උඹ වගේ අ*** බල්ලෙක් මගෙ බල්ලටවත් එපා..- පියුමි හංසමාලි බුකියේ ජාතිය අමතයි..
April 17, 2019 at 2:10 pm | lanka C news
නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් සමාජ ජාලා අතර වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.
ඇයට පහර දීමක් සිදු කරන වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදා හැර තිබීම නිසා අවස්ථා දෙක තුනකදීම ඇය ප්රතිචාර දක්වා තිබින.
කවුද ඩෝ මේ වැඩේ කරපු එකා……ඌට මම පොදු දේපළ වලට හානි කිරීම සම්භන්ධව නඩු දානවා
තමාගේ ගෑනිට පහර දෙන ගමන් විඩියෝ කරපු පරයෙක්නේ යකෝ තෝ ඔයිට හොදයි අසුචි කාල මැරියන් කෝචිචියට පනින්න බයනමි