උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ

April 26, 2020 at 3:32 am | lanka C news
උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ

අධිකරණ තීන්දුවකින් තොරව තමන් කිසිසේත්ම පැරැණි පාර්ලිමේන්තුව කැඳවීමට මැදිහත් නොවන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ජූනි මස 2 දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවන්නේ නම් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස පාර්ශ්ව ගණනාවකින් තමන්ට ඉල්ලීම් ලැබී ඇතැයි පැවසූ කරු ජයසූරිය මහතා ඒ සියලුදෙනාට තමන් ප්‍රකාශ කළේ අධිකරණ තීන්දුවකින් තොරව තමන් මීට මැදිහත්වීමට අපේක්ෂා නොකරන බව යැයි වැඩිදුරටත් කීය.

– Deshaya

330 views

74 Comments to “උසාවි නියෝගයක් ආවොත් පැවති පාර්ලිමේන්තුව කැදවනවා.. පාර්ශව ගණනාවක් ඉල්ලීම් කලා..- කරූ”

  1. ගමරාල says:

    කැපුවත් කොළ කියපු අය සහ අවුරුදු ගණනාවක් ඇම්ඩන් නිසා පක්ෂය පැරදුනත් චන්දය දීපු කොලපාට කණු ගියපාර ගෙම්බට චන්දය ගැහුවේ නැහැ. මොකද? කොලපාට චන්ද දායකයන්ට මතක තිබුන 1988 පද්දෙක් පත්කරගෙන මුළු ලංකාවම මිනි කන්නන්ගේ දේශයක් වෙලා අහිංසක මිනිස්සු හැට දසකට තම ජීවිතයෙන් වන්දි ගෙවන්න වුන දේට. මේ පර පාර්ලිමේන්තු චන්දෙන් කොලපාට පක්ෂය ඉතිහාසයේ වාර්තා ගත අඩුම චන්ද ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක් වෙනවා…ඇම්ඩන් ඊට පසුව සදා කාලික කොලපාට නායකයා වෙනවා….අනිත් ෆුට් නොර්ට් කල්ලිය ඇතුළු මරි මෝඩ හාල් පාරුවෝ ටික මක බැවිල යනවා…..

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    උසාවි නියෝගයක් අරන් කිහිලි කරුවව ඇමරිකා යවමු.ට්‍රම්ප් ලොක්ක මූට විෂබීජ නාශක එන්නතක් ගහල හදල ගනියි.මලත් අපට මොකෝ.

  3. මු.. තවමත් කථානායක නිල නිවසේ ඉන්නේ කොහොමද ? says:

    මු.. තවමත් කථානායක නිල නිවසේ ඉන්නේ කොහොමද ?

    ජනතා පරමාධිපත්‍යය ඉහලින්ම තියෙන්නේ…..!

    ජනතා අධිකරණය ..!

    මිනිස්සුට ඕනේ ගෝටා සමග හමුදා පාලනයක් මිසක් පරණ හෝ අලුත් හෝ පාර්ලිමේන්තුව නෙමේ..!!!

  4. මු.. තවමත් කථානායක නිල නිවසේ ඉන්නේ කොහොමද ? says:

    මු මොකාටද මේ එන්නෙ….?

    මු.. තවමත් කථානායක නිල නිවසේ ඉන්නේ කොහොමද ?

    ජනතා පරමාධිපත්‍යය ඉහලින්ම තියෙන්නේ…..!

    69 ලක්ශයට වැඩි දෙනෙක් පාර්තනා කරනවා ඕනේ ගෝටා සමග හමුදා පාලනයක් මිසක් පරණ හෝ අලුත් හෝ පාර්ලිමේන්තුව නෙමේ..!!!

Main News