‘ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියාපිය’ VIP සැප වාහනයකට රියදුරන් බැන වදී..

June 24, 2017 at 10:00 am | lanka C news
‘ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියාපිය’ VIP සැප වාහනයකට රියදුරන් බැන වදී..

මාර්ගයේ සියළු වාහනවලට බාධා කරමින් පොලිස් ආරක්‍ෂකයින් පිරිවරා ගමන් ගත් සුඛෝපඝෝගී බෙන්ස් රථයක ආරක්‍ෂාව සැලසූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තවත් රියදුරෙක් විසින් විරෝධය පල කරන වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් ඇත.

‘ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියපිය’ යයි රියදුරා පොලීසිය බැණ වදී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් වූ මුල් දිනවලදීම ප්‍රභූ රථ ආරක්‍ෂකයින් පිරිවරා ගමන් කිරීම තහනම් කර තිබින.

25 views

12 Comments to “‘ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියාපිය’ VIP සැප වාහනයකට රියදුරන් බැන වදී..”

  1. deshapremiya says:

    Honda wade. Api hamoma karamu.

    • saman says:

      eya judge kenek nam rate maraga neethi pilipaddinne netthe ai. samanya pudgalayek wamen issarakoloth mokada wenne.
      rate nittheya mulinma egollanta ugannanna oni
      excellen bro…….

  2. ohlala says:

    This is a judge. According to law a judge cannot be stopped when he/she goes to court. This is why the police protection is given.

    • Patriot Pilot says:

      Eka thamai payak kalin nagitala yana dewaleka yanna kiyanne. anith minssunge kale kanne nathiwa.

  3. ohlala says:

    මෙය අධිකරණයට අපහාස කිරීමක් විය හැකියි.

  4. Moda Buniya says:

    Ela porak kawuru unath.. Thumbs up bro !!!

  5. බන්ඩා says:

    වෙනත් රටවල් වල judge ල යන්නෙ අනිත් මිනිස්සු යන විදිහට මහ පාර දිගේ තමය් උඩින් නෙවෙය්.

  6. NAK says:

    There must be some insignia to indicate it is judge travelling in the vehicle otherwise how could anyone know?

  7. Alapaluwa says:

    judge කෙනෙක් බැරිනම් මොන යකෙක් හොවේවා අර කියනවා වගේ යන්න තිබෙන රාජකාරි ගමනක් හෝ වෙනත් මගුලකට බැරිනම් කොහේ හොවේවා කලට වේලාවට යන්න ඉගෙනගන්න දැනගනිල්ලා නැතිව සාමාන්‍ය ජනතාවගේ එදිනෙද ද්‍යිනික වැඩකටයුතුවල භාදා නොකොට.ඇයි judge කෙනෙක් කියලා වෙනත් අමුතු සතෙක්ද?මුන් තමයි දේශපාලකයන්ට පස්සේ ඉන්න අන්තිම තුච්ච අසත්පුරුෂයෝ.

  8. Sarath says:

    In Hong Kong, i once saw the Chief Justice taking a commuter train.

  9. Dayani says:

    Bloody thugs.!! They do this all around the country and two khaki suited idiots are disturbing millions of people to give way to a stupid, swollen headed person, which doesn’t happen any where in the world except the Paradise, Sri Lanka.!!

  10. Dushantha says:

    නිකන් පිස්සෙක් වගේ පොලිසියට බෑනල වෑඩක් තියනවද? පොලිසිය කරන්නෙ ඒ මිනිස්සුන්ට දීලා තියන රාජකාරිය.

Main News