රාජකාරියට බලපෑම් දරාගන්න බෑ කියා උපුල් ජයසූරිය BOI සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

July 13, 2017 at 1:20 pm | lanka C news
රාජකාරියට බලපෑම් දරාගන්න බෑ කියා උපුල් ජයසූරිය BOI සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

ශ‍්‍රී ලංකා අයෝජන මණ්ඩල සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දී ඇත.

රාජකාරි කටයුතු කරද්දී ඇතැම් තීරණ ගැනීමට බලපෑම් එල්ලවූ බවද පවසන ඔහු තම රාජකාරියටද බාධා පැමිණි බවද සදහන් කරයි. තව දුරටත් සිතට එකඟව රාජකාරී කිරීමය නොහැකි වීම නිසා මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කරයි.

කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය, හොරණ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව හා කොළඹ ඉදිකිරීමට නියමිත ආසියාවේ උසම ගොඩනැගිල්ල ජයසූරිය මහතාගේ කාලයේදී අත්සන් කිරීමට යෙදුනු ප‍්‍රමුඛ පෙලේ ආයෝජන ව්‍යාපෘති වෙයි.

134 views

22 Comments to “රාජකාරියට බලපෑම් දරාගන්න බෑ කියා උපුල් ජයසූරිය BOI සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..”

  1. MP says:

    Hoooo. Deal is over Bro?

    • kamalsiri kuruwita says:

      තුහ් ! නොදස්කින් කාලකන්නිය ! අපරාදේ ලජ්ජා නැතුව හෙළුවෙන් කඩේ ගිහිල්ල ලබා ගත්ත තනතුර . උඹලට වඩා හොඳ මිනිස්සු මයි3 ළඟ ඉන්නවා හලෝ .

    • silva says:

      Almost all UNP politicians are real crooks. They should be ousted from politics including the head Ranil the most. Expect for a few genuine politico like Buddhika, Ranjan, Harsha etc almost all are rouges. We should make sure in future these set of UNPers be ousted from politics. MY3 should use his choice to be appointed to BIO too.

  2. Gamaya says:

    Ayyyo. Aprade . We are waiting to get Volkswagen Car .

  3. Deshapremiya says:

    Yahapalanayen patan gaththa ewa okkoma horn saha vancha project. Awanka minihekuta wadikal rajakari karanna baha. Ekai nama sawuththu wenna issella illa aswune.

  4. shantha kuru says:

    hora v p kenek mu

  5. Chandana says:

    Upul Jayasuriya is the most corrupt BOI chairman who’s performance was the worst ever. country should now be relieved that one stumbling block for prosperity is now gone off. we await to see a capable and clean person taking over this post atleast now.

    • බන්ඩා says:

      මොකා අායෝජන මන්ඩලේ සභාපති උනත් ජහපාලනය තියනකම් ලංකාවට එන්නෙ බොරැ වොක්සවැගන් වගේ බොරැ අායෝජකයොය්.

  6. Pachaya says:

    What a shame
    It’s proven these bunch of idiots cannot do anything.
    Can they piss directly?? At least

    • SM says:

      Totally agree with you mate. The sad thing is that on the 8th Jan 2015, 6.2 million idiots thought otherwise.

    • Chethiyasena says:

      “Can they piss directly”

      They sure can! Directly AGAINST the wind!

      🙂

  7. Dushantha says:

    මේ රටේ ගොන්නුන්ට ආතල් දෙන් හූඈම්පී ටොන් පච

    කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය, හොරණ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව හා කොළඹ ඉදිකිරීමට නියමිත ආසියාවේ උසම ගොඩනැගිල්ල.

  8. cw says:

    Next job. A “Diplomut”?

  9. Lapaya says:

    Mewata kohenda hina wenne……? Ratama rawatana Boru yamapalane hu……huu… huuu.

  10. pp says:

    thilan wijesinha lankawata pamina atha. batakola achi manabalagena inne. thanathura denna.

Main News