උඹ පඩත්තලයෙක්.. කෙලෙහිගුණ නොදන්න පරයෙක්..- මර්වින් සිල්වා ෆොන්සේකාට ජාතිය අමතයි..
July 18, 2018 at 10:20 pm | lanka C news
වනජීවී හා ප්රාාද්හීය සංවර්ධන ඇමකි සරත් ෆොන්සේකා මහතාව දැඩි ලෙස විවේචනය කරමින් හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අදහස් පල කරයි.
හිටපු ඇමතිවරයා විසින් සිය ෆේස්බුක් ගිණුමට මුදා හැර තිබූ වීඩියෝව මෙසේය.
සරත් ෆොන්සේකාට පිළිතුරු
Gepostet von Mervin Silva am Mittwoch, 18. Juli 2018
SF paw.
ඔව් ඔව් උඹ මීඩියා එකට සලකපු විදිය අපි දන්නවා. අනේ බන් උඹ වගේ පරයෝ නිසා තමයි මහින්දටත් කෙලවුනේ. උඹ එක්ලක්ෂ 50දාහක් චන්ද ගන්න ඉස්සෙල්ලා කොළඹින් ගත්තේ චන්ද 2123 යි. උඹ තමයි කැලණිය කෑවේ. ලයිසොන් නැති තැබෑරුම් ලයිසන් නැති ගෙස්ට් හවුස් බඩු ස්පොට් කැලණියේ හැමතැනම දැම්මේ උඹයි උඹේ ගෝලයනුයි. බොරුවට හරක් මස් කඩ වහලා ඒවා ලයිසන් නැතිව උඹේ හෙන්චයියන්ට දුන්නා. උඹට රූපවාහිනියට කුඩ්ඩෙක් එක්ක පැනලා පඩත්තල වැඩ කරන්න ගිහින් රුපවාහිනියේ මුත්රා ගහලා එලවගත්තා. උඹ පාරවල් හැදුවේ රටේ බදු සහ නය සල්ලිවලින්. එවායෙනුත් ගැහුවා. කුඩු සල්ලි වලින් තමයි පුතා පෝශා වාහන ගත්තේ. ගිය තැන ගු ගොඩක් වුනා. පුතා ලංකාවටම එක්ස්ටසි මත පෙති විකුනලා දරු පරපුර විනාශ කරා. ඔක්කොමටම ඉස්සෙල්ලා උඹේ පුතාව හදාගන්න බලපන්. ගොටභය ආවොත් උඹේ ඇට දෙකෙන් එල්ලයි. එත් එහෙම දෙකක් උඹට නැතිව ඇති.
ඇත්ත කතාව. ඔයත් පඩත්තලය හොදේ හැබැයි.
ඔබගේ කථාව ඇත්ත. එදා කැලණිය නෙමෙයි අද තියෙන්නෙ. ඔබතුමා කෙක්කෙන්හරි කොක්කෙන්හරි කැලනිය සංවර්නධය කරා. මේ ගතවෙච්ච අවුරුදු 3 ඇතුලෙ පොඩි වැස්සක් වැස්සත් කැලණිය යටවෙනව. මුන් එකතුවෙලා කැලණිය විනාශ කරා. එක පැත්තකින් ප්රාදේශිය සභාවට සෙරෙප්පු කෑලිදෙකක් දාගෙන ඇවිත් රජයේ ඉඩමක ගෙයක් හදාගෙන ඉන්න ප්රසන්න රණවීරය උගේ හයිය පෙන්නන්න කැලණිය විනාශ කරනව. අනිත්පැත්තෙන් මේ කලවැද්ද කැලණිය විනාශ කරනව. ඔබතුමාගෙ අවශතාවය කැලණියට දැන් හොදට දැනෙනව.
අනේ පලයන් ගොන් බුරුවො යන්න. තෝ මොන ගස් ගෙම්බෙක්ද. යකෝ ෆොන්සේකා කියන්නේ දිවි හිමියෙන් අපේ රට බේරා ගැනීමට කැප වුනු වීර සෙන්පති කෙනෙක්. තෝ දැක්කේ නැද්ද ඇගේ තියෙන තුවාල කැළැල් ටික.
U can see the quality of cabinet ministers worked under Rajapaksa. Dumibda Silva was given a big post in defence ministry by Gota.
මර්වින් කියන්නේ සක්කිලි මිනිහෙක්. කුඩු විකුණන අවජාතක පුතාවවත් හදාගන්න බැහැ. මර්වින් බලන්නේ දැන් සරත් ෆොන්සේකාට බැනලා හිමිහිට මහින්දට අයෙත් සෙට් වෙන්න. දැක්කනේ මු අමෙති වෙලා ඉන්දැද්දී කුඩ්ඩෙක් එක්ක රූපවාහිනියට ගිහිල්ලා මුත්රා පාරක් කාලා තෙමිච්ච කුකුලා වගේ පැනලා ගියා. අනේ බන් මර්වින් උඹලා විමල්ලා SB ලා කුඩු දුමින්දලා වගේ නොසන්ඩාලයෝ හින්දා තමයි මහින්ද මහත්තයට ගෙදර යන්න වුනේ. උඹ ඔය මරණ බියට විකාරෙන් කියවුවට කවුරුත් ගණන් ගන්නේ නැහැ.