උඹ කවුද මැට්ටො මගෙන් ප්‍රශ්ණ අහන්න.. පාදඩ, කොන්ද පණ නැති ප්‍රශ්ණ අහන්න එපා..- චන්ද්‍රසිරි බණ්ඩාර මාධ්‍යවේදියාගේ ඇගට ගොඩවේ.. [Video]
January 1, 2021 at 10:28 pm | lanka C news![උඹ කවුද මැට්ටො මගෙන් ප්‍රශ්ණ අහන්න.. පාදඩ, කොන්ද පණ නැති ප්‍රශ්ණ අහන්න එපා..- චන්ද්‍රසිරි බණ්ඩාර මාධ්‍යවේදියාගේ ඇගට ගොඩවේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2021/01/1245-1.jpg)
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී සහ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහ දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.
ඔහු සමග සම්මුඛ සාකච්ඡාවකට ගිය අතරතුරේ දී මෙම තත්ත්වය උදාවිය.
අවස්ථා කීපයකදීම චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ගෙන් වැදගත් ප්‍රශ්ණ අසන ලෙසයි.
මෙම සංවාදය පිළිබඳ ප්‍රධාන වගකීම මාධ්‍ය ආයතන බර ගත යුතුයි. මෙවන් දෙකට දෙවාලක් නැති රස්තියාදු කාරයන්ට පට්ටම් දී ඔවුන් උඩ දමා, ඔවුන් ලවා ජනතාව මුලාකොට, පසුව ඔවුන් මී හරකුන් ලෙසින් දඟලා විසිරුවන ගොම තම මුහුණේ තවරා ගැනීම ගැන නැවත සිතන්න. මින් පසුව වත්, ජනතාවට නිවැරදි හා ගුණාත්මක දෙය පමණක් දෙන්න. සමහරු, මෙවන් දේ පිලිබඳ විශේෂ ඇල්මක් දැක්වුවත් ඒවා නිවැරදිව තොර බේරා ඉදිරිපත් කරන්න. භයානකම තත්වය වන්නේ මොවුන් දේශපාලකයන්ට උඩගෙඩි දී ඔවුන්ගේ ඔලු විනාශ කිරීමේ ඉතිහාසයයි.
100% True.. Ape rate Channel wala ude paadarama Me wage Pisso Genath dawasama Minissu Mulawe dannawa..
“අවස්ථා කීපයකදීම චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ගෙන් වැදගත් ප්‍රශ්ණ අසන ලෙසයි.”
Thakkadi horkgen wadagath prashna asa wadak adda?
මුන්ට තමයි වසලයෝ කියන්නේ මේ යකා දහම්පාසලකට ගිය එකෙක් නොවේ,
The media groups and Astrologist are playing political games of interest of few of ruling classes. Well,Majority both sectors are an undermined People’s of Island and values of Democracy nomas our country.
හසිත දිනුම්
අසරණ, නූගත්, දුප්පත් මනිසුන් සිටින් තාක්කල් මොවුන් ගෙවල් හදති, වාහන වල යති.