ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබිය හැකියි..- විමල්
January 6, 2021 at 12:00 pm | lanka C news
දිවි ඇති තෙක් සිර දඬුවම් ලබා සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබිය හැකි නම් ඒ ආකාරයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව යටතේ නිදහස් විය හැකි බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ඌවතැන්නේ සුමන හිමියන්ට දඬුවම් හිමිවූයේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව මත වුවද දුමින්ද සිල්වා මහතාගේ නඩුවට අදාළ තීන්දුව ලබාදීමට දේශපාලන බලපෑම එල්ල වූ බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ දුරකථන ඇමතුම් තුලින් හෙළිවී ඇතැයි ද ඇමැතිවරයා එහිදී පැවසීය.
නොදෝකින් මේ වහලා දුමින්ද /රෙනෝගේ ලැට් එක හෝදන්න හොඳයි. හු මහ ලොකු දේශප්‍රේමියා මුට කථා කරන්නවත් අයිතියක් නැහැ මේ සම්බන්ධව
ඔය නඩු දෙක නොදා හිටියානම් උසාවියේ කාලයත් ඉතිරියිනේ.
No body talk about Ajith Prassana ,he still detain without bail ? Where is justice for Ajith by Judiciary and rule of Law.
We seek fair legal Justice of for Ajith of Lawyer
No body talk about Ajith Prassana ,he still detain without bail ? Where is justice for Ajith by Judiciary and rule of Law.
We seek fair legal Justice of for Ajith of Lawyer .Two different law of apply by each person in Law of Land.
පම්ක තමා
පාස්පෝට් කේස් එකෙනුත් මාවයි නෝනයි නිදහස් කල යුතුයි
Hira kaarayoo okkotooma nidahas karamu. patan gamu aragala
jaya hoo jaya hoo chi lankaa
Bring Padmini Ranawaka to the dock ask her whether she gave a call to Ranjan Rmanayake. Dis she judge Duminda on political backing. That is the best way to clear Dumindas name & easy to give pardon.
Hira karay an okkoma nidahas karala hiragewal China walata vikunala damu. Etakota prasne iwaray
දැන් තියන අලුත්ම තේමා ගීතය තමයි
” සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී “