උසස් පෙල, ශිෂ්‍යත්ව ටියුෂන් අද සිට තහනම්..

July 31, 2018 at 8:02 am | lanka C news
උසස් පෙල, ශිෂ්‍යත්ව ටියුෂන් අද සිට තහනම්..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට උසස් පෙල උපකාරක පන්ති, සම්මන්ත‍්‍රණ හා දේශණ පැවැත්වීම තහනම් කර තිබේ.

එමෙන්ම ශිෂ්‍යත්ව උපකාරක පන්ති හෙට මධ්‍යම රාත‍්‍රියෙන් පසු තමහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි නීති ක‍්‍රියාත්මක කරන්නේ යයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන උසස් පෙල හා ශිෂ්‍යත්ව විභාගයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

74 views
Main News