ඌවතැන්නේ සුමන හිමි නිදහස් කිරීම පසුපස සිටින්නේ මමයි.. ඉල්ලීම කලේ මමයි..- ඩයනා ගමගේ
January 4, 2021 at 10:44 am | lanka C news
පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට නියම කර තිබූ ජීවිතාන්ත සිර දඬුවමෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර නිදහස් කිරීම පසුපස තමන් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
2010 වසරේ දී ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණයෙන් වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ උන් වහන්සේට යම් සිදුවීමක් නිසා සිරගත වීමට සිදු වූ බවද පවසන ඇය උන්වහන්සේගේ මෑණියන් මෙම සිදුවීමෙන් දැඩි ලෙස අසරණ වූ බව ද තමන් හමුවීමට පැමිණ හඬා වැලපුණු බව ද සඳහන් කරයි.
එනිසා මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවත් ඉන් පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ඇය කියා සිටියි.
ඒ අනුව ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස් වූ බවද මේ සම්බන්ධයෙන් මැදිහත් වූ සියලු පාර්ශ්වයන්ට පින් දෙන බවද ඇය කියා සිටියාය.
No need to be in back side because bar is in front. Sit in front.
ඔබතුමියට ගොඩාක් පින්.
ඔය වගේම දුමින්ද සිල්වා නිදහස් නොකරන්නේ ඇයි .අර රන්ජන් කියන පිරිමි ගනිකාවගේ හඩපට වලින් මුලු රටම දැක්ක මේක දේශපාලන පලිගැනීමක් කියල .හකිනම් ජීවිතාන්තය දක්වා සිරගෙට යැවිය යුත්තේ මේ අපතයා . නඩු තීන්දුව ලංවෙද්දී ගොන්ජ ජනතාවගේ අනුකම්පාව දිනා ගන්ඩ සල්ලි බෙදනවා කියල මාද්‍ය සංදර්ශනයක් දානව . ලොකුම විහිලුව තමා හැම මද්යකටම දුරකතන ඇමතුම් දීල කියනවලු මේගැන ප්‍රසිද්ධියක් දෙන්ඩ කියල . දෙරනේ චතුරට සහ සංඛට උදේ පත්තර කියද්දි ඒ ගැන හොදට කියන්ඩ කියල . දිලිත් ජය වීරටත් ලැජ්ජා නෑ දිලිත් ජයවීර කුඩු ගෙන්වනවා කියල මුලු ටටටම කීවේ ගොන්ජ .දෙරණත් ෆුල් ට්‍රයි එක දෙන්නේ දුමින්ද නිදහස් කිරීම වලක් වන්ඩ .අද උදේ ගොන්ජගේ සල්ලි බෙදීම ගැන දෙරනේ පත්තර කියන එකා ලොකුවට වර්නා කලා .තමන්ලග වැඩකරන් මිනිස්සුන්ට පඩි නොගෙවන එකා සල්ලි බෙදීම විහිලුවක් .අනෙක් විහිලුව මේකට ප්‍රසිද්ධියක් දෙන්ඩ කිය මාදy වලට කරදර කිරීම මෙහෙමත් මෝඩ හිකනලෙක් .
අනේ මුන්ගේ ඇඩවැඩියාව ඉවරයක් නෑ ! ප්ලීස් ස , දුමින්ද සිල්වා ශ්රීමාන්තාන්නව නිදහස් කරනු මැනැවි…
අනිවා රන්ජා තමයි ලංකාවේ ලොකුම හොරා
මහාජන මුදල්, කොමිස් කුට්ටි වලින් මන්දිර හදාගෙන, සුපිරි වාහන පුරවන්, ව්‍යාපාර ලෝකේ වටේ දාගෙන උජාරුවට ඉන්නේ. ඔය මිනිහව හිරේ දාලා අපේ දුමින්ද සර්ව නිදහස් කරන්න අපේ ලොකු සර් !
Duminda Nidhas karanna Issella Padmini Ranawake hitapu Mahesthrathwariya Kuuduwa nanwa esiya yuthui Ranjan samaga kala sanwadaya eththakda kiya?
මේ සිදුවීම නිසා බුකියේ සීරියස් බයියන් දෙකඩ වෙලා…
Great work
ට හුඩු ! පව් අප්පා දුමින්ද සිල්වා , මිනිහව නිදහස් කරන්න කියලා කිව්වත් ගනං ගත්තේ නෑ නේ. රිප් ,එක රටක් එක නීතියක්.
Adikaranaye itha ihalata ugath uthuman padada adu ugath desapalakayan wage nowe
Owunge theerana wenas karanawa nam ratak winasa wenawa
Ehema nam siyaluma usavi wasa damanna
කුඩු දුමිය නිදහස් කරන්න එක එකා කියන්නෙ ඕනැ නැහැ. ස..ර් ඒක වෙලාවට කරයි.
මේ මන්ද මෝල් මරි මෝඩ රංජා එක එකාට කෝල් දීල රට පඩයො ඒක අල්ලගෙන හිරකාරයො නිදහස් කරන්න කියනවා….
අනිවා ඔය කැම්පේන් එක කරන හරක් හැතිකරෙට රෙයිනර් හොදට ගෙවනවා…
ඔය හැත්ත සල්ලි දෙනවනං පැබලො එස්කොබත් හොදයි කියයි…