උමාරියාට රිය පැදවීම තහනම් කරයි..

August 1, 2021 at 3:00 pm | lanka C news
උමාරියාට රිය පැදවීම තහනම් කරයි..

රාජගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ ඇප මත මුදා හැර තිබේ.

රාජගිරිය ගුවන් පාලම අසලදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

ඇප මත නිදහස් කලද ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

උමාරියා විසින් පදවන ලද මෝටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

56,743 views

6 Comments to “උමාරියාට රිය පැදවීම තහනම් කරයි..”

  1. BenTen says:

    How she comes to the Voice Teen programme Now

    • මනූෂ නානා says:

      පයින් එනවා ඇති යකෝ..! තොට ඒ ගැන රුදාවක් තියෙනවනම් transport දීපන්

  2. අතුලසෞදි says:

    මේ අනතුර ගැන ජෙප්පො මොකුත් කියලා නැද්ද ? මොකද රාජගිරියේ අනතුරු ගැන වැඩියෙන්ම දන්නෙ එයානෙ.

  3. රටේ දැන් තත්ත්වය says:

    උමාරියා පූට්ටුව ස්ස පූජා කරානම් ඔය නඩුව යු ටර්න් ගහනවා ත්‍රි විල් එක රිවස් කරලා උමාරියා ගේ වාහනේ හැප්පුව, වහාම උමාරියා ට වන්දි ගෙවා ත්‍රී විල් රියදුරු රිමාන්ඩ් කරන ලෙස. උමාරියා විපක්ෂය ට සහාය දුන්නා නම් ඉතින් ත්‍රී විල් එකටයි අයිති කාරයටයි එකේ ගියපු හත්මුතු පරම්පරාවට යි ලොකු වන්දියක් ගෙවන්න වෙයි.

  4. samantha says:

    Mn hithuwa nestamalt beela wahana pedewwama oka wei kiyla

Main News