‘උසනං කංකරු.. කොටනං සෙකුරිටි-02’ සජිත්ගෙන් ඉගෙනගෙන චන්ද්රිකා රැකියා බෙදන්නේ මෙහෙමයි..
November 14, 2016 at 1:02 am | lanka C news
පක්ෂය වෙනුවෙන් හරියට කැපවීමෙන් වැඩකලහොත් රැකියා දෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
තම පාලන කාලයේදී අත්නගල්ලට පමණක් හොදම රැකියා හයදහසක් පමණ දුන් බවද ඇය කියා සිටියේ ශ්රීලනිප තරුණ පෙරමුණේ හමුවක් අමතමිනි.
දැන් බලන්න රටේ තරුණ පරපුර හොඳටම ආත්මාර්ථකාමී වෙලා.තමන් ගැන විතරයි බලන්නෙ.කවුරු මොනව කිව්වත් මම විමුක්තිව අත්තනගල්ලට දානවමයි.අපි පරාර්ථකාමී වෙන්න ඕන.අපි පක්ෂ භේදයකින් තොරව වැඩ කරන්න ඕන.මම අත්තනගල්ලෙන් විතරක් හය දාහක් රැකියාවලට දැම්ම.ඒ ඔක්කොම පක්ෂෙට වැඩකල අය.මේ ළඟදි විස්සකට රස්සා දුන්න.ඒ ඔක්කොම පක්ෂෙට වැඩ කල අය.
meki ta hena wediyal merenne nethe ayi
ඕන්න ඉතිං බලන්න, මේ පිස්සු ආච්චි විතරනේ දන්නේ “යහපාලනය” හෙවත් “කාටත් සාධාරණ යහපත්” පාලනය කියන්නේ මොකක්ද කියලා.
මිට කලින් කවුරුවත් ඕක දැන හිටියේ නැහැ. ඒ නිසා තමයි අර බැංකු හොරා හෙවත් සුදු පිම්පියාවත් ඉස්සරහට දාගෙන “රට හදන්න” මේ පිස්සු ආච්චි ආවේ.
සාධාරණ වෙන්න නං තමන්ගේ පක්ෂයට චන්දෙ දීපු අයට විතරක්ම හොඳ රස්සා දෙන්න ඕනේ. ඒකට කවුරුහරි කියනවනං පක්ෂග්රාහී වීම කියල එයා මෙලෝ දෙයක් නොතේරෙන බයියෙක්ම වෙන්න ඕනේ. මේ වගේ බර දේවල් වල තේරුම තේරෙන්නේ (U)උරුමයක් (N) නැති (P)පොන්නයින්ට විතරයි.
සතුටුයි නේද?
අහෝ විස්කි නිසා මේ කාන්තාවට හොදටම පිස්සුද ? නැත්නම් හැටිද ?
උඹලට රජ සැප අරන්දෙන්න අපි නහින්න ඕන. එතකොට සුදුසුකම් බල්ලට. ආ මෙයත් හිලරිගේ ජාතියේ ක්ලින්ටන් පදනමේ සාමාජිකවක්ලුනේද ? හිලරිගේ හොර මැර කුපාඩි මගඩි සැහැසිකම් දැන් එලියට එන්න පටන් අරන් ඉවරයි.
Ara england wala thiyena house eke rakiyawak denna barida? Ape dual purpose kollo innawa.
eyala honda weda karayo.
where is FCID?????? this is pure Bribery..
patta paratta potta balli
අනේ මෙකි මැරිලා ගියේ නෑනේ බොම්බ පහරින්…