‘උසනං සිකිරුටි මිටිනං කංකරු’ දිවයින පුරා ප්රදර්ශණයෙන් පසු මෙන්න ‘නිවාස ඉන්ටවු’
October 21, 2016 at 2:10 pm | lanka C news
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිවාස ලබා දීම සදහා සම්මුඛ පරීක්ෂණ පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ජාලයේ හුවමාරු වෙමින් ඇත.
මේ එම වීඩියෝවයි.
MODA PORAK , KATA HAKARAYA.
මේක මූට butter ගාන්න දාපු video එකක්
අනේ යකෝ !උසනම් සෙකුරිටි, කොටනම් කමකරු, තෝනම් කුදා රලා
This is his own production as damaged control