‘උසනම් සෙකුරිටි, මිටිනම් කම්කරු’ කියා රට කරන්න බෑ.. සජිත්ට එරෙහිව රවීගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

February 27, 2019 at 10:40 am | lanka C news
‘උසනම් සෙකුරිටි, මිටිනම් කම්කරු’ කියා රට කරන්න බෑ.. සජිත්ට එරෙහිව රවීගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්..

උසනම් සෙකුරිටි, මිටිනම් කම්කරු ආකාරයෙන් රටේ ප‍්‍රශ්න විසදිය නොහැකි බව ඇමති රවි කරුණානායක මහතා පවසයි.

රැකියා ප‍්‍රශ්නය විසදන්නේ කෙසේද ආදායම් උපදවන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කල යුතු යයිද ඔහු සදහන් කරයි.

‘උසනම් සෙකුරිටි, මිටිනම් කම්කරු’ ප‍්‍රකාශය ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සිදු කරන ලද්දක් වන අතර ඊට සමාජ ජාලාවන්හි දැඩි විරෝධයක්ද එල්ල විය.

එජාප උප නායක හා කොළඹ දිස්ත‍්‍රික් නායකයාද වන රවි කරුණානායක මහතාගේ ප‍්‍රකාශය මීලග ජනාධිපතිවරණයට තරග කිරීමේ අදහසින් පසුවන සජිත් පේ‍්‍රමදාස මහතාට අනතුරු සංඥාවක් සේ සැලකිය හැකිය.

Ravi Karunanayeke takes Jab at Sajith Premadasa

උස නම් සිකියුරිටි කොටනම් කම්කරු කියලා බෑ

Gepostet von Newshub.lk am Dienstag, 26. Februar 2019

313 views
Main News