැවසීය.

මාර්තු 2 වන දා ට කලින් උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පොරොන්දුවක් ලබා දුන් බවත් ඒ අනුව මෙම පත්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

169 views

13 Comments to “උපාධිධාරීන් 40,000කට පත්වීම් ලිපි තැපැල් කරයි..”

  1. Madushanka says:

    දැනටම රාජ්‍ය සේවකයොන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.එහෙම තියන් මහ චන්දෙ ඉලක්ක කරල හෝල් සේල් පත්වීම්.මේ රට ණය කන්දක නොගිලුනොත් තමා පුදුමෙ.

    • Chinthana says:

      Don’t worry. ..there are lots of work pending in the government sector for graduates. Work should be done professional manner.

    • danidu says:

      එක ඇත්ත එත් චන්දෙදි එක එකාට කඩේ යන පෝස්ටර් ගහන එඋන්ට, කොඩි වැල් අදින එවුන්ට රස්සාවල් දෙනවට වඩා මේ ක්‍රමය හොදයි. පක්ෂ පාට බේධ නැතිව සුදුසුකම් වලට විතරක් දෙන නිසා සාදාරනයි.

  2. Ravana Parapura says:

    රාවනා යුගයක් නැවත ගොඩනගමු

  3. Da night says:

    One of the main concerns of Prez is to refuse national dress. It can predict future bias.

  4. Bala says:

    සදුද පියුම් මහත්තය තමයි අපෙ දෙයියො

  5. Buddhist says:

    Mahinda kiwwa rate salli na kyala loan gewanna. Dan megollanta padi gewanna “Daisy Achchi” gen da illaganna wela thiyenne?

    • saman says:

      We learnt that letters were not given to the mail room up to 4 pm 29th Feb.

    • sahan says:

      MR.ta gewanta bary adu mudala. umbe ammawa raathriyata horata gihilla hamba karana mudalin
      gewapan.
      jada gunjvp narumayo,ugath tharunayonta rassaawak denawatah kamathi naha.

  6. I can’t believe Chintana’s talk about having enough work for the new Govt. graduate appontments!! Sri Lanka’s public service or the government sector is malice or a real cancer for Sri Lanka’s economy which is going bankrupt daily having to pay salaries, pensions and other benefits to a massive nearly 20 lacks of present and past government employees. The :Private Sector poor hardworking employees working under very difficult conditions do not have even a one fifth of the job security and other benefits enjoyed by government employees.
    I though this SLPP Phottuwa government would work more responsibly than this to improve the Sri Lankas economy going bankrupt day by day by not giving any more unproductive, useless, blood-sucking government jobs to graduates and others who have no any other knowledge or talent other than reading a few academic books in the universities and other higher education institutions.

  7. Ranil says:

    This decision affects the private sector very badly. Simple reason is that these job seeking graduates should be available for jobs that will boost the production in private sector. Now who will run the country’s production sector? Very unwise decision.

  8. saman says:

    all appointment letters are handed over to the mail room mid night 29th Feb. they will reach to applicant
    Monday or Tuesday!!!!
    ..

Main News