‘උසනං සිකිරුටි-මිටිනං කම්කරු’ විඩියෝව අත්තර්ජාලයට දැමූ ඇමති සජිත්ගේ ගෝලයාට ගුටි දී රෝහලේ..??
October 20, 2016 at 11:20 am | lanka C news
ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගියදා හම්බන්තොටදී පැවැත්වූ ‘උසනං සිකිරුටි-මිටිනං කම්කරු’ ප්‍රසිද්ද රැකියා පොල වීඩියෝගත කර අන්තර්ජාලයට එක් කල තරුණයා කිසියම් පිරිසකගේ ප්රහායකරට ලක් වී හම්බන්තොට මූලික රෝහලට ඇතුළු කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.
මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ හම්බන්තොට පල්ලේමල හන්දියේදී ඊයේ රාත්‍රි 8.00 පමන යයිද වාර්තාවන්හි දැක්වෙයි.
උස නම් සිකියුරිටි,මිටි නම් කම්කරු,,,
ඔය දෙකටම නැති උන්ටත් ජොබ් එකක් තියනව?
සිකියුරිටි දාගෙන කම්කරුවන් යොදා නිධන් හෑරීම???????????