උසනං සිකුරිටි.. කොටනං කම්කරු දෙවන කොටස එයි.. හම්බන්තොට කෙරුවාව මෙන්න..

January 29, 2018 at 8:40 am | lanka C news
උසනං සිකුරිටි.. කොටනං කම්කරු දෙවන කොටස එයි.. හම්බන්තොට කෙරුවාව මෙන්න..

එජාපය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නවක සේවකයන් බඳවා ගන්නා බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කරයි.

පුහුණුවක් ලෙසට ලබා දෙන බවත් මාස 06ක පුහුණු කාලයකදී දිනකට රුපියල් 500ක දීමනාවකට මෙම පිරිස බදවා ගනිමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.

නමුත් මෙම පිරිස යොදවා ඇත්තේ එජාපයේ හම්බන්තොට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බවද සංවිධානය චෝදනා කරයි.

6 views

One Comment to “උසනං සිකුරිටි.. කොටනං කම්කරු දෙවන කොටස එයි.. හම්බන්තොට කෙරුවාව මෙන්න..”

  1. දැන් මෙහෙමලු says:

    කොට නම් කම්කරු දිගනම් සිකුරිට්ය් පළල නම් නොමිනටිඔන් ඉරිලා නම් ඇමතිකම්.

Main News