උස්වැටකෙයියාව පොදු ක්රීඩාංගනයත් විකුණයි.. ප්රබල ඇමති පසුපසින්..
August 30, 2017 at 12:40 pm | lanka C news
උස්වැටකෙයියාව ග්රාමයේ දරු දැරියන්ට ක්රීඩා කිරීමට ඇති පොදු ක්රීඩාංගනය වන උස්වැටකෙයියාව ස්වර්ණ ජයන්ති ක්රීඩාංගනය දේශපාලනඥයෙකුගේ මැදිහත් වීමෙන් විකිණීමට උත්සාහ කිරීමට එරෙහිව ප්රදේශයේ ජනතාව හා ක්රීඩා සංවිධාන රැසක් එක්ව සිය විරෝධතාවය දක්වනු ලැබීය.
වත්තල ප්රාදේශීය සභාව විසින් මිලියන ගණනක වියදමින් පස් දමා ගොඩ කර, ක්රීඩාංගනයද එහි ක්රීඩාගාරයද ඉදි කර ප්රදේශයේ ජනතාව වෙත මෙය පවරණු ලැබුවද මේ වන විට එම ක්රීඩාංගණයේ කොටසක් වටකොට කණු ගසා එය ප්රදේශයේ දේශපාලනඥයෙකුගේ මැදිහත් වීමෙන් විකුණා දැමීමට උත්සාහ කරන බවට ගම්වාසීන් චෝදනා කරති.
ඇන්ටන් සුදේශ් දිසානායක
සිරිසේන රනිල් පන්නනු රට බේරා ගනිමු
Amathi pethi john ge wadak.