උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ

April 26, 2020 at 3:32 am | lanka C news
උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ

අධිකරණ තීන්දුවකින් තොරව තමන් කිසිසේත්ම පැරැණි පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ජූනි මස 2 දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස පාර්ශ්ව ගණනාවකින් තමන්ට ඉල්ලීම් ලැබී ඇතැයි පැවසූ කරු ජයසූරිය මහතා ඒ සියලුදෙනාට තමන් ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවකින් තොරව තමන් මීට මැදිහත්වීමට අපේක්ෂා නොකරන බව යැයි වැඩිදුරටත් කීය.

– Deshaya

324 views

74 Comments to “උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ”

  1. Herath Banda Karaliyada says:

    Karunaratahan Jayasooriya is Ex-Speaker .This simple fact you have understand .
    How can call back Dissolved Parliment by Karunarathna J…..! You have no power of authority from People mandate ? Do you know that ? Jayasooriy is cunning fox ?

  2. Herath Banda Karaliyada says:

    Karunaratahan Jayasooriya is Ex-Speaker .This simple fact you have understand .
    How can call back Dissolved Parliment by Karunarathna J…..! You have no power of authority from People mandate ? Do you know that ? Jayasooriy is cunning fox ?
    No way Supreme Court go against Constitution of Sri Lanka give ruling for reconved Parliment by any verdict against People Mandate of 16th November 2019

  3. අක්බාර් ලොක්කා says:

    අර මිරිස් හොදි ප්‍රහාරය ඉස්පොල්ලෙ යන්න වැදුන නං පිස්සු කෙල්ලින්න ගොං බිජ්ජෙක් ඉතුරු වෙන්නෙ නෑ නේ

  4. සමනා says:

    විවේචනයේදී පුද්ගලයාගේ වයස මත පදනම්ව නිග්‍රහ නොකළ යුතුයිග මන්ද යන සියළුම දෙනා ඒ් තත්වයට පත් වේ. ඒසේම ලෝකයේ රටවල් වල සහ ආයතන වල වැදගත් තනතුරු දරන්නේ වයස්ගත අයයි. තරුණ මදයෙන් මත් නොවන්න

    • රීරි යකා 👺 says:

      වයස ගියාම ඒ වයසට ඔබින ලෙස වගකීමක් ඇතුව හැසිරෙන්න තමන් දැනගන්න ඕනේ.නැත්නම් අන් අයගෙ ගැරහීම් ,නිග්‍රහ ,විහිලු තහලු වලට ලක් වීම වලක්වනු බෑ.
      තමන් දැරූ තුර එක්ස්පයර්-
      (කල් ඉකුත් වූ) පසු තමන් දෙන නියෝගත් එක්ස්පයර්ඩ් තමයි.
      🤗
      කරු සීයා දැන් තියන දෙයක් කාලා, නාලා යන තැනකට පිනක් දහමක් කර ගෙන පාඩුවෙ ඉන්ඩ. මලදාට යන්ඩ නියමිත අපාය ‘සද්දෙන්’ තීරණය වෙයි.😁

  5. රනිල් says:

    වහපිය පරය කට තෙෝ දැන් පැන්ෂන් ගිය එකකේ දැන් තෙෝ පාර්ලිමේන්තුවට ආවොත් ජනතාව තොපිට දනෙ පාඩම බලා ගන්න හැකි

  6. හිටං 2 says:

    මට පැහැදිළියි දැන් වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් විතරයි කුලියට කොටන්නෙ නැත්තෙ

  7. Mahesh Gamage says:

    KARUPAYYA is no more the Speaker, even if the court orders to reopen the political orphanage , what powers he got to do it.
    Karupyya has no powers.
    actually courts means now a bunch of jokers like SUMANDIRAM, paid guys of GONJA and they can give any decision in favour of the anti srilankan group representing, UNP, TNA, 3% SLMC etc.

    President has to get rid of these nasty gang
    otherwise we have no freedom

    hak

  8. siri says:

    katapol karuwata 95, kalapaw nisa wecha dewal walata moota thwamath mattuwak naha , danwath thisaranaya adahagena idiri gamanata lahasthweyan.

  9. Cunning Fox to drink the Sri Lankan’s Blood…………………………

    Please do not spend public money for nothing.

    292,00,000.00 LKR for one day Spences in parliament……………

  10. baiya says:

    pohottuwa keloganne mae chanden. balan hitapalla. umbala 69 10 k adu wenawa. mewara pohottuwe umbala 59 i. 55 k gaththu vipakshe umbalagen adu unu 10 th ekka 65 i. jvp 5 i. awasan result eka. unp telephone set eka 65 lakshayai. pohottuwa 59 lakshayai. jvp. 5 lakshayai. pohottuwa kujeethai meda pote.

Main News