උසස් පෙල, ශිෂ්‍යත්ව විභාග තවත් කල් යයි.. පවත්වන දිනයන් මෙන්න..

July 20, 2020 at 12:00 pm | lanka C news
උසස් පෙල, ශිෂ්‍යත්ව විභාග තවත් කල් යයි.. පවත්වන දිනයන් මෙන්න..

මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම මේ වසර සඳහා වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයද ඔක්තෝබර් 11 වන දින පැවැත්වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ බව දැනුම් දී ඇත.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිගු කාලයක් පාසැල් වසා දැමීම හේතුවෙන් විභාග පැවැත්වීමද කල් දැමීමට සිදුව ඇත.

1,255 views

4 Comments to “උසස් පෙල, ශිෂ්‍යත්ව විභාග තවත් කල් යයි.. පවත්වන දිනයන් මෙන්න..”

  1. kamal says:

    දැන් තියෙන්නෙ බුද්ධ දාස රජතුමා ගැන ශ්‍රද්ධාව නැති එක මම ඡන්දෙන් දින්නොත් පහුවෙනිදාම කොරෝනා වලට බෙහෙත ලෝකෙට කියනවා. පඹයන් එක්ක මේ වැඩේ කරන්න බැ දියසෙන් කුමාරයාට ගැලපෙන අය ඉන්න ඔනේ විස්සක්වත් මම කියන්නෙ කොළමින් 6 දෙනෙකුට ඡන්දය දෙන්න කියා. ඒ කියන්නෙ මට උදව් කරපු විමල් විරවංශ හා පාඨලි හා විජේදාස රාජපක්ෂ හා අධිනිතිඤ සුදත් එක්සත් ජාතික පක්ෂයෙන් කඩුවෙන් රාවණා නැති අට දෙනෙක් ඉන්නවා බල්බ් එකෙන් කමලදාස ඉන්නවා තව හොද අය ඉන්නවා. නමුත් හැම දෙනාටම ඡන්දය දෙන්න බැරි නිසා මට සහයෝගය දක්වන අයට පමණක් ඡන්දය දෙන්න. මිට කිරිබත්ගොඩ ඥාණානන්ද මහ රහත් හිමි හා ගෝල කමල් කනුමලේ හෙවත් දියසෙන් කුමාරයා. විමල් විරවංශ අහනවා කොහොමද ලංකාවේ කොම්පියුටර් හදන්නෙ කියා. කොම්පියුටර් තාක්ෂනය විතරක් නෙවේ මම දන්න තාක්ෂණ 26ක් තියෙනවා. මිට අංක 14 මහනුවර දිස්ත්‍රික්කය කඩුව ලකුණ සිංහල දිප ජාතික පෙරමුණ.

  2. lotus says:

    ණය නිසා ජනතාවට මරණය, රටේ සුපිරි ස්ථරයට රමණය.
    රටේ සුපිරි ස්තරය වන ආර්තික හා දේශපාලනික බලය හොබවන ප්‍රභූ පවුල් කීපයක්ද,රජයේ හා හමුදාවේ අධිකරණයේ ඉහල නිලධාරීන්ද ආගමික නායකයින්ද කුඩු ජාවරම් කාරයින් ඇතුලු විවිධ ජාවාරම් කාරයින්ද පාතාලයේ ක‌ෙරැමන්ද අන්‍යෝනය සහජීවනයකට එළබ මේ රටත් අතිමහත් සාමාන්‍ය ජනතාවත් විනාශයට පත්කරමින් සිටී.ජීවයේ පැවැත්මට ඔක්සිජන් අත්‍යාවශ්‍ය සේම ම‌ෙම සුපර් ස්තරයේ පැවැත්මට අවශ්‍ය ද‌ෙයක් ඇත
    .ඒ විදේශ ණයයි.ඔවුන් තම ශ්‍රී විභූතිය බලය මැරකම මේ හැම ද‌ෙයක්ම පවත්වාගන්නේ මේ ගන්න ණය කුට්ටි පිටින් තමතමන් අතර බ‌ෙදී යන යාන්ත්‍රණයක පිහිට‌ෙනි. එම යන්ත්‍රණය එම ස්තරය අත පවතින එම ස්තරය විසින් හොබවන ආණ්ඩු බලයයි.

  3. Alapaluwa says:

    හුටා..අධ්‍යාපන ය වල පළලටම.. කොහෙන්ද ඉගෙන ගත්ත එකෙක් ඉන්නවද ඕක ගැන කතා කරන්න

Main News