උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ

April 26, 2020 at 3:32 am | lanka C news
උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ

අධිකරණ තීන්දුවකින් තොරව තමන් කිසිසේත්ම පැරැණි පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ජූනි මස 2 දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස පාර්ශ්ව ගණනාවකින් තමන්ට ඉල්ලීම් ලැබී ඇතැයි පැවසූ කරු ජයසූරිය මහතා ඒ සියලුදෙනාට තමන් ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවකින් තොරව තමන් මීට මැදිහත්වීමට අපේක්ෂා නොකරන බව යැයි වැඩිදුරටත් කීය.

– Deshaya

334 views

74 Comments to “උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    මොන පාර්ශවය ඉල්ලීම් කලත් මහජන මතයට විරුද්ධව පරණ පාර්ලිමේන්තුව කැඳවීම නොකළ යුතුයි. එහෙම කලොත් අපි එනවා පාර්ලිමේන්තුව වටලන්න. එදාට උඹට බලන්න පුළුවන් මහජන විප්ලවය!

  2. Durvasa Maharishi says:

    අර ප්‍රේමදාස කොඩිවින තෙල් ගාල තිබ්බ වගේ කොවිඩ් විසබීජ පාර්ලිමේන්තුවට දාල කැමති අයට යන්න කියන්න. එත්කොට කැමති අය යයි. අකමැති අය ඉඳී.

  3. තියන දෙයක් කාලා ඉන්න මගේ අම්මා උඔ නටපු නැටුම් අමතකයි කියලා හිතුවද. තවත් දගලන්නේ නැතිව පිනක් දහමක් කරගෙන පාඩුවේ හිටපං නාකියෝ

  4. අක්බාර් ලොක්කා says:

    මූ නං මහ පොල් බූරුවෙක් . මැරුණ පරණ පාර්ලිමේන්තුව කැඳවලා සජිත්ගෙ දෑත් ශක්තිමත් කල වහාම ඒකා මුල් වටයෙදිම කෙලින්නෙ හීං බබාගෙ ඥාතියා වන නවීන්ට බව මේ ගෙරි හමාට තේරෙන්නෙ නෑ. මේකා ගොක් කොල පෙනෙද්දිත් පිස්සු කෙලින මැන්ටලයක්

  5. sena says:

    උසාවි නියොගයක් අවොත් කැදවනවා කොරොනා නියොගයක් අවොත් බොරැල්ලෙ කනත්තට යවනවා

  6. Kumara says:

    Giya para wage natanna epa mepara degaluwoth ngo,tna,jvp,unp harak haththa wenade hithaganna bariwei.api kamathi me yana widiyata.thopita wada memanussaya hodata wadakaranawa.thope lamai munupurantath sapanokara gena katai pukai wahagena hitahan .

  7. Sujith says:

    berida meyawa Thalathata set karanna

  8. Chinthana says:

    What is the complain… ? Who is the plaintiff… ? Who is the defendant….? Is there a case filed…? to give a court decision.
    We already understood the meaning behind the statement given by Karu jayasooriya. On the other hand he is no more speaker of the parliament. He is expired.
    We law has to defined against the unforeseen & contingent creation with the intention of make confusions the public & distorted in order to ruin the national security.

  9. Please do not spend a single Cent from Public money to old parliament.

    Kindly spend money to save, protect and develop the country.

    “SALAWA” destroyed old MP’s no point…………….

  10. සමන්ත says:

    උසාවි නියෝගය ආවාත් ජනතා අධිකරණය එයට අකමැති නම් මොකද කරන්න වෙන්නේ. මෙරට ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය නේද ඉහලින්ම තියෙන්නේ ඒක ඔය හැම දේටම යටත් නේද? ඔය ඉල්ලුම් කරන ලද පාර්ශවයන් අතර බහුතර ජනතාව ඉල්ලලා තියෙනවාද පරණ පාර්ලිමේන්තු ඕනේ කියලා. අඩුම වශයෙන් 10000ක වත් නියැදියක් අරගෙන විමසලා බලන්න පාර්ලිමේන්තුව ඕනේ ද එපාද කියලා. මොකද ඔය හැම අධිකරණයක්ම ජනතා පරමාධිපත්‍යයට යටත් කියලා ව්‍යවස්ථාව පිලි ගන්නවානේ. ඉතිං මෝඩ වැඩ කරන්න ගිහිල්ලා තියෙන ඡන්ද ටිකත් නැති කර ගන්න එපා. මොකද මිනිස්සුට ඕනේ ගෝටා සමග හමුදා පාලනයක් මිසක් පරණ හෝ අලුත් හෝ පාර්ලිමේන්තුව නෙමේ..

    • උපුල් says:

      ඔබ හරි . හැමටම ඉහලින් ඉන්නේ ජනතාව. දැන් තාක්ෂණය දියුණුයි නේ පොඩි ඇප් එකක් දාලා මහ ජනතාවගේ කැමත්ත අහන්නකෝ නිකම් විහිළුවට වගේ. ඔය කාට කාටත් තේරුම් ගන්න පුළුවන් රටේ ජනතාවගේ කැමැත්ත. අපි ඒ අනුව වැඩ කරමුකෝ ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඒකනේ ජනතා පරමාදිපත්‍යය කියන්නේ. බොරුවට කහඹිලියා ගෑවිලා වගේ දඟලන්නේ නැතිව.

Main News