‘උසනං සිකිරුටි.. කොට නං කම්කරු’ සජිත්ගේ අරුම පුදුම රස්සා පොල ගැන දෙරණේ චතුර තරු විසිවෙන්න කියයි…

October 19, 2016 at 1:02 am | lanka C news
‘උසනං සිකිරුටි.. කොට නං කම්කරු’ සජිත්ගේ අරුම පුදුම රස්සා පොල ගැන දෙරණේ චතුර තරු විසිවෙන්න කියයි…

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගියදා හම්බන්තොටදී ප‍්‍රසිද්ධියේ රැකියා බෙදා දීම සම්බන්ධයෙන් වූ වීඩියෝව ගැන දෙරණ අරුණ වැඩසටහනේදී චතුර අල්විස් මෙසේ අදහස් පල කලේය.

271 views