‘තලනවා එකාගෙ ඉදන්..’- ඥාණසාර හිමි ඇමති බදියුදීන්ට කියයි…

March 10, 2018 at 10:40 am | lanka C news
‘තලනවා එකාගෙ ඉදන්..’- ඥාණසාර හිමි ඇමති බදියුදීන්ට කියයි…

‘කෙහෙන්වත් ආපු පඩංගුවන්ගෙන් අපි ගුටි කන්න ලෑස්ති නෑ.. තලනවා එකාගෙ ඉදන්…’ යයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅතත්තේ ඥාණසාර හිමියෝ පවසති.

එම සංවිධානයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිලිතුරු ලෙස උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

‘ඊයෙ වෙනකං නිවුවනේ. ඕන නං අද ඉදන් ගිනි තියන්නත් පුළුවන්. කෙහෙන්වත් ආපු පඩංගුවන්ගෙන් අපි ගුටි කන්න ලෑස්ති නෑ’ යයිද කී උන් වහන්සේ මේ ගොන් බූරුවන්ව බැදලා දාන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද කීහ.

127 views

41 Comments to “‘තලනවා එකාගෙ ඉදන්..’- ඥාණසාර හිමි ඇමති බදියුදීන්ට කියයි…”

  1. CEYLON says:

    If law of this country acts against rascal Badurdeen, Then no more Problems. He distroyed wilpattuwa and given houses only to Muslims. It is discrimination. Where is Law. Law is only for sinhalese. This is the problem of this country. That is why this kind of problem is happened. First Government has to answer that.
    WHY LAW IS NOT AGAINST RISHAD BADURDEEN???????????????????????????????????????????????????????????

  2. Love nature says:

    රෝම ලන්දේසි නීතිය දැනට පවතින නීතියයි. එය අපට වැලඳගන්නට වුයේ බටහිර ජාතින් රට පාලනය කිරීමත් සමඟයි. එතෙක් සිංහලේ පාලනය වුයේ සිංහලයාටම ආවේනික වු, රජු විසින් ක්‍රියාත්මක කළ සිංහල නීතියයි. සිංහල සරම ගලාවා දැමු දේශපාලකයා සුද්දාගේ කලිසම ඇද ගනිද්දීම මනසින් පවා සුද්දාගේ එකෙක් විය. එම කලු සුද්දා ක්‍රියාත්මක වුයේ සුද්දාගේ සතුට වෙනුවෙනි. ඒකා සුද්දාටත් වඩා සුද්දෙක් වෙන්නට කටයුතු කලේ ඉහත කී කාරණාවටය. එසේ නොවේ නම් සුද්දා දුන්න සිංහලේ අද ශ්‍රී ලංකා වෙන්නේ නැත. ⁣

  3. sinha le says:

    ලිඳට වැටුණු සිංහලයා ලිං කටින්ම ගොඩ ඒමට සිතට ගත යුතුයි. එදිනට සිංහලේ රට සිංහලයන්ට නැවතත් ලැබේවි.

  4. SUNIMAL says:

    ඩී එස් සේනානායක අඩි පාරේ ඊටත් වඩා නින්දිත ලෙස දේශපාලන ගමනේ යන බෙලහීන පරාජිත රනිල් කිසිසේත් රටේ විධායක බලය හිමි අගමැති කමට සුදු නොවන්නේය. හෙළ ජාතිය සියතින් ගෙල අහිමි කර නොගත යුතුය. අපේ සතුරා වන ද්‍රවිඩ මුලිම් ජාතීන්ගේ පරම සතුරා කවුද? මහින්ද රාජපක්ෂ නොවේද? ඔහු ඒකාන්තයෙන්ම අපේ මිතුරායි. විධායක අගමැති වීමට සුදුසු කොන්ද ඇති එකම නායකයා ඔහුයි.2020 මහ මැතිවරණය අපේ එකම අවස්ථාවයි. ඔහු අගමැති කිරීමට බල කරමු. එජාපය සහමුලින් එපා කියමු.

    • kate says:

      My friends, Try to understand this person SUNIMAL. He has put by Champika to mislead tamils and Muslims against Mahinda Rajapaksa.අපේ සතුරා වන ද්‍රවිඩ මුලිම් ජාතීන්ගේ පරම සතුරා කවුද? මහින්ද රාජපක්ෂ නොවේද? But actually MR is not a සතුරා of Tamils and Muslims. This bugger try to create that. This is Jehan (Champika,s) game

  5. pushpakumara says:

    “සමාජයේ සිටින අන්තවාදීන් සියල්ලක්ම නඩු ඇසීමෙන් තොරව මහා උළු ගෙදර යවන්න ඕනේ. ඔවුන්ගෙන් සමහරක් කොමියුනිස්ට් කාරයන් වෙන්න පුළුවන්, තව අය භාෂාමය අන්තවාදීන්, සමහරුන් ආගමික අන්තවාදීන්. මෙහෙම කෙරුවේ නැත්නම් රට හබක්”. (ලී ක්වාන් යු)

  6. Banda says:

    Niyamai ape hamuduruwane.mun hitha inne desha paluwo Nisha jathiya niwatayo wenna ona kiyala.jathiya agama wenuwen pana unath dena jathiyak api

  7. Niro* says:

    Jayawewa Hamuduruwane Oba wag Saga Nyakayan Me ratta ona karanne
    Nayakathwaya Ganna Oba Ekka Niyama le thiyana Kalawan Nathi Sinhalayo Maragena Marenna Enawa Ape Baudda Kama Rata wenuwen
    Meka Ape Rata Innawanam Apita Ona Vidiyta Hitapiyau \
    Natnam Palayau ape sinhala Desayen.

  8. Park says:

    Where is our Minister of Law and Order, where is our Minister of Justice? Why are they not taking this thug under custody. He is instigating violence, he clearly says he can start setting fire again. Is this the Yahapalanaya of our President?

  9. kalana says:

    කට විතරයි. වැඩ බැහැ

Main News