උපේක්‍ෂා පොලිස් ඇප මත නිදහස්.. අධිකරණයට නොයයි..

July 26, 2021 at 3:02 pm | lanka C news
උපේක්‍ෂා පොලිස් ඇප මත නිදහස්.. අධිකරණයට නොයයි..

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රංගන ශිල්පිනි උපේක්ෂා ස්වරණමාලි පොලිස් ඇප මත මුදාහැර ඇත.

රිය අනතුරක් කරමින් පුද්ගලයෙකු අනතුරට පත් කිරීම හේතුවෙන් ඇය කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණයට ඉදිරිපත් කරන බව සදහන් කරමිනි.

ඇය පොලිස් ඇප මත මුදා හැර ඇතත් ඇය විසින් පදවන ලද වාහනය පොලිස් භාරයේ තවදුරටත් තබා ගෙන තිබේ.

40,167 views

8 Comments to “උපේක්‍ෂා පොලිස් ඇප මත නිදහස්.. අධිකරණයට නොයයි..”

  1. කැලණියේ නයා says:

    හන්සමාලිට සලකපු හැන්දෙන්ම ස්වර්ණමාලිට.එක රටක් එක නීතියක් කියන එක පට්ට හිනා යන විහිලුවක් නේහ්.

    • බන්ඩා says:

      මරනීය තුවාල නැතිනම් පොලිසියට ඇප දිය හැකිය්. මටත් එහෙම ඇප ලැබිලා තිබුනා

    • MD says:

      බම්බුව ගැන වුවත් හරියට දැනගෙන කමෙන්ට් කරන්න.දන්නේ නැති බම්බුව ගැන දන්න කෙනෙක් අසා දැනගන්න.ඔය ගමේ නමට හානිනොකර තමා ඉන්න තුම්පනේ නමක් දාගත්තොත් හොඳ නැද්ද?

  2. 🤣🤣🤣🤬 says:

    උඩු කය සම්පූර්ණයෙන් වසාගෙන ගිය නිසා
    පොලිස් ඇප මත මුදාහැරනා නොපෙනු නිසා
    පෙන්නලා හංසමාලි සැපය දෑසම වශිය නිසා
    උසාවි නැතිව ගෙදර යන්න තිබ්බ ෂේප් නිසා

  3. චන්ද දායක says:

    පින්වන්තියෝ………..

  4. desta says:

    Sara goiyya hari miniha 😜🤪😜🤪😎

  5. Aru says:

    Hile Bale

  6. රනවිරු වීරසේකර says:

    එයා මට කෝල් එකක් දුන්න. ඉතින් බෑ කියන්න බෑනෙ.

Main News