‘උඹ හිටියොත් අපි ඉවරයි..’ ගොවි ලේ කෝපවේ.. ඇමතිට පොලුවලින් ගසා ගිනි තියති..

October 12, 2021 at 10:00 am | lanka C news
‘උඹ හිටියොත් අපි ඉවරයි..’ ගොවි ලේ කෝපවේ.. ඇමතිට පොලුවලින් ගසා ගිනි තියති..

වගා කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් විවිධ ප‍්‍රදේශවල විරෝධතා පවත්වමින් සිටියි.

ඊයේ දිනයේ හිඟුරක්ගොඩ පැවති විරෝධතාවයකදී කෘෂිකර්ම අමාත්‍යවරයා ගේ පිළිරුවකට පහර දෙමින් එය ගිනි තැබීමට ගොවීන් කටයුතු කරනු ලැබූහ.

25,661 views

11 Comments to “‘උඹ හිටියොත් අපි ඉවරයි..’ ගොවි ලේ කෝපවේ.. ඇමතිට පොලුවලින් ගසා ගිනි තියති..”

  1. dev says:

    kohomada wasa illana hati apita kawanna

    unge salli gilala meka kada kappal karanna uparimaya karawi kalakanni

    • පැන්ඩෝරා පේපර්ස් says:

      ගස් ගොබ්බ බෛයො , උබ වගේ මීහරකෙක්ට තප්පුලන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා ඇරෙන්න , දෙයක් කියලා දීලා වැඩක් නෑ. ඒත් උබලා හැර මෙඩියා කැම්පේන් එකකට ඇන්දුනු යමක් හිතන්න පුලුවන් පිරිසක් ඉන්නවා තොගේ මැටිමෝල් කමෙන්ට් එකට රිප්ලයි කරන්නේ උන්ට තෙරුං ගන්න ,මේ රටේ කවුරුත් කාබනික වගාවට විරුද්ධ නෑ , විරුද්ධ ගොවියට ගහෙන් ගෙඩි එන්නා වගේ කාබනික පොහොර දාපන් කියලා කිසිම විකල්පයක් නොදී ,හරියාකාරව රසායනික පොහොර වලට ආදේශකයක් නොදී ගොවියව නන්නත්තාර කරපු එක. රසායනික පොහොර වලින් වල් ,දීලීර සහ නොයෙකුත් වගාවන්ට අහිතකර රෝග මඩින්න පුලුවන් උනා ,වගා හානීය අවම වුනා ඒහා සමගාමීව රසායනික පොහොර හරහා පොශ්‍ය කොටස් වගාවට එකතුවෙලා ,වගා බිම් සරු වුනා. එකෙන් ගොවියා ලාභයක් ලැබුවා , පාරිභොගිකයා දරන්න පුලුවන් මිලකට ඔය නිශ්පාදනයන් ලබා ගත්තා. දැන් ගොවියට කො රසායනික පොහොර වලට විකල්ප ? යූ.එන් එකට ගිහිල්ලා පොර ටෝකක් දුන්න පලියට විකල්ප මැවෙන්නෑ යකො . රාජ්‍ය ප්‍රතිපත්තියක් ඔනේ කාබනික වගාවකට යන්න , කිසිම දියුණු රටක පරිපුර්ණ කාබනික වගාවක් තියා , වගාවෙන් සියයට 25 ක් වත් කාබනික වගාවන් නෑ. කටිං බතල හිටෙව්වට පොලවේ පැලවෙන්නෑ ගොනො.

    • LalithM says:

      රසායනික පොහොර භාවිතය අවම කිරීම හැර අත්හැර කාබනික පොහොර විතරක්ම භාවිතය කරුණු දෙකක් නිසා කල නොහැක. පලමුව කාබනික පොහොර නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය හිඟය සහ ආනයනය කරන ලද පොහොර සඳහා යන අධික මිල. ගොවිතැන ප්‍රායෝගික නොවන තැනට යනවා. දෙවැන්න ඒ සඳහා සුදුසු රෝපණ ද්‍රව්‍ය බීජ වෙනස්.ඒවා වෙනම දියුණු කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම නැතුව දැනට පවතින රෝපණ ද්‍රව්‍ය කාබනික පොහොර යොදාගෙන වගා කලාට අස්වැන්න නෑ.

  2. කැපුවත් පොහොට්ටුවට says:

    නොදකින් ජේවීපී බල්ලො ඇපේ ඇමතිතුමාට අපහාස කරනව.

  3. cw says:

    සජබ මෝඩ චූන්.

  4. බිංකුණ්ඩා says:

    ඇමතියාට විතරක් බැනල වැඩක් නෑ. ඌ කරන්නෙත් අනුන්ගෙ කොන්ත්‍රාත්තු. පුච්චන්න්ට ඕන පඹයි පැත්තක.

  5. සිංහල බන්ඩා says:

    මේ මිනිස්සුන්ට jvp සීල් එක ගහන මහින්දානන්දයා වගේ ගොනෙක්

  6. පැන්ඩෝරා පේපර්ස් says:

    මහින්දානන්ද කියන්නේ රූකඩයක්නේ ඒ අටපාස් උගතා කරන්නේ දියසේණ කුමාරයගේ අණ පිලිපදින එකනේ , දැන් කාබනික වගාව එකපාරටම ගෙනාවේ කවුද ? අන්න එතනටයි ටොක්ක අනින්න ඔනේ.

  7. Silva says:

    දැන් හරි. 3% පඩ ජෙප්පන්ගේ පඩ ෂෝ.

  8. Power says:

    ජනාධිපතිටම හරියන කෘෂිකර්ම ඇමති. මේ මී හරක් ආණ්ඩුව ගොවීන් වෙනුවෙන් ගත්තු අඅධූරදර්ශී තීරණ නිසා මෙහෙම සිදුවීම් ඉදිරියටත් ඇති වීම වැලැක්විය නොහැකි වේවි. තව හරියට උනේ නෑ. මහින්දානන්ද කියන්නෙ කෘෂිකර්මය ගැන මෙලෝ දැනුමක් තියෙන එකෙක් නෙමෙයි.

  9. thushari says:

    this is just the beginning !!!

Leave a Comment

Main News