උමාරියා පොලිස් අත්අඩංගුවට…

July 31, 2021 at 9:58 pm | lanka C news
උමාරියා පොලිස් අත්අඩංගුවට…

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් පදවන ලද මෝටර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

රිය අනතුර හේතුවෙන් එක් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

ඇය හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  තහවුරු කලේය.

158,087 views

14 Comments to “උමාරියා පොලිස් අත්අඩංගුවට…”

  1. Neela says:

    ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් කිසිම විනයක් නැතිව එහෙන් මෙහෙන් ධාවනය කර මෝටර් රථයක ගැටුනාම රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම හරිද? එහෙනම් පාරවල් ඒ අයටම දී අපි කාර් නොගෙන, මිලියන 5-10 රජයට බදු නොදී ඉමු. යන ගමනක් ත්‍රීවීලයකින්ම යමු. වෙනස ෂැපයි නේද???

    • fass says:

      දැන් ඔයා දන්නවද වැරැද්ද කාගේද කියලා? එතකොට කාර් වල යන අය ඇක්සිඩන්ට් කරන්නේ නැද්ද? අපි එහෙනම් ඇක්සිඩන්ට් එක කරලා තියෙන්නේ කාර් එකක එක්කෙනෙක් නම් එයාව ගෙදර යවමු. ත්‍රි වීල් හරි මෝටර් බයිසිකල් නම් හිරේ දාමු.

      • 🤣🤣🤣🤣🤣 says:

        අපේ උන්දල අද වාහන පදවන්නේ එක්කො ” මේකප් දදා ” එහෙම නැත්නම් කාඩ් වලින් තෙල් ගහපු ණය ගෙවන හැටි හිත හිත..! ඉතින් දඩෝස් ගාල ගැස්සුනහම තමයි සුර ලෝකෙන් වීල් ලෝකයට ඇවිල්ලා දැනෙන්නේ ” ඇක්සි-ඩෙන්ට් ” උනා කියලා..!!

      • Neela says:

        මිනිස්සු ඇක්සිඩන්ට් කරන්නේ නෑ. වෙනවා. පාරෙ වාහන එලවන අය දන්නවා තමුන්ගේ කාර් එකක් එළවන අය ඒ්ක හීරෙනවටවත් කැමති නෑ. අනුන්ගේ වාහන හෝ කබල් වාහන එළවන අය තමා වාහනේට මොනවා උනත් අනික් අයට ඉඩ නොදී ත්‍රස්ත ඩ්‍රැයිවින් කරන්නේ. ලෝකෙ අනික් රටවලත් ඇක්සිඩන්ට් එකක් උනාම හිරේ දාලා විස්තර සමාජ මාධ්‍යවල දානවාද? කෝ මේ රටේ සාධාරණයක්?

      • Raj says:

        වරද කාගෙද කියලා දන්නේ නැතුව චෝදනා කරන එක හොඳ මදි තමයි. හැබැයි විනයක් නැති නොහික්මුණු ජාතියක් බවට මෙම සමාජය පත් කිරීමට ඔය ත්‍රීවිල් වලින් ලැබුන නොමද සහයෝගය ගැන නම් කතා නොකරම බෑ. ඔය ත්‍රීවීල් සංස්කෘතිය තමයි මේ මුළු රටේම පාරවල් වල තියෙන විනය නැති කරේ. දැන් භේදයක් නැතුව හැමෝම ඒකට පුරුදු වෙලා. පිට රටකින් ආපු මිනිහෙකුට මේ රටේ මිනිස්සු ගැන දැන ගන්න තියෙන හොඳම තැන තමයි පාර.

        • Raj says:

          මොලයක් තියෙන, දුර දැක්මක් තියෙන කිසිම රටක නායකයෙක් ඔය මාරක ත්‍රීවිල් වසංගතය ඒ රටවල් වලට ගෙන්න ගෙන නැහැ. මේ ජරාවල් මේ රටට ගෙනාපූ කාලකන්නි දේශපාලන නායකයින් නිසා මේ මුළු රටම දැන් තමිල්නාඩුවක් වෙලා. ලස්සනට තිබෙන්න තිබුණ රටක්. ඉස්සර කෝච්චියෙන් බස් එකෙන් බැහැලා කුලියට කාර් එකක් අරන් පිලිවෙලට ගමන් ගිය මිනිස්සු මේ රටේ හිටියේ. දුකයි…….

      • Raj says:

        වැරැද්ද කාගේද කියලා දන්නේ නැතුව චෝදනා කරන එක වැරදි තමයි.
        කෙසේ නමුත් විනයක් නැති නොහික්මුණු රියදුරන් සහ ඒ ඔස්සේ නොහික්මුණු සමාජයක් බිහි කිරීම උදෙසා ත්‍රිරෝද රථය දුන් දායකත්වය ගැන අපිට අමතක කරන්න බෑ. දැන් එයටම පුද්ගලික බස්, යතුරු පැදි, ටිපර් රථ සහ එම කුලකයේ වාහන එකතු වී සිටිනවා කිව්වොත් නිවැරදියි. මෙම නොහික්මුණු රියැදුරන්ගේ ක්‍රියාකලාප නිසා සමස්ත සියලුම වාහන පදවන විනීත රියදුරන් ට පවා ඔවුන්ගේ මට්ටමට වැටීමට සිදු වී ඇති බවක් තමයි පෙනෙන්නට ඇත්තේ.
        මොලයක් තියන දුර දක්නා නුවණ ඇති නායකයින් සිටින බොහෝ දියුණු රටවල් වලට මෙම මෙම කාලකන්නි ත්‍රීරෝද වාහනය ඇතුළු කරගෙන නොමැති බව ඕනෑම කෙනෙකුට සොයා බැලුවහොත් වැටහෙනු ඇත.
        පිටරටක සිට පැමිණෙන කෙනෙකුට අපගේ රටේ සිටිනා මිනිසුන් ගැන , ඔවුන්ගේ ගතිගුණ ගැන මුලින්ම දැනගැනීමට තිබෙන හොඳම තැන තමයි පාර.
        හිතනකොට හරිම දුකයි.

      • එක්ස් ඔෆ් උමා says:

        අත්අඩංගුවට ගන්නේ නැහැ සුළු රිය අනතුරකදී. මෙතැන දී බරපතල යමක් වෙලා තියනවා නොසැලකිලිමත් රිය පැදවීම නිසා. අනිවාර්යෙන් පස්සෙන් ගිහින් අනින්න ඇති කුඩු වෙන්න. ත්‍රී විල් එකේ ආරක්ෂාව අඩු නිසා බරපතල තුවාල ලබන්න පුළුවන්. ඉස්පිරිතාලේ යවන්නේ නැහැ එහෙම නොවුනා නම්. මේක කවුරු කරත් වැරදියි. මම ඉස්සරත් නිතරම කියනව හෙමින් යන්න කියල, කොහෙද හය්යෙන් ගිහින් බ්රේක් එක කියල ඇක්සලේටර් එක පාගනවා කලබල වෙලා.

    • Ddsss says:

      Ane gon wahe, ethakota wenashata issella accident ekak unama Car eke ekawa athadanguwata gaththe nadda? hama ekatama wenasha sapada wenasha sapada aha aha gon part danna epa.

    • Raj says:

      වැරැද්ද කාගේද කියලා දන්නේ නැතුව චෝදනා කරන එක වැරදි තමයි.
      කෙසේ නමුත් විනයක් නැති නොහික්මුණු රියදුරන් සහ ඒ ඔස්සේ නොහික්මුණු සමාජයක් බිහි කිරීම උදෙසා ත්‍රිරෝද රථය දුන් දායකත්වය ගැන අපිට අමතක කරන්න බෑ. දැන් එයටම පුද්ගලික බස්, යතුරු පැදි, ටිපර් රථ සහ එම කුලකයේ වාහන එකතු වී සිටිනවා කිව්වොත් නිවැරදියි. මෙම නොහික්මුණු රියැදුරන්ගේ ක්‍රියාකලාප නිසා සමස්ත සියලුම වාහන පදවන විනීත රියදුරන් ට පවා ඔවුන්ගේ මට්ටමට වැටීමට සිදු වී ඇති බවක් තමයි පෙනෙන්නට ඇත්තේ.
      මොලයක් තියන දුර දක්නා නුවණ ඇති නායකයින් සිටින බොහෝ දියුණු රටවල් වලට මෙම මෙම කාලකන්නි ත්‍රීරෝද වාහනය ඇතුළු කරගෙන නොමැති බව ඕනෑම කෙනෙකුට සොයා බැලුවහොත් වැටහෙනු ඇත.
      පිටරටක සිට පැමිණෙන කෙනෙකුට අපගේ රටේ සිටිනා මිනිසුන් ගැන , ඔවුන්ගේ ගතිගුණ ගැන මුලින්ම දැනගැනීමට තිබෙන හොඳම තැන තමයි පාර.
      මේ ගැන මෙම රටේ කතිකාවතක් ගොඩනැගිය යුතුයි.
      ත්‍රීරෝද වසංගතය එන්නට කලින් බොහොම ලස්සනට ගමන් බිමන් ගිය ජාතියක් අපි. බස් එකෙන් කෝච්චියෙන් බැහැලා ටවුමෙ තියන කුලී කාර් රථයකින් අපි අපේ ගමනාන්තයට ගිය හැටි මතක අය තවත් ඇති.
      හිතනකොට හරිම දුකයි.

  2. Umariya is a Bitch says:

    Me udu buruna balliwa sadakalikawa balu kuduwe daanna one 🐕

  3. Susantha says:

    Umaariya lassana nathi ekiyak wage, Sarath unnahe call deela naththe

  4. ජිමා says:

    දැං මිනිසුන්ට පාරෙ යනකොට ඉවසිලිමත්බාවයක් නෑ.

Main News