උමාඔය හැදුවේ මැදමුලනට වතුර ගෙනයන්නයි.. මහින්ද ගමට විතරයි වැඩ කලේ රටට කල වැඩක් නෑ..
July 2, 2017 at 10:40 am | lanka C news
උමාඔය රජරටට යන මහවැලි ව්‍යාපාරයට ජලය සපයන ජල මූලාශ්‍රයක් බව ඇමති චම්පික රණවක පවසයි.
එම ජලය උමගක් හරහා වැල්ලවයට ගෙනගොස් මැදමුලනට ගෙනයාමට හිටපු ජනාපති මහින්දට උවමනා වූ බවත් අද එම වගනීමද දරන්න වී ඇත්තේ වත්මන් ජනපතිට හා අගමැතිට බවද ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ රටට ජනාධිපති වුවත් වැඩ කලේ තම ගමට පමණක් යයිද සදහන් කල ඔහු උමා ඔය විරෝධතාකරුවන් යා යුත්තේ මැදමුලනට බවද කියා සිටියේය.
ලංකාව කියන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ නෙමෙයි. රටේම දේවල් හම්බන්තොට ගිහින් දාන එක වැරදියි. දකින දකින දේ හම්බන්තොට අටවන්න ගිහින් මුලු රටම ණයකාරයො වෙලා. සමහර දේවල් හම්බන්තොටට අවශ්‍ය දේවල් නෙමෙයි. කිසිම ශක්‍යතා අධ්‍යනයක් නැතිව කරපු මේ ඊනියා සංවර්ධන වැඩවල විපාක රටටම භුක්ති විදින්න වෙලා. මේ ව්‍යසනවල ණය ගෙවන්න වීම ඔක්කොටම හපන්.
ජේ ආර් මහවැලිය උතුරට හරවන්නෙ නැතිව කැළනියට හැරෙව්වනම් ප්‍රේමදාස ජේ ආර් කැලනියට හරවපු මහවැලිය ආයෙත් මැදකොළඹට හැරෙව්වනම් මොන විකාරයක් වෙයිද. ඒ අය පටු ප්‍රදේශවාදීන් නොවීම රටේ වාසනාවක්.
රටට අවශ්‍ය රටේම නියෝජිතයො මිස දිස්ත්‍රික්කයක හෝ පළාතක නියෝජිතයො නෙමෙයි.
ප්රදේශවාදයෙ කියන්නෙත් ජාතිවාදය ආගම්වාදය වගේම භයානක දෙයක්.
Mee ka egenagatta kiyala kiyannawat bahane. puduma vairayak muuta tiyenne rajapakshalat ekka. go to the hell you are the one who responsible for topple of previous regime, you cannot prevent from that curse. be care full curse around you any time. don’t forget you made accident and made endanger that boy still not well.
පච කියන්නම උපන් අවලම් පචයා
උමා ඔයෙන් වතුර යන්නේ වෙල්ලස්සට මිසක රටේ පහල දකුණට නොවේ.
You cannot take Uma oya water to Medamulana area. This bloody idiot is born to tell lies.
Manjula
Uma Oya water comes to Wellawaya. As per google maps another 98km to Madamulana.
Pa Cha Ranawaka gona unata oya ehema wenna epa. Just think before you post
Gon katha!!! owa minissu piliganne naha
100% true
Motta chapa. Just study the map of Sri Lanka .
This idiot is Blind. Whole Sri Lanka know what MR has done to the country Pacha Ranawaka has not done anything for the country other than opening his foul moth all the time
බලයට ඈවිත් අවුරුදු 3ක් විතර වෙනවා. තාමත රාජපක්ෂ හින්ද මුන්ට මොකවත් කරගන්ඩ බෑ. කව්ද දන්නෑ ඒ කාලෙ පරිසර ඈමති වෙලා ඕවා කරන්ඩ කියලා නිර්දේශ කරේ. ඕක ඒකාල කියන්ඩ තිබ්බනෙ. මෙහෙමත් අවස්තාවාදී බොරු කාරයො. මේකා නන් පච රණවකම තමා.
Mu Purudata Kiyawanne. Mu Parana JEPPEK. Kiyawilla witharai. Wade Be.
VICTORIYA, KOTHMALE wade waling Kohewath gila bessa nedda?
ඒ මනුස්සයා අඩුම ගන්නේ ගමටවත් වැඩක් කළා, දැන් රටටත් නැහැ ගමටත් නැහැ. කොහොමත් LTTE ප්රශ්නය තිබුනේ මැද මුලනෙට විතරනේ …. රටේ මිනිස්සු මෝඩයෝ විදිහට හිතලා කතා කරන එක ගැන මේ මිනිස්සු ගැන දුක හිතෙනවා. ඕක තමා රිලවා බෙනේට ගියාම වෙන වැඩේ
කවුද ඒ කලේ පරිසර ඇමති?
ඇත්ත.
මාත් දැක්ක මහින්ද තට්ට තනියම උදැල්ලකුයි අලවංගුවකුයි අරන්, මැද මුලනට යනකල් කොහුලණුවක් ඇදල ඒ පාර දිගේ උමා ඔය කාණුව කපාගෙන කපාගෙන යනවා.
මං දුවල දුවල ගියා පා.ච හම්ඹ වෙන්න මේ ගැන අහන්න.
උන්නැහැ.වැඩ. වැඩ.වැඩ.
මං කිව්වෙ (අංතප්පුර ) ජනතාව එක්ක.