උමාඔය බලන්න ගිය අනාගත නායකයා තව පොඩ්ඩෙන් සම්බල්.. ගිලා බහින නිවසක හිර කරගනී.. ඇමති පස්ස නොබලා පැන යයි..[Video]

July 3, 2017 at 10:19 pm | lanka C news
උමාඔය බලන්න ගිය අනාගත නායකයා තව පොඩ්ඩෙන් සම්බල්.. ගිලා බහින නිවසක හිර කරගනී.. ඇමති පස්ස නොබලා පැන යයි..[Video]

උමාඔය ව්‍යාපෘතියේ කැණීම කටයුතු නිසා පීජාවට පත් ජනතාව සම්බන්දයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඇමති අනු කමිටුවට බණ්ඩාරවෙල ප‍්‍රදේශ කිහිපයකදීම විරෝධතා එල්ල විය.

චම්පික රණවක, විජිතමුණි සොයිසා ඇමතිවරුන් සංචාරයේ මුලින්ම මගහැර ගොස් තිබූ අතර ඇමති අමරවීර ගිලා බැසීමේ අනතුර ඇති නිවසක් තුල රදවා ගන්නටද ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් කටයුතු කලහ.

ඉන් කලබලයට පත් ඇමතිවරයා වහා එතැනින් පිටත්ව ගිය අතර පීඩාවට පත් ජනතාව සමග පස්වරුවේ යොදා තිබූ සාකච්චාවටද නොපැමිණියේය.

කෙසේ හෝ වේවා අනෙක් බොහෝ දෙනා මගහැර යද්දී ඇමති අමරවීර පමණක් තනිව එහි ගොස් සොයා බැලීමට හෝ ඉදිරිපත් වීම පැසසිය යුතුය.

116 views

12 Comments to “උමාඔය බලන්න ගිය අනාගත නායකයා තව පොඩ්ඩෙන් සම්බල්.. ගිලා බහින නිවසක හිර කරගනී.. ඇමති පස්ස නොබලා පැන යයි..[Video]”

  1. NARAYANA says:

    God is pave the path for giving bitter punishement to YAMAPALANA bunch

    • Nuwan says:

      මෙය ඉතාම ආත්මාර්ථකාමී දේශපාලන අරමුණක් ඉටු කරන්න ගිහින් කර ගත්තු දෙයක්. මේවයේ පවු ගෙවන්න සිදුවෙලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට

  2. Jonaa'S Brother says:

    පව් අනේ! අනාගත බස් කොන්දොස්තර නායකයා කොලේ ඉරාගත්තා, තව ඩින්ඟෙන් ඇඳලා සිටිය කලිසමත් බිම,ඉන්ගිරිසි වචනයක් බැහැ, හැබැයි සුද්දගෙ කලිසම?

  3. Prasanna says:

    අනාගත නායකකම කෙසේ වෙතත් ඡන්දෙත් නැති වෙන වැඩක් මෙ මනුස්සයට නම්…..

  4. ඇනෝපිලස් says:

    බැරි බැරි විජාතික ආන්ඩුවත් බංකොලොත් රටම අසූචි ගොඩක් කිරීමට රනිලට අවස්තාව ලබාදී පසුව එම අසූචි ගොඩේ චන්ද ගරන රතු අලි පැටවුනුත් බංකොලොත්.

  5. Karu says:

    ජනාදිපති- ”අනෙ අප්පේ ඊ ළඟට මොන ඔයද?”
    අමරවීර- ”ඇයි සර් පළාත් පාලන චන්දෙ?”

  6. Lolla says:

    Hu Huuu………..Baya Gulla…….

  7. සිංහලයා says:

    මේ වෙනකොට 78%ක් ඉවර කරල තියන රජ කාලෙ වෙල් ලක්‍ෂයක් තිබුන වෙල්ලස්සට වතුර ගෙනල්ලා ගොවිතැන් බත් කලහම රටට වෙන වාසිය අමතක කොරල උමා ඔය ව්‍යාපෘතිය දැන් වහන්න බැහැ. අමරය වගේ මෝඩයො යවල මිනිස්සු හිස්සන්නෙ නැතුව බන්ඩාරවෙල ලිං හිදෙන එකට රටේ ජනාධිපති හැටියට සිරිසේන විසින් ප්‍රතිකර්ම යෙදිය යුතුමය්. මෙතන මූලික වැරැද්ද ව්‍යාපෘතිය පරක්කු කල එක බව විශේසඥයො කියනවා. දෙවැනි වැරැද්ද වසර දෙකකට පෙර යෙදීය යුතුව තිබුන ප්‍රතිකර්ම නොකිරීමය්.

    • Ah eththada.boru kiyana eke simaawak thiya ganna.mekath mahinda mahaththayahe thawath hithuwakkara wedak.den ithin yahapalanaya paw gewanawa.saitam,kunu kanda okkoma ehemai

  8. mahendra says:

    ජවිපෙ සහ කුරුටුගාමින් වැලේ වැල් නැතිව ඉන්නේ. දැන් එල්ලෙන්න පඩරැලක් අහුවෙලා. උමා ඔය පටන් ගත්තේ කවුද? සයිටම් පටන් ගත්තේ කවුද? මේ රටේ ජනතාව දන්නවා. එහෙත් විපතට පත් බණ්ඩාරවෙල ජනතාවට සහන දෙන්න ඕනේ. ඒ උනාට අපි කියනවා අවස්ථාවාදි දේශපාලන කෛරාටිකයන්ට අහුවෙන්න එපා.අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා කරුණාකරලා ඒ ජනතාවට සහන සළසන්න කියලා

Main News