‘උසනං සිකිරුටි.. කොට නං කම්කරු’ සජිත්ගේ අරුම පුදුම රස්සා පොල ගැන දෙරණේ චතුර තරු විසිවෙන්න කියයි…
October 19, 2016 at 1:02 am | lanka C news
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගියදා හම්බන්තොටදී ප්‍රසිද්ධියේ රැකියා බෙදා දීම සම්බන්ධයෙන් වූ වීඩියෝව ගැන දෙරණ අරුණ වැඩසටහනේදී චතුර අල්විස් මෙසේ අදහස් පල කලේය.
The son of lumpen cannot be turn into politics of democracy.
This is the real politics of UNP after came to power!
සඡිත්ගේ වෙස් මුහුණ වීඩියෝ කරපු එකාට තමයි හොදම රස්සාව දෙන්න ඕන… තැන්ක් යූ මාමේ….
හරි ඉතින්, සජිත් කොටා නිසා එයාට කම්කරු තනතුරක් තමයි හරි යන්නේ.
සජිත්ගේ රැකියා බෙදිල්ල ——UNP නායකයෙක් ගේ කෙරුවාව
උසනං සිකිරු ටි මිටිනම් කම්කරු …එත් සාමාන්‍ය අයට අගුටු මිට්ටන්ට …. යෝධයන්ට අනිචිචාවත සන්කාරා තමයි.
කොහෙද යන්නේ මල්ලෙ පොල් වගෙයි හික්…හික්…හික්….
අනාගත ජනාධිපති සිහින බලන මහා බුද්ධිමතා ගේ සුපර් විසඳුම්
උස නම් සිකුයුරිටි , කොට නම් කම්කරු
ගිටාර් ගහන්න පුලුවන් නම් මහාචාර් ය
කාර් රේස් පැද්ද නම් උප කුලපති
පොටෝ ගහනව නම් අග විනිසුරු
Nidan Haranna udaw karanam ?
“yahapalanye okkoma unge weda mehema tama kiyala sajithma kiwe “uge amanthayanse uu purawanawa mage amaththayansaya man purawanawa kiyala ….උසනං සිකිරුටි………කොට නං කම්කරු’
ඔය වගේ වැඩැක් නෙවෙයි ලංවිම වෙලා තියෙන්නේ. ස්ථිර පත්වීම් දෙනවයි කියලා ඊයේ මහ දවල් ඒ කම්කරු මිනිස්සුන්ට අනියම් පත්වීම් දීලා රවට්ටලා. ලංවිම සියලුම ස්ථිර ලංවිම සේවකයන්ගේ අදහස වන්නේ ඉතිහාසයේ මැන් පවර් සේවකයින්ට සිදු කල ලොකුම නොමග යැවීම මෙය බවයි . සජිත් ප්‍රේමදාස නම් උස අයට සිකියුරිටි කොට නම් කම්කරු හරි කියලා වෙන් කරනවා.මෙහිදී, පත්වීම් වලට අදාල විවිධ තනතුරු වර්ග 12 ක් තිබුනු අතර, මේ සියළුම අය එකම සේවා ඛාංඩයකට දමා එකම පඩිය කැලි පදනම මත, අවු: 3 ක පරිවාස පදනමකට යටත්ව, මෙම කාලය තුල සියළුම සුදුසුකම් සපුරා ගත යුතු විදිහට (ඒ කියන්නේ මෙම පරිවාස කාලය වන අවු: 3 අතුලත, අවු: 50 එකා තරුණ වෙන්න බෙහෙත් ගහලා අවු: 35 ට වඩා අඩුකර ගත යුතුයි, 5 ශ්‍රේණියට පමණක් ගියපු මනුස්සයා සා:පෙල පාස් කර ගත යුතුයි, මෝල් ගහේ දළුත් මේ කාලය තුල දැමිය යුතුයි, කළු කපුටා සුදුද විය යුතුයි), උදාහරණයක් වශයෙන් “අනියම් රියදුරෙකු, අනියම් ලිපිකරුවෙකු, අනියම් නුපුහුණු සේවකයෙකු” ලෙස සලකනු ලබන පත් වීම් 3000ක් පමණ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රධානය කෙරිණි. එසේ සුදුසුකම් සපුරා ගත්තේ නැත්තම්, සේවයෙන් පහ කිරීමටත් පුලුවන් ලු……
අටපාස් නම් ගණිතය අසමත් නම් ජනපති පදවියට …පුදුම සුදුසුකම් ..මෙහෙමත් රටක් …… දේශපාලනය යහපාලනය වෙනුවෙන් නොකලොත් ……… උපාධියක් ගත්තත් කම්කරු -සිකුරිටි …..සමහරවිට එකත් නැහැ …. පල නොකියා පලා බෙදන්නා වාගේ.
He is a graduate from London !
No wonder when his uncle was a diplomat in Sweden asked them why they do not plant Coconut trees in their country.
A very brain dead family.