ඌවේ මහ ඇමති දණ ගැස්වූ විදුහල්පතිනියගෙන් කෝටි 50ක් ඉල්ලා නඩු දමයි..
February 27, 2018 at 6:30 am | lanka C news
චාමර සම්පත් දසනායක ඌව පළාත් මහ ඇමතිවරයා විසින් බදුල්ල දෙමල මහා විදුහලේ විදුහල්පතිනියට එරෙහිව නඩු පවරන බවට එන්තරාවාසියක් යවා ඇත.
තමන් විසින් විදුහල්පතිනිය දණ ගැස්වූයේ යයි පවසමින් තම කීර්ති නාමයට කල අපහාසය වෙනුවෙන් රුපියල් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් දෙසතියක කාලයක් ඇතුලත ගෙවන්නැයි මහ ඇමතිවරයා විසින් නීතීඥයන් මාර්ගයෙන් දැනුම් දී ඇත.
එම වන්දි මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බවද එමගින් දන්වා තිබේ.
ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ.
4 පන්තියට ඉගෙන ගත්ත උන් ලොකු තැන් වලට දාපු උන්ට ගහන්න ඕනෙ මඩු වලිගෙන්
වඩේ විකුණනු එකාගේ වත්මන් දේශපාලන වටිනාකම………? මේ පුංචි රටට මේ තරම් පාලකයන් ඕනෑ ද ?
අනේ මෙහෙම හරක් ට චන්දෙ දෙන එවුන්ව එල්ලලා මරන්න ඕනේ
අපේ රටට තෙල් නැ , ගල් අඟුරු නැහැ , කිසිම ස්වබාවික සම්පතතක් නැහැ . තියන එකම සම්පත තමයි අන්යපනය. රටේ ඕන තරම් උගතුන් සිටියත් මේ වගේ මුකලන් බස්සෙකුට මහඇමති කම දුන්නම මීට වඩා දේවල් අහන්න පුලුවන්ද
කොරේ පිටට මරේ!
e kiyanne maha amathi guruwariyawa dana gaswala na kiyana ekada..
media eken me minihage thathwayama nathi kala naada boru news dala
ශ්ශ්ශ්ෂ්ෂ් ……….ඔයාලාටත් වදින්නම් මල්ලිලාආආ ……නවත්ත ගන්ඩ ලකෝ !!!!!!!
මං එතුමියට දහඅතේ වැඳලා මේක කියන්න අවසර ඉල්ලා ගත්තේ…….
මොන හිතකින්ද මේක දාල යන්නේ මල්ලිලා……..??
මූට කීර්ති නාමයක් නැති බව ජනතාව තීන්දු කර හමාරය.මේකා මේ විදුහල්පතිනිය ඉන්නා පාසලේ එක වසරට ඇතුලත් කල යුතුය.
මේ මෝඩ නොමිනිසාට ඔහුට නොමැති කීර්ති නාමයක් ගැනීමට මෙය අවස්තාවක් කරගත හැකිය. ගුරු මවට කෝටියක් හරි දී සමාව ගැනීමෙන්.
Just imagine what they think about average salary earner..500 million…the court should punish him for wasting there time on an unreasonable and unrealistic claim…