ඌවේ මහ ඇමති දණ ගැස්වූ විදුහල්පතිනියගෙන් කෝටි 50ක් ඉල්ලා නඩු දමයි..

February 27, 2018 at 6:30 am | lanka C news
ඌවේ මහ ඇමති දණ ගැස්වූ විදුහල්පතිනියගෙන් කෝටි 50ක් ඉල්ලා නඩු දමයි..

චාමර සම්පත් දසනායක ඌව පළාත් මහ ඇමතිවරයා විසින් බදුල්ල දෙමල මහා විදුහලේ විදුහල්පතිනියට එරෙහිව නඩු පවරන බවට එන්තරාවාසියක් යවා ඇත.

තමන් විසින් විදුහල්පතිනිය දණ ගැස්වූයේ යයි පවසමින් තම කීර්ති නාමයට කල අපහාසය වෙනුවෙන් රුපියල් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් දෙසතියක කාලයක් ඇතුලත ගෙවන්නැයි මහ ඇමතිවරයා විසින් නීතීඥයන් මාර්ගයෙන් දැනුම් දී ඇත.

එම වන්දි මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද එමගින් දන්වා තිබේ.

32 views

12 Comments to “ඌවේ මහ ඇමති දණ ගැස්වූ විදුහල්පතිනියගෙන් කෝටි 50ක් ඉල්ලා නඩු දමයි..”

  1. Chief Minister is right. The principal spread a lie to support the UNP and the JVP. She deserves punishment for lying.

Main News