උඹද මගෙ ලොක්කා.. උඹට ලොක්ක කියන්නෑ මං..- රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියයි..

November 24, 2020 at 10:42 pm | lanka C news
උඹද මගෙ ලොක්කා.. උඹට ලොක්ක කියන්නෑ මං..- රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියයි..

විපක්ෂ මන්ත්‍රී රංජන් රාමනායක සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

රාමනායනක මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ‘ලොක්කා’ යැයි ඇමතීමට විරෝධය පල කරමින් දසනායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එවන් ක‍්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තුව හෑල්ලුවකට ලක් වන බවය.

ප‍්‍රතිචාර ලෙස රාමනායක මහතා කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාගේ සමාව ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තුවේ ලොක්කා කතානායකවරයා නිසා ඔහු තමන්ගේද ලොක්කා බවයි.

වීඩියෝව මෙතනින්

164,030 views

33 Comments to “උඹද මගෙ ලොක්කා.. උඹට ලොක්ක කියන්නෑ මං..- රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියයි..”

  1. prasa says:

    Ranjan is not a person who knowing to behave or talk politely.This type of acts are shameful.Speaker has to take firm action to maintain discipline within the parliament.But it should not apply only for opposition, even government members too.Also opposition leader must know to control his collages bad behave and dirty politics as 3rd VIP for country

  2. p.d goonawardena says:

    මේක මුගේ වරද නෙමේ…මූව ඔතනට එවපු එවුන්ට තමා මඩු වලිගේන් ගහන්න ඕනේ….තුන්වන පන්තියේ අසීලාචාර පරයෙක්….මූ ගෙදර තාත්තටත් කතා කරන්නේ ලොක්කා කියල වෙන්න ඇති…..

    • The Citizens says:

      Ranjan should ask all the parliaments in the world to address their speaker as Boss ,without following the general tradition of addressing him as Honourable Speaker.

      • ගොන් බයියා says:

        ගම්පහ අපි නම් කුඩු ලාන්සට තමා දුන්නෙ. තරුණයන්ගෙ සෞඛ්ය ගැන හිතල.

    • catseye says:

      පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහනකොට ,කතානායක පුටුවට වතුර හලන කොට ,මයික් කඩනකොට ,යකා නටනකොට ,ඒවගේ අවිනීත වැඩ කරන කොට ඔයා කොහෙද හිටියේ මෙයා ……..ඒ වගේ උන් පාර්ලිමේන්තුවට එව්වේ ඔයාල නේද අනේ ……..ඉතින් එක ඇඟිල්ලක් කෙනෙකුට දික්කරනකොට ඇඟිලි තුනක්ම තමන් දෙසට දික් වෙන බව ඔයාට තේරෙනවා නේද ………ඔයාල පව් නේද …..

    • Ravi says:

      ඒ වුණාට ඌ රාජපස්සගේ goooo කන හොරෙක් නෙවේ….🤣🤣🤣 ඕකේ ඉන්න හොරුන්ට ඔහොම හොද වැඩියි කතා කරනවා….🤮 රන්ජා වගේ එවුන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන.. ඇත්ත තිත්තයි නේහ්…

    • TaiT says:

      අඩේ වාසුදේව පාර්ලිමේන්තුවේ පකයා කියනකොට මර්වින් කතානායකට මූසලයෙක් කියනකොට කටයි පුකයි වහන් හිටපු බයියො දැන් පැනික් වෙලා

  3. RH says:

    Gampaha fools

Main News