‘ඌරු ජුවා’ සුදු වෑන් එකකින් පැහැරගෙන ගිහින්.. එය ඝාතනයක්..

May 13, 2021 at 3:00 pm | lanka C news
‘ඌරු ජුවා’ සුදු වෑන් එකකින් පැහැරගෙන ගිහින්.. එය ඝාතනයක්..

ප්‍රකට පාතාල කල්ලි නායකයෙකු වන දිනිත් මිලාන් නොහොත් ‘ඌරු ජුවා’ සුදු වෑන් එකකින් දාගෙන ගිය බව ඔහුගේ නිවැසියන් පැවසූ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි කැදවුම්කරු සුදේශ් නන්දිමාල් කියා සිටියේ ඊට ටික වේලාවකට පසු දැඩිගමුව ප්‍රදේශයේ නිවසකදී වෙඩි වැදි ඌරු ජුවා මියගොස් ඇතැයි වාර්තා වූ බවයි.

මෙම තත්වය යටතේ මෙය ඝාතනයක් යයි සැක කල හැකි බවත ඔහු තව දුරටත් පැවසීය.

පොලීසිය සඳහන් කරන්නේ සඟවා තිබූ අවි ආයුධ කිහිපයක් සොයා ගැනීමට ඌරු හදම්ර සමග දැඩි ආරක්ෂාව මධ්‍යයේ අදාල නිවසට ගිය අවස්ථාවේ දී පොලිසියට අත් බෝම්බයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් නිසා පොලිසිය විසින් එල්ල කළ වෙඩි පහරකිව් ඔහු මිය ගිය බවය.

64,643 views

24 Comments to “‘ඌරු ජුවා’ සුදු වෑන් එකකින් පැහැරගෙන ගිහින්.. එය ඝාතනයක්..”

  1. MD says:

    ඔය සිරකරු අයිතිවාසිකම් හොයන අයට පුලුවන්නේ සිරකරුවන් විනාශ කරන කුඩුටික ඇතුලට ඵන ඵක නවත්තල දෙන්න නිකන් බොරුකලර්ස් දාන්නෙ නැතුව

  2. Dharshana Abeykoon says:

    මෙන්න මුුවත් එක්ක යන්ඩ බැරිද අයුද පෙන්නන්ඩ

  3. Markus says:

    අපි ඌරැ ජුවා වෙනුවෙන් පාරට බැස උද්ඝෝෂණය කරමු.
    ජෙප්පොත් එකතුකර ගනිමු. 😅😅😅😅😅

  4. Jagath says:

    කොරෝනා ප්‍රශ්න ජනතාව ට අමතක කරන්න රජයට වුවමනායි

    • MD says:

      ඕවා නොකරනවනම් කියයි කෝරෝනා නිසා පාතාලය අමතක කරල කියලා.ඕවා දෙබිඩි කථා.මෝඩ චූන්

    • පුංචි ඇටේ says:

      ඉතින් කොරෝනා ප්‍රශ්නය අමතක කරන්නැතුව උඹ මතක තියාගනින්, මෝඩ මූසලයා.

  5. jayananda says:

    muge amma hrai thata hari pathalen meruwanam mu mheama kiyavida kalakani sakli balla

  6. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පාතාල සමාජිකයින් කිසිසේත්ම හුරතල් කලයුතු නැත ඒත් ඉන් අදහස් වන්නේ කිසිදු නීතිමය කටයුත්තකින් තොරව බයියන් රැවටීමට බොලද කතා ගොතා මෙසේ මරා දැමීම නොවේ.මේ පිටුපස තිබෙන දේශපාලන ගේම් සල්ලි හුවමාරු සහ දූෂිත නීති පද්ධතියට හුරේ දමන මෝඩ බයියනි උවදුර තමා වෙත එන තුරු එහි බරක් පතලක් නොදැන නටපියවු.

    • Ape Eka says:

      මේ අර ඒ කාලෙ ක්‍රිමිනල් නමින් කොට කොටා හිටිය මොන්ගල් වහල් ටොයිය නේද ?…😄😄😄

  7. Puncha says:

    Menna muùth sudu van eken aran yanna.

  8. Toiiya says:

    Muuthat auda pennapang

  9. Damian says:

    සුරේෂ් කියන අමනය වත් එක්කන් යන්නකෝ. රටට යහපතක්. පතාලෙටත් ලාබයි. ගෙවන පඩිය ඉතුරුයි.

Main News