ඌවේ මහ ඇමතිගේ බොරුව හෙලි කල රහස් වීඩියෝව මෙන්න..
April 7, 2019 at 3:50 pm | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තමන් සමාව ගත්තේ නැති බව ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.
තමන් කලේ කණගාටුව පල කිරීමක් පමණක් යයිද ඒ මහා කියා සිටියේය.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට බැණ තර්ජනය කලේ යයි කියන සිදුවීමක් මුල් කර ගනිමින් ඌව පලාත තුල වෛද්‍යවරුන් විසින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබින.
එය පසුව නවතා දැමුනේ මහ ඇමතිවරයා විසින් සමාව ගැනීමෙන් පසුය.
මහ ඇමතිවරයා විසින් සමාව ගන්නා ආකාරය ජංගම දුරකතනයක පටිගත කර තිබින.
People with immature attitudes cannot run a country. They think they are the bosses not as government servants but getting taxpayers money. All these undeveloped mental attitudes are setting bad models for the next generation.
ඇඟ දැක්කම කරන වැඩක් නැතිව ඇති
කෙරුවාව අත්සනට පුටුවේම ඉඳන් ඇති
අලියාට කලිසම අන්ඳපු පෙනුමටම ඇති
ජිම් ගොස් ඇඟ හදාගත්තම ආයු දීග ඇති
එළ හරකෙක් දැක්කද දැකල නැත්නම් බලාගනින් . දස්ගොන් කියන්නෙ මුට තමයි
පින් ගොන්නුන්ව මේ තනතුරු වලට තෝරන මහජනයාත් මේවට වග කිව යුතුයි. මේ මිනිහට කට පරිස්සම් කර ගන්න බැරි බව දැක්කම පේනව. වැඩි කල් නොයා දොස්තර ලගට ඒවි ambulance eke.
This guys face is similar to a wild boar. He has a body to suit that animal and the things he does are similar to that animals behaviour. These types of people holding high positions in the government is a shame to the entire country.
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි ලැජ්ජයි