‘ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියාපිය’ VIP සැප වාහනයකට රියදුරන් බැන වදී..
June 24, 2017 at 10:00 am | lanka C news
මාර්ගයේ සියළු වාහනවලට බාධා කරමින් පොලිස් ආරක්ෂකයින් පිරිවරා ගමන් ගත් සුඛෝපඝෝගී බෙන්ස් රථයක ආරක්ෂාව සැලසූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තවත් රියදුරෙක් විසින් විරෝධය පල කරන වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් ඇත.
‘ඌට පරක්කුයි නම් කලින් නැගිටලා යන්න කියපිය’ යයි රියදුරා පොලීසිය බැණ වදී.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පත් වූ මුල් දිනවලදීම ප්රභූ රථ ආරක්ෂකයින් පිරිවරා ගමන් කිරීම තහනම් කර තිබින.