උඹද මගෙ ලොක්කා.. උඹට ලොක්ක කියන්නෑ මං..- රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියයි..

November 24, 2020 at 10:42 pm | lanka C news
උඹද මගෙ ලොක්කා.. උඹට ලොක්ක කියන්නෑ මං..- රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියයි..

විපක්ෂ මන්ත්‍රී රංජන් රාමනායක සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

රාමනායනක මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ‘ලොක්කා’ යැයි ඇමතීමට විරෝධය පල කරමින් දසනායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එවන් ක‍්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තුව හෑල්ලුවකට ලක් වන බවය.

ප‍්‍රතිචාර ලෙස රාමනායක මහතා කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාගේ සමාව ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තුවේ ලොක්කා කතානායකවරයා නිසා ඔහු තමන්ගේද ලොක්කා බවයි.

වීඩියෝව මෙතනින්

164,037 views

33 Comments to “උඹද මගෙ ලොක්කා.. උඹට ලොක්ක කියන්නෑ මං..- රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියයි..”

  1. බිස්කට් ලොක්කා says:

    මුගෙ කයියයි පඩ ගදයි විතරයි. මූ පොර වගේ විනාඩි පහක් දහයක් ටෝක් එකක් දුන්නහම අට පාස් ගොං මී හරක් කියන්නෙ “මෙයාගෙ පෞද්ගලික ජීවියතය ගැන වැඩක් නැ. රනජන් කියන්නෙ නියම පොරක් හොරු එළවන්න මෙයා අනිවාර්‍යෙන් පාර්ලිමේන්තු ඉන්න ඕනේ…” කියලා. මූ පාර්ලිමේන්තු හිටපු 2015 ඉදලා 2019 වෙනකම් මූ මොකද කලේ කියලා මුගෙන් අහන්න​. මුගෙන් ගම්පහට මොනාද වුණේ කියලා මුගෙන් අහන්න​. මූට රෙද්දෙම ගූ යනවා…. මුගෙ කටේම තියෙන්නෙ රාජපක්‍ෂ හොරා කියලා විතරයි. ඒත් මූට එක හොරකමක් උසාවියට ගිහින් ඔප්පු කරන්න කියන්න​. මූට ගූ එක්ක හුජ්ජ යනවා….. මුගෙ බොරු කයිය විතරයි. කිසිම වැදගත් කමක් නැති හිපාටු සෙවලයෙක්….
    ඔක්කොමන්ටම වඩා මුගෙ ගොං පොරටෝක් වලට රැවටිලා මුගෙ පුකට වන්දනා කරන හිගන්නු ඉන්න එකනේ වැඩේ….

    • GU-VP SAKKILI API says:

      Honarable PM Ranjan is a great Hero For GU-VP

    • බන්ඩා says:

      ගොංජට තියන පිළිගැනීම මූට ලැබුන චන්ද ගනනින්ම හිතාගත්ත හැකිනෙ. අනෙක සජබඋන්ට වෙන චන්දෙ දෙන්න උන් ඇත්තෙත් නැහැ.

    • kamal says:

      බිස්කට් ලොක්කා නමින් කමෙන්ට් දමා ඇත්තේ රන්ජා බැක්සයිඩ් කල බිරිඳකගේ බෙල හීන සැමියෙක් විය යුතුය.

    • fass says:

      Sahathika aththa… Moota hure daana ewun kalayak ke gahuwa ugathun buddimathun Parliament yawamu kiyala. Me mee haraka thenaka katha karannawath danne nathi rasthiyadu karayek. Moota thiyenne manasika asahanayak, moota hure danneth e wagema asahana karayo thamai.

    • Via coronA says:

      In Sri lanka , no impartial speaker, most members are corrupt, uneducated , thieves, their leader of Parliament is thagery boss, so called lokka,

  2. Osmand says:

    මෙවැනි මෝඩයෝ පාර්ලිමේන්තු එවන උන්ට ලැජ්ජාවක් නැහැ. .මීගොමුවේ මිනිස්සුන්ට වෙන කෙනෙක් ඇත්තෙම නැතිද? මේ මහජන මුදල් වල්පල් දොඩා කා දමන්නේ.

    • FoolishLankan says:

      It is Gampaha idiots have voted this guy?
      Is it worth??

    • ගොන් බයියා says:

      මීගමුවෙ මිනිස්සුන්ට බනින්න එපා අපි ලාන්සා මැතිතුමාව එව්වෙ හොඳය හිතල මතල.

    • saman says:

      How about Chamara Sampath?

  3. Sam says:

    මෙතන වැරැද්ද රන්ජන් නෙවෙයි. කතානායකට ” ලොක්කා”කියලා ආමන්ත්‍රනය කරපු පලමු අවස්තාවෙදිම ගත යුතු පියවර ගන්නේ නැතුව නපුන්සක විදියට පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන යන එකෙයි වැරැද්ද.ඒක කතානායකට කොන්දක් තිබිය යුතුයි.

    • ශක්කාහු මව්ලානා මුහම්මදු says:

      කොන්දක් තියෙන එකෙක් පූට්ටු ආණ්ඩුවේ කථානායක කරයි කියලා ඔහේ හිතනවාද ? එහෙම හිතෙනවා නම් දවස් හතක් උදෙත් දවල්ට රෑට තණකොළ මලවල කන්න. මේවට හිනා වෙන්නේ කොයි පැත්තෙන්ද කියලා තමයි කල්පනා කරේ.

    • සිංහල බන්ඩා says:

      ලොක්කා යනු සිංහල භාෂාව අනුව ප්‍රධානියා යන්නයි.

    • fass says:

      Aniwaryenma, Kathanayaka thamunge thathwaya araksha karaganna ona. Me wage asahana karayanwa e welawema eliyata danna ona.

    • Kalu makka says:

      Sam උබත් ගොංජාගේ ගණිකාවක් ද?😉😉

  4. ajith prasanna says:

    ඔක මොකද්ද ලොක්කා, වාසුදේව මුත්තා විපක්ෂ නායකයට පකයා කියලා ආමන්ත්රණය කරෙත් ඔය හුත්තරීතර පාර්ලිමේන්තුවේම තමයි

  5. RED BULL says:

    මූට පිස්සු බලු බෙහෙත් විදපියව්.අනේ අපේ පාර්ලිමේන්තුවට මේ වගේ හරක් කෙලපු උන් එව්වෙ කව්ද​?මුගෙ අප්පත් මූ වගේම මී හරකෙක් වෙන්න ඇති,එහෙම නැත්නම් දාර මී හරකෙක් මූගෙ අධෝමුඛය පාවිච්චි කරල​.

    • catseye says:

      පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහනකොට ,කතානායක පුටුවට වතුර හලන කොට ,මයික් කඩනකොට ,යකා නටනකොට ,ඒවගේ අවිනීත වැඩ කරන කොට ඔයා කොහෙද හිටියේ මෙයා ……..ඒ වගේ උන් පාර්ලිමේන්තුවට එව්වේ ඔයාල නේද අනේ ……..ඉතින් එක ඇඟිල්ලක් කෙනෙකුට දික්කරනකොට ඇඟිලි තුනක්ම තමන් දෙසට දික් වෙන බව ඔයාට තේරෙනවා නේද ………ඔයාල පව් නේද …..

  6. HERATH says:

    සුදු කර පටියෙන් කරත්තෙ බැන්දට
    දණ ගහගෙන දහ ජරාව ඇද්දට
    හොඳම ගොනා යැයි හැමෝම කිව්වට
    වැඩක් තියේවිද පැටවෙක් නැති කොට.

  7. ත්‍රිවිල් says:

    විමලෙ කරෑ ජයසූරියට හීන් බබා කියනකොට පුක මූට්ටු වෙලා හිටපු බයියො දැං ෆෝම් වෙලා

  8. බල්ලන් සමග නිදී වැදුනා නම් ..තුනම මැක්කෝ කෑවම මොකෝ? says:

    බල්ලන්ට පාර්ලිමේන්තූව තුල නිදි වැදීමට හෝ බූරන්නට ඉඩ නොදිය යූතුය. නියපොත්තෙන් කඩන්නට පුලූවන් දේව පොරොවෙන් කපන්න ඉඩදීම තනතූර හෑල්ලූ කිරීමකි. බල්ලා එක්ක බූදිය ගත්තොත් මැක්කන් එක්ක බුදියන්ට වේවි.

  9. Lankaputha says:

    If death penalty prisoners in parliament will it be a shame?

  10. රහුමාන් says:

    දැන්වත් මුන්ව යායුතු තැනට අරින්න. මේ නරක ආදර්ශ බලා හිටියොත් අපේ රටට මොන දෙවියන්ගේ පිහිටද.

    • catseye says:

      පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහනකොට ,කතානායක පුටුවට වතුර හලන කොට ,මයික් කඩනකොට ,යකා නටනකොට ,ඒවගේ අවිනීත වැඩ කරන කොට ඔයා කොහෙද හිටියේ මෙයා ……..ඒ වගේ උන් පාර්ලිමේන්තුවට එව්වේ ඔයාල නේද අනේ ……..ඉතින් එක ඇඟිල්ලක් කෙනෙකුට දික්කරනකොට ඇඟිලි තුනක්ම තමන් දෙසට දික් වෙන බව ඔයාට තේරෙනවා නේද ………ඔයාල පව් නේද …..

Main News