උපාධිධාරී රැකියාලාභීන්ගේ ලයිස්තුව මෙන්න..

August 17, 2020 at 8:40 am | lanka C news
උපාධිධාරී රැකියාලාභීන්ගේ ලයිස්තුව මෙන්න..

රැකියා සඳහා තෝරාගෙන ඇති උපාධිධාරීන්ගෙන් නාම ලේඛනය රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම නාම ලේකණය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙබ් අඩවියේ පළ කර ඇත.

තෝරාගන්නා ලද රැකියා ලාභීන්ගේ පත්වීම් ලිපි ඔවුන් වෙත යොමු කිරීමට කටයුතු කරන බව රජය සඳහන් කරයි.

රැකියා ලාභීන්ගේ නාමලේඛනය මෙතනින්

128,080 views

11 Comments to “උපාධිධාරී රැකියාලාභීන්ගේ ලයිස්තුව මෙන්න..”

  1. SIRIMAL says:

    President GR is GREAT. Very transparent, no favours. Proper procedure is followed. Good Leader. Good Man. Good Father, Good Brother, Excellent Performer ALL AROUND. CHEERS.

    • Alapaluwa says:

      කලබල වෙන්නෙපා. කොකා තාම ඉන්නෙ නියර උඩ

      • Saman says:

        දැන් ඉතින් අපේ බදු මුදලින් පින් පඩි ගෙවමු.

        • කමල් says:

          හැම ගමකටම මෙ අයගෙන් දෙතුන් දෙනා බැගින් ග්‍රාම නිලදාරී ගාවට දමන්න .මේ අයට කොම්පියුටර් පුහුනුවක් දෙන්න. ලන්කාවේ ඕනම රාජ්‍ය ආයතන්‍යකින් ගන්න ඕන මෙකී නොකී සහතික මේ කාර්‍යාලයෙන් ගන්න පුලුවන් විදියට හොඳ software එකක් හදාගන්න.හැදුනුම්පත ආදයම් බලපත්‍රය ආදිය දෙන්න.ගමේ සියලුම දෙනාගෙ විස්තර මේ අය ලවා දත්ත ගබඩාවට දමාගන්න. ඉන් පස්සෙ චන්ද් නාම ලේකන එහෙම හරි ලේසිපාසු කරගන්න .මිනිස්සු හැම දේටම කොලඹ එන එක නවත්තන්න රාජ්‍ය පාලනය පහසු කරගන්න .හොරකම අල්ලස් අඩු කරගන්න.

          • චන්ද්‍රරත්න රාජකරුණා says:

            හොඳ යෝජනාවක්! අප ගමන් කළ යුත්තේ මෙම දිශාවටයි. තාක්ෂණය යොදාගෙන වැඩ සරල හා පහසු කරගැනීමයි. පොඩි දේකටත් කාර්යාලවල දින ගණන් රස්තියාදුවීම බරපතල ඛේදවාචකයක්.

      • කරු says:

        නැහැ ළමයා. මේ දරුවන්ට රැකියා දීම හොඳ කාර්යයක්. මොවුන් ඉගෙන ගත්තේ රටේ තියන විෂය මාලා. රැකියා නැත්තේ ඔවුන්ගේ වරදින්නොව විෂය මාලා වල ප්‍රායෝකික නොවන බව හා රටේ ප්‍රශ්න නිසා. පළමුව මොවුනට යම් පුහුණුවක් ලබා දී යම් අංශයක රැකියාවක් දුන්නොත් දක්ෂතා තියන එක්කෙනා ඉස්සරහට යාවි.නැතුව තියන එක්කෙනා නැති එක්කෙනාට ගහන ක්‍රමය දිගටම ගෙනිහින් කොහොමද.මේ අපේ රටේම දරුවන්.

    • Jakson says:

      💐

  2. wijebahu says:

    Another polpatawana CTB is being created. Jobs for the sake of jobs.

  3. ගරසරප says:

    මෙයාලට පඩි දෙන්නෙ අහිංසක මිනිස්සු කියල අමතක කරන්න එපා.

  4. Upali says:

    රටේ නිෂ්පාදනයක් නැතිව කොහොමද job දෙන්නේ. අපේ සල්ලිනෙ

Main News