උසස් පෙල විභාග ප්‍රතිඵල මෙන්න…
December 28, 2017 at 6:52 am | lanka C news
පසුගිය අගෝස්තු මාසයේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇත.
තම දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස එම ප්‍රතිඵල බලාගත හැකි යයි දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙවර උසස් පෙල විභාගය සදහා සිසුන් 315,227 ක් පෙනී සිටියහ.
ප්‍රතිඵල බලන්න මෙතනින්
280 views