උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ

April 26, 2020 at 3:32 am | lanka C news
උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ

අධිකරණ තීන්දුවකින් තොරව තමන් කිසිසේත්ම පැරැණි පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ජූනි මස 2 දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස පාර්ශ්ව ගණනාවකින් තමන්ට ඉල්ලීම් ලැබී ඇතැයි පැවසූ කරු ජයසූරිය මහතා ඒ සියලුදෙනාට තමන් ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවකින් තොරව තමන් මීට මැදිහත්වීමට අපේක්ෂා නොකරන බව යැයි වැඩිදුරටත් කීය.

– Deshaya

56,989 Viewers

74 Comments to “උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ”

  1. Nishantha says:

    sellam epa.hamudawe hitpu nayakayek janapathi.ubalata labenna tiyena 1/3 th nathuwa 0/3 tamai hambawenne hamuda palanayak genawoth.dan dadagala unta hamuda adassiye inta wenna puluwan

    • pbf says:

      අළුත්ම ප්‍රස්ථා පිරුළ… “12 වසරේ හිටපු මොනිටර් 13 වසරේ පන්තිය පටන් ගත්තා වාගේ…”

      • ජනක says:

        මේ මිනිහගේ මොලේට සුද්දෝ වයිරස් එකක් දාලා මිනිහා හිතාගෙන ඉන්නේ මිනිහා මේ රටේ විදායකකෙනෙක් කියල .ආවේ ලැයිස්තුවෙන් මහජන චන්දයෙන්වත් නෙවෙයි පැරදුනේ අර නිලියට මහලොකු ප්‍රබුද්දයා .
        ඇයි මනුස්සයෝ පාර්ලිමේන්තුව විසිරුවාම සියලුම නිලතලත් ඒ සමගම අවසන් වෙනවා තමුන් දැන් “හිටපු කතානායක ” විතරයි නැවත පාර්ලිමේන්තුව කැඳවන්න තමුසෙලා කිසිම කෙනෙක්ට බෑ එහෙම කැඳවන්න පුළුවන් වගන්තියක් වියවස්තාවේ තිබුනා කියල උපකල්පනය කලත් විසිරවූ පාර්ලිමේන්තුවේ නිලතල අහෝසි වෙන නිසා තමුන් එකේ කතානායක වෙන්නේ නෑ මොකද එහෙම තනතුරක් දැන් නැති නිසා .පැරණි පාර්ලිමේන්තුව වියවස්තව අනුව කිසිම විදියකින් කැඳවන්න බෑ ජනපතිතුමාගේ කැමැත්ත නැතිව .එනිසා තමුසේ මෙතන නිකන් රටට පිචන් නොවී හෙට අනිද්දා තමුසෙට යන්න ලැබෙන ගමනට ලැස්ති වෙනවා මලක් පහනක් පත්තු කරගෙන .රෑට රෑට බජන් කියන එකෙක් සුගතියකට යන්නේ නෑ එහෙම කියන්න ඕනෑම නම් තමා මහලොකු බෞද්දයා කියන අදහස බොරුවක් කියල ප්‍රකාහ කරලා එළිපිට බජන් මෙහෙයක් පවත්වනවා නිකන් බයිලා නොකියා ජනතාව අන්දවන්න

        • Rata Wenuwen says:

          අනික අනික් පැත්තට කතාකලොත් , කොහොමද බොලව් ටැලිපෝන්කාරයෝ පාර්ලිමේන්තුවට යන්නෙ, උන් කවදද තේරී පත් උනේ උන් පින් හරක් , පාර්ලිමෙන්තු ගියොත් විවස්තා විරෝදියි, යනවට නොවේ මෙසේ සඳහන් කලේ, නුමුත් බූරු නාකි සිපයියා බලතල නැතුව උසාවිය කිව්වොත් කරනවලු, , ඌට කොරොන්න කෙලින් වන්න එපයැ, නාකි මළදානේ මැරිලා වත් නොයන හැටි

        • CAT says:

          පැරණි පාර්ලිමේන්තුව කියන්නේ අපේ රටට තියන දේශපාලන වසංගතයක් ..මේ කරුමයා ඇතුළු යහපාලන කිසිවකුත් දියවන්නාවට ඇතුළු වීමට ඉඩ නොදිය යුතුයි ..වත්මන් ජනපතිට පුළුවන් පැරණි යහපාලන වසංගතය නැතුව අපේ රට පාලනය කරන්න
          මේ යහපාලන අවස්ථාවාදී දේශපාලුවන්ට අපේ පාර්ලිමේන්තුවට නැවත ඇතුල් වීමට ඉඩ නොදියයුතුයි ඒ තමයි රට ජාතියට ආදරයකරන මහජනතාවගේ ඉල්ලීම

        • cam says:

          jANAKA
          PUSSUWA THADA WELA WAGE

        • AK47 says:

          දවසට කෝටි 2ක් විදයම් කරලා පාර්ලිමේන්තුව දවසක් පවත්වනවාට වඩා හොදයි ඒ සල්ලි වලින් 5000 ගානේ පවුල් 4000 කට මාසෙකට කන්න සල්ලි බෙදන එක.
          200,00,000 / 5000= 20000/5=4000

          • Alapaluwa says:

            මෙතන කාට කාටත් පිස්සු බලාගන්න තිබුණා පසුගිය සමයං පාළනය තිබුණානම් .යකෝ සමහරවිට උබලගේදරින් එකෙක් හෝ දෙකෙක් මෙලාහකට නැතිවෙලා ඉන්න තිබුණා.වැඳපන් තවම ලියන්න හරි උබ ඉතිරිවෙලා ඉන්න එක ගැනට මේ රජයට.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      තව ටික දවසකින් තොපිට වගේ කටින් යුද්ද කරන එවුන්ට කන්න නැතුව පාරට වැටුනම ..එතන ඉඳගෙනත් හොට්ටුවේ ගූ ලෙවකාපන් ..තොපිල වගේ නුගත් වහල්ලු කොහොමත් හමුදාව දාලත් හදන්න බැහැ තමයි ..නමුත් මේ රටේ බහුතරය උගත් බුද්ධිමත් මිනිස්සු. වරෙන්කො දෙන්න චන්දෙ..මේ පාර බලපන් මොකද වෙන්නේ කියලා.

      • ජනක says:

        මොනව වෙන්නද රට විනාශ කරන්න දත කන එන්ජිඕ හැත්ත සජිත් රනිල් ගුඑන්පි පෙරමුණු මෙදා පාර විනෂම කරලා දානවා .මෙපමණ හොඳින් කරගෙන යන රට විනාශ කරන්න තොපිට ඉඩදෙන්නේ නෑ. කොවිඩ් ආපු වෙලාවේ උඹලගේ පුතානෝ හිටියනම් ඌ අනිවාර්යෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් කාරයාගෙන් උපදෙස් අරගෙන රටේ මිනිසුන්ට වැසිකිලි හෝදන දියර එන්නත් කරනවා කොවිඩ් මර්ධනය කරන්න .ඔය සජිත් ප්‍රේමදාසත් අනුගමනය කරන්නේ ට්‍රම්ප් ගේ ක්‍රමයම තමයි .පුතානොත් ටීවී එකෙන් රටේ මිනිසුන්ට බෙහෙත් කියනවා පුතානොත් බෙහෙත් කියනවා .මුන් දෙන්නම සහෝදරයෝ වගේ .ට්‍රම්ප් ලෝකෙටම ජෝක් එකක් වෙලා පුතනෝ ලංකාවටම ජෝක් එකක් වෙලා .පුතානොගේ පස්සෙන් යන සුමන්තිරන්ලාගේ රාවුෆ් හකීම්ලාගේ රිෂාඩ් බද්යුද්දීන්ලාගේ පස්සෙන් යන තොපිට සලකන්න බලාගෙන තමයි මේ රටේ බහුතරයක් ඉන්නේ මහා චන්දෙදි .
        පාර්ලිමේන්තුවට පරණ පාර්ලිමේන්තුව ගන්නේ නෑ එහම උන් ආවොත් හමුදාවට ඉස්සරවෙලා උඹලගේ එවුන්ගේ ඇටකටු කුඩු කරන්නේ මේ රටේ මහජනතාව

        • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

          “මෙපමණ හොඳින් කරගෙන යන රට..” කවුද උඹේ අප්පද එක උඹට කියල දුන්නේ.. නැත්නම් උඹ අර නයි ටීවී එකේ නිවුස් වලද දැක්කේ ? තොපිලාට වැඩිය ලිඳේ ඉන්න ගෙම්බෝ හොඳයි.. උඹලා වගේ ගොබ්බයො මෙතන එක එක දේශපාලුවන්ගේ කටු කෑවට මොලේ තියන බහුතරයක් ආණ්ඩුව ගැන ඉන්නේ තනිකරම කලකිරීමෙන්. මහ ලොකු යුද්දේ කරපු අය්යයි මල්ලියි යුද්දේ කරපු කාලෙත් නැති මිලිටරි පාලනයක් දැන් ගෙනියන්නේ. පොලිස් ඇඳිරිනීතිය දිගටම දාගෙන දඟලන්නේ කොහොම හරි ඉක්මනට චන්දෙ තියා ගන්න මිසක් කොරෝනා වලින් මිනිස්සු බේර ගන්න ද ? මාසෙකට වැඩිය වහල තිබ්බ ව්‍යාපාර, කඩවල්, හෝටල්, ඉදිකිරීම් ආයතන වලට මොකද ඉස්සරහට කරන්නේ ? කිසිම දැක්මක් නැති තමන්ගේ දේශපාලන පැවැත්ම ගැන විතරක් හිතන පිරිසක්.

          • JVP Red Elephant says:

            Parana parliament eka apahu kadewwama oya okkoma hari yanawada sakkili wahala? Dina 100n maha bankuwa hora kaala April 21 bomba gahapu thoge 8 fail no capacity Pad Sajith booru puthano nidan hora ge samanal mila soothra tax walin rupiyal 25,000 ganna podi miniha ta tax gahapu sakkili para ballo.

        • Hoo !!! says:

          ඒක ඇත්ත. වයිරස් මුදියන්සෙට කොරෝනා ගහලා ඒ යකා දතකාගෙන කොටන්නෙ අර ජහපාලු ප්ලැකනිලුන්ට ආයි රට අරං දෙන්න 🤣🤣🤣
          ඊට හොඳයි කොරෝනා ගහනවා🤣🤣🤣

  2. Rata Wenuwen says:

    නරුම කරුමයාගෙ ඔලුව හිටපු ගමන් කොලොප්පම් කරනවා, නාකි සිපයියෝ උඹත් වයස 70 ට වැඩියි, ප්‍රෙවේසමෙන් , ඊලඟ ආසාදියා තෝ නාකියා වෙන්න බැරි නැහැ, එසේ වේවා කියා 69 ලක්ශයට වැඩි දෙනෙක් පාර්තනා කරනවා බොල් නාකියෝ, ජිවිතෙ බේරාගන්න ගෙදර හිටපිය, දෙන දෙයක් කාලා. Stay safe old cock

    • Alapaluwa says:

      80 කට ආසන්න ආයු වළදලත් ලොම් හැලිච්ච ඇවිද ගන්නවත් බැරි උබට තව මොනවටද පාර්ලිමේන්තුව? තොගේ වයසට වඩා කරණ අකුසල් කර්මකොටගෙන තොගේ දරුවන්ටද එකර්ම  බලපෑ අවස්ථාවන් තොට අමතකද? එවුන් අකාලයේ මියගියා තොගේ පවුවලට.අකාලයේ මියගියේ  ඒ තමන්ගේ පව් වලට වන්දි ගෙවීමටයි .දැන්වත් පිනක් ධහාමක් කරගෙන නිදහසේ, සැනසිල්ලේ කාලය ගතකරන්න ඉගෙන ගනින්. කොරගගා පාර්ලිමේන්තුවට ගිහින් තවත් පවු රැස් නොකොට. තෝ මැරෙන්නේ නැහැ කියදා සිතන්නේ.අමරණිය කියා සිතනවගයි පෙනීයන්නේ. 

    • jay says:

      you are typical pohottuwa.

      • Alapaluwa says:

        JAY,මට පාටක් පක්ෂයක් අවශ්‍යවන්නේ නැ.අවශ්‍යය වන්නේ රටට ආගමට ජාතියට ජනතාවට ලැදි පුද්ගලයෙක් පමණයි.අන්න ඒ පුදගලයා අපිට දැන් ලැබී ඇතිනිසා අපි ගරු ගොටභය මැතිතුමාට පාක්ෂයයි. වෙනත් දෙයක් නැ බලාපොරොත්තුත් නැ.

        • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

          එහෙනම් ඇයි දන්නේ නැහැ නේද ;
          1.බැසිල්ව දා ගත්තේ සල්ලි සහ බඩු බෙදන වැඩේට,
          2.පිට රටවල් වලින් ලැබෙන ආධාර සහ ලබාගන්න ණය ප්‍රමාණය ගැන ජනතාව දැනුවත් කරන්න අකමැති,
          3.ඉන්ධන මිල පහල යෑමේ වාසිය මහජනතාවට දෙන්න අකමැති,
          4.ඇඳිරි නිතිය දිගටම දාලා ආර්ථිකය කඩා වැටුනම ඒකට ගන්න විකල්ප ක්‍රියා මාර්ග ගැන පැහැදිලි කරන්න බැරි.
          5.මිනිස්සුන්ට එපා වෙලා තියෙන චන්දෙ ගැන සැරෙන් සැරේ මීඩියා වලට ඇවිත් මතක් කරන්නේ
          6.වැඩිය ඕන නැහැ පාලන මිලට විකුණන කියපු අත්‍යවශ්‍ය බඩු ගොයා ගන්නවත් බැරි.

          කවුද බන් මේ රට ගැන හිතලා, මහා ජනතාව ගැන හිතලා වැඩ කලේ ? තමන්ගේ බලය සහ ධනය තමයි. අයි මහින්ද 2015 ගෙදර ගියේ ? ඇයි හිටං රනිල් ආණ්ඩුව එලෙව්වේ ? ඇයි ජෙප්පෝ 3% ට බැස්සේ ? ඔක්කොම බල පෙරේත කම විතරයි. බලන් යනකොට TNA එක හොඳයි කියල හිතෙනවා.

          • ජනක says:

            කොවිඩ් අරමුදල ආරම්භයේදීම එහි මුදල් කළමනාකරණය ගැන බොහොම පැහැදිලි විස්තරයක් ප්‍රකසහයට පත්කලා කරුණාකර මෙවැනි දේශපාලකයන්ට අදාල කරුණු පෙන්වා දෙන්න . මෙම අරමුදල පාලනය කරනු ලබන්නේ ඉතාම විනිවිද පෙනෙන ආකාරයට විද්වත් කමිටුවකින් .එනිසා මේ නරුමයන්ට පාලුගෙයි වලන් බිදින්නට නොදී ජනතාවට මෙහි සත්‍ය සැකසුම විස්තර කරන්න

          • Alapaluwa says:

            උබනම් මහාම  ව්‍යිරසයක්ම තමයි බං. උබ අසාතිබෙන ප්‍රශ්නවලින් මම  ඔකොටම උත්තර දෙන්නේ යන්නේ නැ.මොකද මෙතන ලියන මගේ සහෝදර හිතවතුන්  උබට අවශ්‍යය තරමටත් වඩා වැඩියෙන්  උත්තර දී ඇති බැවින්, නමුත් එක සරළ දෙයක් මා කීමට කැමතියි මොකද මේ සරළ දෙයාවත් නොතේරෙන ඔබට එය  තෙරුම්කර දෙන්න අවශ්‍යයනිසා.Curfew නොදා දිගටම මෙය ගෙනයන්නේ  කෙසේවත් පාළනය කිරීමට නොහැකි  මිනිසුන් කොටසක් තවමත් අප අතර සිටින නිසා.කිසිම  හැදියාවක් නැති කියන දෙය නොඅසන මුන් තිරිසන් විදියටයි හැසිරෙන්නේ අර උරුලෑව ගියාවාගේ හත්පොලේම ගවනවා .ඉතින් එහෙවු රටක ජිවත්වන මේ මිනිසුන් සමග කෙසේද මේ curfew lift කරන්නේ ? එක අතිභායනකයි. අනේ මැට්ටෝ දැන්වත් උබට තේරුනාද ඇයි දිගටම curfew දමන්නේ කියා

        • Critic says:

          Agree with Alapaluwa. I too,have nothing but the same wishes.

          • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

            ජනාධිපති නෙමෙයි..සක්‍ර දෙය්යෝ උනත් කමක් නැහැ ..කරන ගනුදෙනු වල විනිවිද භාවයක් නැත්නම්..අපි නොදන්නා මිග් ගනුදෙනු..හෙල්පින් හම්බන්තොට..මල්වානේ ගෙවල් කිව්වලු..අර හුඅන්පි හොරු ටිකත් අන්තිමට මේ හොරු ටික රැක්ක, ජෙප්පෝ ටික එක එකත් එක්ක ඩිල් ගැහැව්වා…මුන්ට චන්දෙ දීපු අපි තමයි යකෝ හරක්..සක්කිලි දේශපාලනේ.

          • Alapaluwa says:

            ව්‍යිරස් සහෝ හරි බං හරි චුට්ටක් ඉවසපන්කෝ මේ යනවිදියට ගියාවේ අපි ඉන්නවානේ තවම .උබ හොද එකා මොනවා වුණත් හරි වැරැද්ද තේරුම් ගන්න පුළුවන් කියා සිතනවා.අන්න එහෙම තමයි බං අපි ඉවසා මේ ප්‍රශ්න විසදගන්න ඕනේ.උබ කියන දෙයත් අපිට නොතේරෙනවා නොවෙයි.ඔහොම යමු.

      • ඉත්තෑවා says:

        @jay
        You are a typical Colombo 7 ලපයි සිපයි කෝලමා

    • ගෝල්ඩ් බර්ග් says:

      කරුට වයස අවුරුදු 79, රනිල්ට 71, මහින්දට 64, ගෝඨාට 60, බැසිල්ට 58. යූ එන් පී හම්බ නාකියෝ.

    • Esen says:

      යකෝ නන්දසේනයා ටත් හොර අප්පොච්චටත් දැන් 70 පැනලා.ඒ නාකි රිලව් දෙන්නට කොරොනා හැදුනොත් වැඩේ කේස්

  3. බන්ඩා says:

    කතාකරැවා ව්‍යවස්ථාව කියවල තේරැම් අරගෙන වගෙය්. අනෙක් 🐘🐅🐪🛎☎️ රැලට එහෙම හැකියාවක් වත් හැහැ.

    • සිරිසේන says:

      කොටියෙක් හෝ ඔටුවෙක් නෙවෙය් පිස්සෙක් වත් නඩුවක් දමන්නෙ නැහැ. මැකො තියන චන්දෙ මග එනවා.

      • ගන්ජ බන්ඩා says:

        මෙන්න ප්‍රතිඵලය: 🐘🐅🐪 = 20 ය්. ☎️🐅🐪 = 30 ය්. 🐅= 10 ය්. 🐪 = 10 ය්. 🛎 = 0 ය්. පොහොට්ටුව = 155 ය්.

        • අල්ලපු ගෙදර තිනන් says:

          කිහිලිකරු කරන මේ කරන සක්කිලි වැඩ නිසා මුන්ට තිබෙන ඡන්දත් නැහැ. මුන්ට ආපහු 7ට වැටෙන්නයි වෙන්නේ.

  4. Rata Wenuwen says:

    ආන්ඩුව විසුරුවා හැරීමෙන් පසු ආන්ඩුව විසුරුවා හැරීමට පෙර තිබු තනතුරු බලතල වැසුරුවා හැරිමෙන් පසු බුක්ති විඳින්න හැකියාවක් තිබේද බාරකාර ආන්ඩුවට හැර, පුදුම රටක්, අපි පාසල් යන කාලයේ ඉගෙනගත්තේ, ඒ බලතල ආන්ඩුව විසුරවීමෙන් පසු අහෝසි වන බවයි, එහෙනම් ඇයි නාකි සිපයි නරුම කම් කරු කිහිළි කරුවා තවමත් කතානා යකා හැටියට රඟපාන්නෙ.
    එහෙම බලතල අහෝසි බලතලයක් ඔන්න මෙන්න මැරෙන්න ඉන්න නාකි සිපයියාට නැතිබවට ආන්ඩුවෙන් ප්‍රකාශයක් කර අයුතුලෙස නැති බලතල පාවිච්චිකිරීමට විරුද්දව අත් අඩන්ඟුවට ගන්නේ නැත්තෙ

  5. SL says:

    මුගේ ඉතින් න්‍යායාචාර්ය සුමන්තිරන් නේ ,මේකා පාර්ලිමේන්තුව කැඳෙව්වේ නැතිනම්
    මම මේකේ කොමෙන්ට් කොරන්නේ නැහැ .
    මේ වගේ නරියෙක් කතානායක විදියට මේතාක් කල් ලංකාවේ හිටියේ නැහැ .

  6. Nimal R says:

    හීන් බබා සීයත් නහින දෙහින කාලේ මිනිස්සුන්ගෙන් ගුටි කන්නයි හදන්නේ . මෙය තවමත් කථානායක නිල නිවසේ ඉන්නේ කොහොමද ? නිදහස ලැබීමෙන් පසු හිටපු දූෂිතම කථානායක

  7. RATA WESIYO says:

    Do you wish to go against the constitution and also against the wishes of the people?

  8. සමණලයා says:

    ඔයා හරී නරකයි අනේ … අපි දැං පැන්ෂන් එක හදාගන්නෙ කොහොමද …?

  9. Nimal says:

    Me rate thiyenne dushitha adikaranayak nithiyak na owaye inneth giya anduwen pathkarapu winisuruwaru mathakane giya dawaswala una dewal

  10. Dhathusena says:

    පාර්ලිමේන්තුවෙන් තොර ලෝකයක් තොපිට ඇත්තෙම නැද්ද? කොරෝනා වලින් මුළු ලෝකෙම හිරිවැටිල ඉන්න වෙලාවෙ මුන්ට ඡන්දෙයි පාර්ලිමේන්තුවයි විතරයි මතක.මේ වෙලාවෙ තොපේ යුතුකම වෙන්නෙ පක්ශ පාට වලින් තොරව රාජ්‍ය නායකයට සහයෝගය දක්වන එක.

  11. Kirulapone says:

    බොර දියේ මාලු බානවා කින්නේ මෙව්වාට

  12. පොඩි එකා says:

    අධිකරණය පිටින් දාලා පුළුවන් නං ඒකත් කරලා මේ රට විනාස කරලම දාපල්ලා…

  13. Galappaththi says:

    කරුවල ජයසූරිය ඔයා බබා?

  14. cam says:

    actually , You are brave and we are proud of you. And we are so lucky to have such vast experienced politician as our speaker. Go ahead Sir we are always with you

  15. cw says:

    I smell a rat now.

  16. අපි දන්නවා ඔයා බලාගෙන ඉන්නේ කියලා.

  17. Dilshan says:

    ඇයි බහුතරයක් එපා කියන එකම කරන්නෙ .. පරන පාර්ලිමේන්තුව එපා….

  18. thus says:

    ඔව් එහෙම කරමු
    කරන්න ඉඩදී බලා ඉමු
    එතොකොට වසන්ගතයක් පැමිණි විට මෙම දේශපාලකයන්ගේ හැසිරීමත්, විනිස්චය අංශ වල සුජාත භාවයත් ඒ ඒ දේශපාලන මත දරන සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිචාරගත් ඔය බොහෝ දෙනුකුගේ හැසිරීමත්,අභියන්තර අරමුණුත්,රැල්ලත් බෝහෝ දෙයක් චන්දයකට කලින්ම අවබෝධ කරගතහැකියි.

  19. Dilshan says:

    පරන පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය ගැන කිසි සේත් සතුටු නෑ..බහුතරයක් ජනතාව විරුද්ද මතයට චන්දෙ දුන්නෙ අකමැත්ත නිසා.ඒ නිසා රැස් කරන්න කියල බහුතරයක් ඉල්ලනවද?
    මම දන්න අයගෙන් 4 දෙනෙක් ඇරෙන්න අනිත් එක්කෙනෙක් වත් කැමති නෑ.එතන 2% විතර ප්‍රතිශතය.ඒ හතරදෙනා ගෝටාභයට ඉස්සර ඉන්දන් ගොඩාක් බනින කට්ටිය.

  20. අල්ලපු ගෙදර තිනන් says:

    මොන පාර්ශවය ඉල්ලීම් කලත් මහජන මතයට විරුද්ධව පරණ පාර්ලිමේන්තුව කැඳවීම නොකළ යුතුයි. එහෙම කලොත් අපි එනවා පාර්ලිමේන්තුව වටලන්න. එදාට උඹට බලන්න පුළුවන් මහජන විප්ලවය!

  21. Durvasa Maharishi says:

    අර ප්‍රේමදාස කොඩිවින තෙල් ගාල තිබ්බ වගේ කොවිඩ් විසබීජ පාර්ලිමේන්තුවට දාල කැමති අයට යන්න කියන්න. එත්කොට කැමති අය යයි. අකමැති අය ඉඳී.

  22. තියන දෙයක් කාලා ඉන්න මගේ අම්මා උඔ නටපු නැටුම් අමතකයි කියලා හිතුවද. තවත් දගලන්නේ නැතිව පිනක් දහමක් කරගෙන පාඩුවේ හිටපං නාකියෝ

  23. අක්බාර් ලොක්කා says:

    මූ නං මහ පොල් බූරුවෙක් . මැරුණ පරණ පාර්ලිමේන්තුව කැඳවලා සජිත්ගෙ දෑත් ශක්තිමත් කල වහාම ඒකා මුල් වටයෙදිම කෙලින්නෙ හීං බබාගෙ ඥාතියා වන නවීන්ට බව මේ ගෙරි හමාට තේරෙන්නෙ නෑ. මේකා ගොක් කොල පෙනෙද්දිත් පිස්සු කෙලින මැන්ටලයක්

  24. sena says:

    උසාවි නියොගයක් අවොත් කැදවනවා කොරොනා නියොගයක් අවොත් බොරැල්ලෙ කනත්තට යවනවා

  25. Kumara says:

    Giya para wage natanna epa mepara degaluwoth ngo,tna,jvp,unp harak haththa wenade hithaganna bariwei.api kamathi me yana widiyata.thopita wada memanussaya hodata wadakaranawa.thope lamai munupurantath sapanokara gena katai pukai wahagena hitahan .

  26. Sujith says:

    berida meyawa Thalathata set karanna

  27. Chinthana says:

    What is the complain… ? Who is the plaintiff… ? Who is the defendant….? Is there a case filed…? to give a court decision.
    We already understood the meaning behind the statement given by Karu jayasooriya. On the other hand he is no more speaker of the parliament. He is expired.
    We law has to defined against the unforeseen & contingent creation with the intention of make confusions the public & distorted in order to ruin the national security.

  28. Please do not spend a single Cent from Public money to old parliament.

    Kindly spend money to save, protect and develop the country.

    “SALAWA” destroyed old MP’s no point…………….

  29. සමන්ත says:

    උසාවි නියෝගය ආවාත් ජනතා අධිකරණය එයට අකමැති නම් මොකද කරන්න වෙන්නේ. මෙරට ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය නේද ඉහලින්ම තියෙන්නේ ඒක ඔය හැම දේටම යටත් නේද? ඔය ඉල්ලුම් කරන ලද පාර්ශවයන් අතර බහුතර ජනතාව ඉල්ලලා තියෙනවාද පරණ පාර්ලිමේන්තු ඕනේ කියලා. අඩුම වශයෙන් 10000ක වත් නියැදියක් අරගෙන විමසලා බලන්න පාර්ලිමේන්තුව ඕනේ ද එපාද කියලා. මොකද ඔය හැම අධිකරණයක්ම ජනතා පරමාධිපත්‍යයට යටත් කියලා ව්‍යවස්ථාව පිලි ගන්නවානේ. ඉතිං මෝඩ වැඩ කරන්න ගිහිල්ලා තියෙන ඡන්ද ටිකත් නැති කර ගන්න එපා. මොකද මිනිස්සුට ඕනේ ගෝටා සමග හමුදා පාලනයක් මිසක් පරණ හෝ අලුත් හෝ පාර්ලිමේන්තුව නෙමේ..

    • උපුල් says:

      ඔබ හරි . හැමටම ඉහලින් ඉන්නේ ජනතාව. දැන් තාක්ෂණය දියුණුයි නේ පොඩි ඇප් එකක් දාලා මහ ජනතාවගේ කැමත්ත අහන්නකෝ නිකම් විහිළුවට වගේ. ඔය කාට කාටත් තේරුම් ගන්න පුළුවන් රටේ ජනතාවගේ කැමැත්ත. අපි ඒ අනුව වැඩ කරමුකෝ ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඒකනේ ජනතා පරමාදිපත්‍යය කියන්නේ. බොරුවට කහඹිලියා ගෑවිලා වගේ දඟලන්නේ නැතිව.

  30. Herath Banda Karaliyada says:

    Karunaratahan Jayasooriya is Ex-Speaker .This simple fact you have understand .
    How can call back Dissolved Parliment by Karunarathna J…..! You have no power of authority from People mandate ? Do you know that ? Jayasooriy is cunning fox ?

  31. Herath Banda Karaliyada says:

    Karunaratahan Jayasooriya is Ex-Speaker .This simple fact you have understand .
    How can call back Dissolved Parliment by Karunarathna J…..! You have no power of authority from People mandate ? Do you know that ? Jayasooriy is cunning fox ?
    No way Supreme Court go against Constitution of Sri Lanka give ruling for reconved Parliment by any verdict against People Mandate of 16th November 2019

  32. අක්බාර් ලොක්කා says:

    අර මිරිස් හොදි ප්‍රහාරය ඉස්පොල්ලෙ යන්න වැදුන නං පිස්සු කෙල්ලින්න ගොං බිජ්ජෙක් ඉතුරු වෙන්නෙ නෑ නේ

  33. සමනා says:

    විවේචනයේදී පුද්ගලයාගේ වයස මත පදනම්ව නිග්‍රහ නොකළ යුතුයිග මන්ද යන සියළුම දෙනා ඒ් තත්වයට පත් වේ. ඒසේම ලෝකයේ රටවල් වල සහ ආයතන වල වැදගත් තනතුරු දරන්නේ වයස්ගත අයයි. තරුණ මදයෙන් මත් නොවන්න

    • රීරි යකා 👺 says:

      වයස ගියාම ඒ වයසට ඔබින ලෙස වගකීමක් ඇතුව හැසිරෙන්න තමන් දැනගන්න ඕනේ.නැත්නම් අන් අයගෙ ගැරහීම් ,නිග්‍රහ ,විහිලු තහලු වලට ලක් වීම වලක්වනු බෑ.
      තමන් දැරූ තුර එක්ස්පයර්-
      (කල් ඉකුත් වූ) පසු තමන් දෙන නියෝගත් එක්ස්පයර්ඩ් තමයි.
      🤗
      කරු සීයා දැන් තියන දෙයක් කාලා, නාලා යන තැනකට පිනක් දහමක් කර ගෙන පාඩුවෙ ඉන්ඩ. මලදාට යන්ඩ නියමිත අපාය ‘සද්දෙන්’ තීරණය වෙයි.😁

  34. රනිල් says:

    වහපිය පරය කට තෙෝ දැන් පැන්ෂන් ගිය එකකේ දැන් තෙෝ පාර්ලිමේන්තුවට ආවොත් ජනතාව තොපිට දනෙ පාඩම බලා ගන්න හැකි

  35. හිටං 2 says:

    මට පැහැදිළියි දැන් වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් විතරයි කුලියට කොටන්නෙ නැත්තෙ

  36. Mahesh Gamage says:

    KARUPAYYA is no more the Speaker, even if the court orders to reopen the political orphanage , what powers he got to do it.
    Karupyya has no powers.
    actually courts means now a bunch of jokers like SUMANDIRAM, paid guys of GONJA and they can give any decision in favour of the anti srilankan group representing, UNP, TNA, 3% SLMC etc.

    President has to get rid of these nasty gang
    otherwise we have no freedom

    hak

  37. siri says:

    katapol karuwata 95, kalapaw nisa wecha dewal walata moota thwamath mattuwak naha , danwath thisaranaya adahagena idiri gamanata lahasthweyan.

  38. Cunning Fox to drink the Sri Lankan’s Blood…………………………

    Please do not spend public money for nothing.

    292,00,000.00 LKR for one day Spences in parliament……………

  39. baiya says:

    pohottuwa keloganne mae chanden. balan hitapalla. umbala 69 10 k adu wenawa. mewara pohottuwe umbala 59 i. 55 k gaththu vipakshe umbalagen adu unu 10 th ekka 65 i. jvp 5 i. awasan result eka. unp telephone set eka 65 lakshayai. pohottuwa 59 lakshayai. jvp. 5 lakshayai. pohottuwa kujeethai meda pote.

  40. ගමරාල says:

    කැපුවත් කොළ කියපු අය සහ අවුරුදු ගණනාවක් ඇම්ඩන් නිසා පක්ෂය පැරදුනත් චන්දය දීපු කොලපාට කණු ගියපාර ගෙම්බට චන්දය ගැහුවේ නැහැ. මොකද? කොලපාට චන්ද දායකයන්ට මතක තිබුන 1988 පද්දෙක් පත්කරගෙන මුළු ලංකාවම මිනි කන්නන්ගේ දේශයක් වෙලා අහිංසක මිනිස්සු හැට දසකට තම ජීවිතයෙන් වන්දි ගෙවන්න වුන දේට. මේ පර පාර්ලිමේන්තු චන්දෙන් කොලපාට පක්ෂය ඉතිහාසයේ වාර්තා ගත අඩුම චන්ද ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක් වෙනවා…ඇම්ඩන් ඊට පසුව සදා කාලික කොලපාට නායකයා වෙනවා….අනිත් ෆුට් නොර්ට් කල්ලිය ඇතුළු මරි මෝඩ හාල් පාරුවෝ ටික මක බැවිල යනවා…..

  41. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    උසාවි නියෝගයක් අරන් කිහිලි කරුවව ඇමරිකා යවමු.ට්‍රම්ප් ලොක්ක මූට විෂබීජ නාශක එන්නතක් ගහල හදල ගනියි.මලත් අපට මොකෝ.

  42. මු.. තවමත් කථානායක නිල නිවසේ ඉන්නේ කොහොමද ? says:

    මු.. තවමත් කථානායක නිල නිවසේ ඉන්නේ කොහොමද ?

    ජනතා පරමාධිපත්‍යය ඉහලින්ම තියෙන්නේ…..!

    ජනතා අධිකරණය ..!

    මිනිස්සුට ඕනේ ගෝටා සමග හමුදා පාලනයක් මිසක් පරණ හෝ අලුත් හෝ පාර්ලිමේන්තුව නෙමේ..!!!

  43. මු.. තවමත් කථානායක නිල නිවසේ ඉන්නේ කොහොමද ? says:

    මු මොකාටද මේ එන්නෙ….?

    මු.. තවමත් කථානායක නිල නිවසේ ඉන්නේ කොහොමද ?

    ජනතා පරමාධිපත්‍යය ඉහලින්ම තියෙන්නේ…..!

    69 ලක්ශයට වැඩි දෙනෙක් පාර්තනා කරනවා ඕනේ ගෝටා සමග හමුදා පාලනයක් මිසක් පරණ හෝ අලුත් හෝ පාර්ලිමේන්තුව නෙමේ..!!!