‘උස නං සිකිරුටි.. කොට නං කංකරු’ රැකියා ජෝගිය නිසා සජිත් ඇමතිකමින් දොට්ට..??
October 23, 2016 at 9:20 am | lanka C news
ඇමති සජිත් ප්‍රේමදාස විසින් පසුගියදා හම්බන්තොටදී රැකියා ලබා දුන් ආකාරය යහපාලන මූලධර්ම උල්ලංගනය කරන බවත් ඔහුගේ එවන් කටයුතු නිසා එජාපයේ කීර්ති නාමය කෙලෙසෙන බවත් එම පක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කිරීමට යයි.
ඇමති සජිත්ගේ ක්‍රියාව නිසා අනෙක් ඇමතිවරැන්ද ඔහුගේ තත්වයෙන් ජනතාව මනිනු ඇති බවත් එය පක්ෂයට බලවත් කළු පැල්ලමක් බවත් මෙම පිරිස අගමැතිවරයාට පෙන්වා දීමට සූදානමින් සිටිති.
මෙනිසා සජිත් පේ‍්‍රමදාස මහතා ඇමති ධුරය මාරු කිරීමකට හෝ කිසියම් විනය පරීක්ෂණයකට ලක් කරන්නැයිද ඔවුන් ඉල්ලා සිටිනු ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
ෆොනිලත් බලාගෙන ඉන්ඩ ඇත්තෙමුගෙ මොකක්හරි පොටක් අහුවෙනකම්. මොකද ෆොනිල දන්නවා මූ කවදාහරි ඇණයක් වෙනව කියල.
ela ela hariyata hari moo thama mata wathe wena ekama eka
pol gahanna kalaya langai
සජිතයෝ රෙදි පොට්ටනිය නැවත කරේ ගහන් පලයන් ඉතින්
මූ නේද ගිය පාර ජනාදිපති කමට තරග කරන්න හැදුවෙ. අනේ රටකට ගිය කල.
ලැවරිය! ලැවරියා!!
ලැවරිය! ලැවරියා!!
ලැවරිය! ලැවරියා!!
ලැවරිය! ලැවරියා!!
සාඩරනයි
කියන්නෙ මෝඩ කතා
කරන්නෙ මෝඩ වෑඩ
දන්නෙ උඩ පනින්න
තාත්තා ටයි අවනම්බුව
Last time Ranil lost his premiership post as he didn’t provide jobs. Now it is the other way around. Which one is good?
ඕකෙන් දොට්ට දැම්මොත් මූට දෙන ජොබ් එක මොකක්ද?සිකියුරිටිද,කම්කරුද??????
හීන් බබා සීයා පොඩි කවියක් කියනවා මට ඇහුණා,සජිතයට වුණු හදියට
රෙදි නැන්දගෙ පුතා අනේ,
රෙදි පොට්ටනි උරෙන් ගෙනේ,
කුණුරෙදි ටික අහුල ගෙනේ,
සෝදා මැද ගෙනෙන් පනේ.
අනාගතේ ජනාධිපති වෙන්න බලං ඉන්න බූරු පුතෙක්! නොදකින් මූ යූ එන් පිය කනවා.
මිනිස්සු හිතාගෙන හිටියේ මූට මොලයක් තියෙනවා යූඇන්පියේ මුල් පුටුව දෙන්න දැන් බලාගෙන ගියාම රනිල්ටත් වඩා මෝඩ පාට් දමන මොලය කළංඳක්වත් නැති මීහරකෙක් ඔක්කොටම වඩා මුගේ අප්පොච්චිටත් අවනඹුයි?
චංඳය දුන් උඹලාට නියම වෙනස දැනෙනවාද පෙව්මන්ට් ජොබ් දෙන උඹලගේ ඇමති ගොනා?
මේවගේ ගොන්නු පාර්ලිමේන්තුවට යවපු උඹලාට ජයවේවා හුරේ?