ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබිය හැකියි..- විමල්

January 6, 2021 at 12:00 pm | lanka C news
ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබිය හැකියි..- විමල්

දිවි ඇති තෙක් සිර දඬුවම් ලබා සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබිය හැකි නම් ඒ ආකාරයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව යටතේ නිදහස් විය හැකි බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඌවතැන්නේ සුමන හිමියන්ට දඬුවම් හිමිවූයේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව මත වුවද දුමින්ද සිල්වා මහතාගේ නඩුවට අදාළ තීන්දුව ලබාදීමට දේශපාලන බලපෑම එල්ල වූ බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ දුරකථන ඇමතුම් තුලින් හෙළිවී ඇතැයි ද ඇමැතිවරයා එහිදී පැවසීය.

34,343 views

27 Comments to “ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබිය හැකියි..- විමල්”

  1. saman says:

    ගොටාබයගේ අදීක්ෂණ මන්ත්‍රීවරයා වුන දුමින්දව නිදහස් කරගන්න ඕනා කරන තමයි ඔය එලි පෙහෙළි කරන් යන්නේ

  2. LogicalBuwa says:

    මම නම් කියන්නේ හිර ගෙවල් වල ඉන්න ඔක්කොම නිදහස් කරපල්ලා කියලා. උන්ව ඊට පසු අධීක්ෂණය කරපල්ලා උන්ගේ හැසිරීම ගැන

    • kawinda says:

      duminda silva eliyata nodemeemeth hirunikar ethulata demeemath ekawara siduwiya yuthui. hirunikar ethulata daanna beri kama thamai duminda eliyata noena hethuwa.

  3. saman says:

    සියලුම දෙනාට ජනදිපති සමාව දිය යුතුයි. නිකන් බොරුවට නඩු අහ අහ ඉන්න එපා. ලොකු මුදලක් ඉතුරු කර ගන්නත් පුලුවන්.

  4. Muthu says:

    ඔන්න ඔහොම තමයි පලය මුලින්ම හදල, ඒකට ගැලපෙන හේතුව පස්සේ නිර්මාණය කරන්නේ. මේක බුදුන් වදාළ හේතු-පල වාදයට ඉතාම අනුගතයි. හැබැයි මේ අලුත් එකේ නම පල-හේතුවාදය. සූටි වෙනසකට තියෙන්නේ, මුලින්ම පලය හදන එක විතරයි. මේකට රාජපක්ෂ වරු නම් ගහපු කප්පිත්තෝ. දැන් බලන්නකොට් මැටි වලින් හදපු ඩොලර් රේට් එකක් තියා ඉන්න හැටි, ආනයන නවත්තලා නිෂ්පාදන ආර්ථිකේ කඩා වැටිලා. මේකත් පල-හෙතුවාදයේ කොටසක්. පල හේතුවාදය අනුව බොහෝ දේ වෙන්න පුළුවන්. බිලියන 10 සීනි වංචාවට, සතොදේ සභාපතිට, ඊට වඩා හොඳ සභාපති කමක් හම්බ උනේ මේ පල-හේතු වාදය අනුව. අපිටත වඩා හිඟන රටක් වන යුක්රේනෙන් සචාරකයෝ එන්නේත් මේ පල-හේතුවාදය අනුව. මොකද සල්ලි දීල නේ ගෙන්නන්නේ කොරෝනත් එක්කම. රටටම කොරෝන හැදුනොත් අර පල-හේතුවාදය අනුව හොඳ විශ්ලේෂණයක් දෙන්න පුළුවන් ඔය නලින්ද සිල්වාට එහෙම. හැබැයි එයාට තානාපති කම ලැබුනේ හේතු පල වාදය අනුව. මුලින්ම වහලෙක් උනා, පස්සේ තානාපති උනා. එක අපිට තේරෙන හේතු- පල ගතිය. නමුත් මේ පල-හේතුවාදය ටිකක් ගැඹුරු මිනිස්සුන්ට නොතේරෙන එකක්, හරියට අර කපුටු න්‍යාය වගේ.

    • ක්‍රිමිනල් says:

      මේ රටේ මෝඩයන්ව අන්දන මැජික් එක තියෙන්නේ රාජපක්ශලා අතේ , උන්ව ලේසියෙන් අන්දන්න පුළුවන් , බහුතරය ඇන්දෙන්නේ මෙගොල්ලන්ගේ හැටි දැන දැන , හරියට නිකං අර එළුවගේ අහවල් දෙක හැලෙනකං බලාගෙන ඉන්න නරි වගේ මෝඩ බෛයො , රාජපක්ශලා රට ගොඩ දානකං බලාගෙන ඉන්නවා , රාජපක්ශලා ලස්සනට රට හදනවා වගේ පෙන්නලා තමන් සහ ගජමිතුරො ගොඩ දානවා , බෛයො ඇන්දෙනවා ,රාජපක්ශලා ගොඩ යනවා , ඉහල ස්ථරයේ ගජමිතුරු බෛයො , රජපවුල සහ ඥාතීන් මුදල් හම්බකරනවා , මේ රට රාජපක්ශලා හදන කල් අර පහත ස්ථරයේ මෙලො දෙයක් නැති බෛයො බලාගෙන ඉන්නවා , අර එළුවගේ අහවල් එක වැටෙනකං නරියා බලාගෙන ඉන්නවා වගේ.

      • සිවිල් says:

        මේ ක්‍රිමිනල් කියන හාල්පාරු UNP කාරයා හිතන් ඉන්නෙ උන් වගේ UNP කාරයො හෙන බුද්ධිමත් ,පොහොට්ටුවට ඡන්දෙ දෙන උන් මෝඩයො කියල. ඒත් යන්තම් හරි ඔලුවක් තියන UNP කාරයා සමාජය ඉදිරියේ UNP කාරයෙක් ලෙස පෙනී සිටින්නේ නෑ. ඒකට හේතු දෙකක් තිබෙනවා. 01. UNP කාරයකු ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටීමට ඇති හීනමානය 02. UNP කාරයන් යනු බත්කන මීහරක් බවට සමාජයේ පැතිර පවතින මතවාදය. මෙනිසා කිසියම් දැන උගත්කමක් ඇතිUNP කාරයන් සමාජය ඉදිරියේ පෙනී සිටින්නෙ ප්‍රබල UNP කාරයන් ලෙස. තේරෙන විදියට මේ ක්‍රිමිනල් කියන එකා UNP කාරයකු ලෙස එළිපිටම පෙනී සිටිනවා. ඔහුට අර හීනමානය නැති හැඩයි.

        • Podu Jana Jayaa says:

          සිරාවට මාත් ඕක හොඳටම නෝටිස් කරපු දෙයක්. Uණ්ඵ් කාරයො සාමාන්‍යෙන් එලිපිට තමන් Uණ්ඵ් කියල පෙන්නන්න ලැජ්ජයි. ඒ අතින් පොහොට්ටු කාරයො එකෙන්ම ග්‍රේට්. උන්ට දෙනෝ දාහක් ඉස්සරහ පොහොට්ටු ලොක්කෙක් පු# ඇරියත් ආඩම්බරෙන් පොහොට්ටුවටම කඩේ යනව.

        • Podu Jana Jayaa says:

          සිරාවට මාත් ඕක හොඳටම නෝටිස් කරපු දෙයක්. UNP කාරයො සාමාන්‍යෙන් එලිපිට තමන් UNP කියල පෙන්නන්න ලැජ්ජයි. ඒ අතින් පොහොට්ටු කාරයො එකෙන්ම ග්‍රේට්. උන්ට දෙනෝ දාහක් ඉස්සරහ පොහොට්ටු ලොක්කෙක් පු# ඇරියත් ආඩම්බරෙන් පොහොට්ටුවටම කඩේ යනව.

    • Hudson says:

      Niyama ila adena comment ekak bro.

  5. අජිත් says:

    කංජිපානි ඉම්රාන්ටත් ලැබිය හැකියි.

  6. ක්‍රිමිනල් says:

    අයියො විමල් ! දැන් විදේශකුමන්ත්‍රණ නෑ , මෙයා දැන් කතාකරන්නේ , රිවස් පෙති ,දුමින්ද සිල්වලා ගැන . බෛයන්ගේ රෙදී නෑ ,සාන්ත ! ඇත්තටම ගොඨාභය මහත්තයට පින් දෙන්න ඔනේ ,කාර්ඩ්බොඩ් දේශප්‍රේමීන්ගේ අම්මුඩ ඔලුවෙන් ගලොලා දැම්මට…😂😂

  7. Srimal says:

    ඒක කරන්න තමයි මේක දුන්නෙ… අයියෝ ඒක වත් තේරෙන්නේ නැහැ නේ

  8. cam says:

    Don’t tell lies

  9. අපරාදේ ජනතාවගේ බදුවලින් අධිකරණ නඩ්ත්තුකරන්නේ.

  10. Gon athal says:

    You all are real Hora Thakkadiyo… Don’t think.. Everything is Money….

Main News