උමාඔය හැදුවේ මැදමුලනට වතුර ගෙනයන්නයි.. මහින්ද ගමට විතරයි වැඩ කලේ රටට කල වැඩක් නෑ..

July 2, 2017 at 10:40 am | lanka C news
උමාඔය හැදුවේ මැදමුලනට වතුර ගෙනයන්නයි.. මහින්ද ගමට විතරයි වැඩ කලේ රටට කල වැඩක් නෑ..

උමාඔය රජරටට යන මහවැලි ව්‍යාපාරයට ජලය සපයන ජල මූලාශ‍්‍රයක් බව ඇමති චම්පික රණවක පවසයි.

එම ජලය උමගක් හරහා වැල්ලවයට ගෙනගොස් මැදමුලනට ගෙනයාමට හිටපු ජනාපති මහින්දට උවමනා වූ බවත් අද එම වගනීමද දරන්න වී ඇත්තේ වත්මන් ජනපතිට හා අගමැතිට බවද ඔහු පැවසීය.

මහින්ද රාජපක්‍ෂ රටට ජනාධිපති වුවත් වැඩ කලේ තම ගමට පමණක් යයිද සදහන් කල ඔහු උමා ඔය විරෝධතාකරුවන් යා යුත්තේ මැදමුලනට බවද කියා සිටියේය.


119 views

22 Comments to “උමාඔය හැදුවේ මැදමුලනට වතුර ගෙනයන්නයි.. මහින්ද ගමට විතරයි වැඩ කලේ රටට කල වැඩක් නෑ..”

  1. Lapaya says:

    Pacha Ranawaka namata galapena kathawa.

  2. Douglas says:

    In the USA Sothern California gets water from northern hills as a result California devolpied quickly. It is a good idea to supply water to dry zone there is so many bare land for agriculture and industries and also a port and airport. We should continue this project by paying compensation to affected hundred of people for the betterment of millions. Champika is always trying to exploit as he has no basis and a slogan andboard at the moment

  3. "සාධාරණ සෝභිත​" says:

    මූට කණ්ණඩි දැම්මත් පේන්නෙ නෑ වගෙයි.

  4. Boo says:

    පචම තමයි. මූ ගිය ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි මූගෙ මෝඩ කතා නිසා.

  5. dammika says:

    marila ipadila vage kathakaranne me ratta hariyatama vadak kale mahinada rajapaksaha vithari ada redda ussagena kagahanne ethuma hadapu pittaniye eka munta amathaka vela mevata thama kiyanne deviyan paya nogahapu bima modayo pinumgahahanava kiyala

  6. silva says:

    mu kata ariyoth kiyannema boruwak..paa…chaa ..thakkadiya

  7. Rabok says:

    Do not show the world that you are a empty headed idiot by opening your mouth in public – do you really think public will believe anything you say — bull shit

  8. uma says:

    pacha hila pala gedara

Main News