ඌව මහ ඇමති බදුල්ලේ විදුහල්පතිනියට තර්ජනය කර හෝ වන්දවා ගැනීසක් සිදු කර නෑ..- පරීක්‍ෂණ වාර්තාව කියයි..

August 24, 2018 at 10:40 am | lanka C news
ඌව මහ ඇමති බදුල්ලේ විදුහල්පතිනියට තර්ජනය කර හෝ වන්දවා ගැනීසක් සිදු කර නෑ..- පරීක්‍ෂණ වාර්තාව කියයි..

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට ගෙන්වා තර්ජනය කිරීමක් හෝ සමාව ගැනීමට බල කිරීමක් ඒ ආකාරයෙන් සිදු කර නැති බව ඒ සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනයකින් පසු නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

මෙම විමර්ශනය සිදු කරන ලද්දේ ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද කමිටුවක් මගිනි.

සේවෙතත් මෙම වාර්තාව සකස් කරද්දී තීරණයට එකවරම එළැඹිමට අපහසු වූ බවත් පුද්ගලයන් ලබාදුන් ප්‍රකාශයන්හි ඇති පරස්පරතා ඊට හේතු වූ බවත් වාර්තාවේ දැක්වෙයි.

කෙසේ හෝ සකස් කරන ලද අවසන් විමර්ශන වාර්තාවේ සඳහන් වන්නේ මහ ඇමති චාමර සම්පත් දසනායක අදාල විදුහල්පතිනිය තම නිවසට ගෙන්වා තර්ජනය කර සමාව ගන්නැති බල කිරීමක් හෝ ඇය දණ ගැස්වීමක් ඒ ආකාරයෙන්ම සිදුව නැති බවයි.

7,103 Viewers

7 Comments to “ඌව මහ ඇමති බදුල්ලේ විදුහල්පතිනියට තර්ජනය කර හෝ වන්දවා ගැනීසක් සිදු කර නෑ..- පරීක්‍ෂණ වාර්තාව කියයි..”

  1. Ayotallah says:

    This wade Kolla escaped because the committee adopted the scenario Horage Ammagen Pena Ahuwa concept

  2. සිදත් says:

    කොටින්ම ඔය විදුහල්පතිනිය ඒ පැත්තෙවත් ගිහිල්ලා නෑ ,නෑ වැරදුනා ඔය විදුහල්පතිනිය කවුද කියලවත් ඔය වඩයා දන්නේ නෑ. කොටින්ම මෙහෙම සිද්ද්යක් වෙලා නෑ .

  3. Saradiel says:

    යමපාලන කැකිල්ලේ නිතිය

  4. we know that ultimately all the garbage to the Principal.Uva governer is a Hoppermans back sucker.

  5. වඩයා says:

    නෑ. නෑ. එයාම දණ ගහලා. පව් අහිංසක චාමරට මඩ ගහනවා.

    • sara says:

      යකෝ මම දන්නවා ඔය කේස් එක. ඔය චූමරයා ඔය ගුරුමාතාවට වඳින්න කිවුවේ නෑ. මේ උගත් චූමරයා උරහිසෙන් අල්ලලා නැගිට්ටුවද්දිත් අර මෝඩ නූගත් ගුරු මාතාව චූමරයට වැන්ඳානේ.

  6. buddhadasa says:

    YAHA PAALANAYA ?????

Main News