උසස් වීමක් වෙනුවෙන් දුමින්දට මරණ දඬුවම දුන් විනිසුරු පද්මිණී රණවකට විරුද්දව මිනී මැරුම් චෝදනා ගොනු කෙරේ.. රන්ජන්ගේ හඬ පට සාක්‍ෂියි..

January 7, 2020 at 10:40 am | lanka C news
උසස් වීමක් වෙනුවෙන් දුමින්දට මරණ දඬුවම දුන් විනිසුරු පද්මිණී රණවකට විරුද්දව මිනී මැරුම් චෝදනා ගොනු කෙරේ.. රන්ජන්ගේ හඬ පට සාක්‍ෂියි..

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම හා චේතනාන්විතව මිනීමැරුම වෙනුවෙන් අධිකරණ බලය අත්තනෝමතික යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද දුරකථන සංවාද සාක්ෂි කරගනිමින එම පැමිණිල්ල ඇත්තේ සිංහල සංවිධානය විසිනි.

මෙම පැමිණිල්ල චෝදනා 08ක් යටතේ ගොනු කර ඇති අතර හැකි ඉක්මණින් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලිකරුවන් ඉල්ලා සිටියි.

අදාළ සම්පූර්ණ පැමිණිල්ල මෙහි දැක්වෙයි.

61,246 Viewers

21 Comments to “උසස් වීමක් වෙනුවෙන් දුමින්දට මරණ දඬුවම දුන් විනිසුරු පද්මිණී රණවකට විරුද්දව මිනී මැරුම් චෝදනා ගොනු කෙරේ.. රන්ජන්ගේ හඬ පට සාක්‍ෂියි..”

  1. HUKARIS says:

    Ong kivva, Dhitta Damma Vedaneeya Karme heti.

  2. Chinthana says:

    Actually Complain Should be done by the police & not by third party. Why did they (Sinhale sanvidhanaya) Jump the gun. Because all the evidence & productions are with Police custody now. Its All right if this Information are brought to peoples in the world.

  3. Saibal says:

    What shame this Yahapalana idiots have brought to the judiciary! Rajan shout be arrested and questioned for all his actions ! The judge is acting like a silly girl here begging for promotions. Justification is I just hanged some to death to please the bosses…wow, what a country ??

  4. Sajith says:

    The end result is, Presidential pardon for Duminda Silva!

    This is something should not be done by Gota.

    Regardless of the judges background, a murder is still a muder, if that is same for Royal Park Jude, should be same for Duminda Silva.

    But Gota should not get the blames by releasing Duminda like how Sirisena get blames now by releasing Jude.

    • Audit Superintendent says:

      Hey Boss, two completely different things!

      That Royal Park murderer actually brutally killed that young girl and he too accepted the fact and it is beyond doubt. And Sirisena released him for a ransom of some billion rupees, as learned people say.

      Dumindha’s case is different. Kudu Bharatha was shot and killed by Dumindha’s bodyguard PC in order to protect Duminda who was his client in this case. And if GR gives him pardon, it is not for money but to correct
      a huge injustice to an individual.

  5. කැපුවත් කොල, වමනෙ ගියත් කොල 🤮🤮🤮 says:

    ගොන්ජ කාරය දින 51 ආණ්ඩුවට අදාල (පාර්ලිමෙන්තුව විසුරුවීම/ හදිසි මැතිවරණයක් කැඳවීම ආදී…) නඩු තීන්දු ගැනත් කලින්ම කීව. දැන් හිතාගන්න පුලුවන් ඌ කොහොමද ඒ තීන්දු ගැන කලින් පුරෝකථනය කලේ කියල.
    මුං අවශ්‍ය තීරන කලින්ම අරන් ඉඳල තියෙන්නෙ.
    කොහොමද යහපාලුවො ස්වාධීන කරපු අධිකරණයෙ කාර්‍යක්ෂමතාවය?

    • Alapaluwa says:

      මට මේ කොළඹ මහාධිකරණයේ ව්නිසුරුවරියාගන එතරම් පැහැදීමක් නැත.අන් සියලුමදෙනට ලක්ෂ 5 බැගින් අප නියාවුවත් සරණට ලැබුන අවුරුදු 3 ඇමක් නැ එය එසේ වියයුතුයි නමුත් ඒ වගේම අන් අයටද මැය විසින් එවැනි විදියට් නිතිය ක්‍රියා කළයුතුයි.

      • බිල්ල says:

        මේ ගැහැනියගේ මූන විකිණෙන ස්වරුපයේ එකක්.

    • Vasana says:

      මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම හා චේතනාන්විතව මිනීමැරුම වෙනුවෙන් අධිකරණ බලය අත්තනෝමතික යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක
      වහාම අත්අඩංගුවට ගත යුතුයි ..
      හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක තින්දු දුන් සියලුම නඩු නැවත විභාගයට ගත යුතුයි සිරිසේන මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරුවේ , මෙවැනි යහපාලන දේශපාලන උගුල් නිතිය මගින් ක්‍රියාත්මක කිරීමට බව දැන් පැහැදිලිව පෙනේ …සිරිසේනගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ උත්සාහය සාර්ථක වුවා නම් දුමින්ද ඇතුළු අහිංසක පුද්ගලයන් කීදෙනෙක් එල්ලා මරයිද ?
      සිරිසේනට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි ..මෙවැනි වසලයන්ට අපේ රටේ දේශපාලන තහනම් කලයුතුයි

  6. දේවක says:

    යහපාලන කාලයේ අධිකරණ පද්ධතියට ලබාදී තිබූ ස්වාධීනත්වන ගැන ඇහෙනකොට සිරුර සටපට ගාලා ගැහෙනවා කියහංකො.

  7. chamila says:

    Gona harenne pol paleta waga therenawa dan

  8. Chinthana says:

    Pradeep sanjeewa perera submit a letter to Chairman of the commission as requesting to arrest and punish mrs Padmini ranawaka with 08 complains. But in the body of letter he seriously criticize and condemns the commission. So where was he stand for . ..? Is he going to find fault with commission, OR issue hypothetical points against Mrs Padmini Ranaweera to conduct Inquiry. We knew there are facts & Findings with police But Nothing was with Pradeep. Isn’t It..?

  9. kiribatha says:

    All recent arrests and dramas were carefully designed to find a worthy justification to release Duminda Silva.

    • Chinthana says:

      Who Could be able to design Such Dramas. Rajitha’s Matter is “Kibula Case” Champika matter is “Hit & Run Accident Case” , Ranjan matter is Recorded CD’S . Each cases were completely different from each other. On ther other hand It doesn’t related to Duminda silva’S case. But the same lady lawyer handle so many cases which one case is Duminda silva. Could you able to Listen what she was saying … with Ranjan..???

    • ලෙබ්බේ says:

      කිරිබතෝ ලුනුමිරිසක් හදා ගනින් ඉස්සෙලා, මේවා තොපේ ජහපාලන වැඩ කියල ජනතාව තේරුම් අරගෙන ඉවරයි, තවතවත් හිරිකොතේ කක්කුස්සි හෝදන වැඩේ නොකර හිටපිය,

    • fool says:

      Any trial conducted outwith the legal procedures, is a mistrial. If mistrial was declared in this case, the prosecutors will have to try the defendant again. The fault will not be defendant’s. He may still have commited the crime. But he will walk free due to the unlawful acts committed by politicians, judges, Police and prosecutors during the trial; which have been caught red handed. Sorry, Kiribath. What will happen is what you said. But only due to the mear arrogance and foolishness of Yahapalana.

  10. SD says:

    අන්තිමට හොරු මිනි මරුවො ඔක්කොම එලියෙ. හමුදා නිලධාරීන් තාම ඇතුලෙ.

  11. 77 UNP says:

    දුමින්ද නිදහස් කරන්න මහ ලොකු “carefully designe” එකක් ඕන නැහැ මන්ද බුද්ධිකයෝ. මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට බවත්, ඒ වෙඩි වැඩීමේ තුවාල වල ස්වභාවය අනුව දුමින්ද සිහි මුර්ජාවුන බවත් අධිකරණයේදී ඔප්පුවීමම මදැයි? රන්ජගෙයි – පද්මිණි රණවකගෙයි කතාව ඇතුලේ හිරුනිකර් සහ අප්පා සිරාගේ කතාව ගැලපෙන්නේ කොහොමද කියලත් බැලුවොත් තමයි වඩා හොඳ.

  12. nim says:

    රන්ජ ගැන සතුටු වෙන අතර අධිකරණය ගැන කල කිරේ . නීතියක් නැති රටක් බව ඔප්පු කර හමාරයි. රන්ජට පුලුවන්නුම් මෙච්චර දෙයක් කරන්න . අධිකරණය , නීතිය ගැන කුමන කතා ද ?

    • ඔය ඊනියා රෝම ලන්දේසි නීතියත්, උසාවි පද්ධතියත් සුද්දා ඇති කළේ නැති බැරි එකා පෙළන්න මිස සාධාරණය ඉෂ්ඨ කරන්න නෙවෙයි.. ඔය නීති පද්ධතිය ඇමෙරිකාවෙ, ඉන්දියාවෙ අමු අමුවෙ සල්ලි වලට විකිණෙනවා… හැබැයි ඔය කාටත් ස්වභාව ධර්මයේ නීතියෙන් ගැලවෙන්න බෑ..
      එසේම ස්වභාවධර්මයේ නීතියට අනුව ධාර්මිකව ජීවත් වෙන කෙනාට ඔය නීතිය අදාල වෙන්නෙත් නෑ..

  13. Ajith says:

    Mekata wenna athi judges lagei law officer lagei padi 300% UNP eken wadi karey. Oya Padmini Ranawaka gani O/L 2 parak fail.

Main News