උමාරියාට කොරෝනා.. රෝහල්ගත කරයි..

September 13, 2021 at 3:22 am | lanka C news
උමාරියාට කොරෝනා.. රෝහල්ගත කරයි..

ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඇගේ සැමියාටද වෛරසය ආසාදනය වී ඇතැයි සිදු කළ පරීක්ෂණ වලින් හෙලිවී ඇත.

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටී.

46,731 views

12 Comments to “උමාරියාට කොරෝනා.. රෝහල්ගත කරයි..”

  1. බුම්මා says:

    බීලා එලවලා ත්‍රී විල් කාරයෙක් යට කරන් ගියා නේද නුගේගොඩ. ඒවා තමා ඔය පල දෙන්නෙ.

  2. පොළොන්නරුවේ සරල සිරා says:

    සැමියා ???? පොඩ්ඩක් අවුල් වගේ . කමක් නෑ ඕන් අපි ඉක්මන් සුවය පැතුවා.

  3. ගෞම් ඊයාරාජ් says:

    මන්ද පමා ! ඉක්මන් සුම උමාරියා.

  4. video removed says:

    කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් මහතා එන්නත් පිළිබද කළ ප්‍රකාශයක් වැරදි ලෙස අල්ලාගෙන youtube එකෙන් ඉවත් කර ඇත. ඒ මුළු වීඩියෝවම බැලුවොත් එතුමා කියන්නෙ බය කරල බලෙන් ගහන්න එපා කැමති අයට ගහගන්න පුළුවන් කියල. නමුත් එන්නත ගැන එතුමාගේ පෞද්ගලික මතය කියනව. දැන් මුළු වීඩියෝ එකම නැති නිසා පොඩි කොටසක් විතරක් තියෙනව එන්නත් ගැන අදහස් දක්වපු ටික. මේ වීඩියෝව කොච්ච‍ර වෙලාවක් තියෙයිද කියන්න බෑ.

    https://www.facebook.com/105716084754974/videos/367431908262988/

  5. dilky says:

    Get well soon

  6. 3% ට බය බයියා says:

    ඉතිං අපිට පාන්ද? ධනේශ්වරයට උඩගෙඩි දෙන නිර්ධන පන්තියෙ වහල්ලු.

  7. සමනා says:

    ටොයියෝ මොර දුන්නට සමාජ ජාලා යනු නිදහස් මාධ්‍ය නොවේ. බටහිර සුපිරි සංස්ථාපනයට එරෙහි වන අදහස් ඉවත් කරනු ඇත

  8. Jagath says:

    Santushta hadune meyagenda mwyata hadune santushgenda

Main News