උහන හා දමන වහාම ඇදරි නීතිය පනවයි..

April 24, 2020 at 8:02 am | lanka C news
උහන හා දමන වහාම ඇදරි නීතිය පනවයි..

වහාම ක‍්‍රියාත්මක වන පරිදි අම්පාර දිස්ත‍්‍රික්කයේ උහන හා දමන පොලිස් බල ප‍්‍රදේශ දෙක සදහා වහාම ක්‍රියාත්මක වන ලෙස ඇඳිරි නීතිය පනවා තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළුන් දෙදෙනෙකු නිවාඩු ලබා එම ප‍්‍රදේශයට පැමිණ ඇති බවත් ඔවුන් වෙන්කරගෙන ඔවුන්ගේ ගමන් බිමන් හා ඇසුරු කල පුද්ගලයන් හඳුනාගෙන නිරෝධායන කටයුත්තට යොදවන තෙක් මෙසේ ඇදිරි නීතිය පනවා ඇත.

හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සදහන් කලේය.

****

පසුව එම ප‍්‍රදේශයන්ට ඇදිරි නීතිය ඉවත් කල බවත් එම ප‍්‍රදේශයන්ට අතුළු වීම හෝ ඉන් පිටවීම පමණක් අත්හිටවූ බවත් හමුදාපතිවරයා සදහන් කලේය.

233 views

5 Comments to “උහන හා දමන වහාම ඇදරි නීතිය පනවයි..”

  1. Saman says:

    Hayiyoooo navy

  2. Ranji says:

    Naha mu 3% jeppek!

  3. Saradiel says:

    ඉක්මන් සුවය පතමු දළදා හිමි පිහිටයි

Main News