ඌවේ මහ ඇමති භික්‍ෂුවකට තිත්ත කුණුහරුපෙන් බැණ තල්ලූ කර එලියට දමයි.. තගරි විඩියෝව මෙන්න…[Video]

February 5, 2018 at 9:20 am | lanka C news
ඌවේ මහ ඇමති භික්‍ෂුවකට තිත්ත කුණුහරුපෙන් බැණ තල්ලූ කර එලියට දමයි.. තගරි විඩියෝව මෙන්න…[Video]

රැකියා විරහිද උපාධිධාරින්ගේ සංගමය මීට මාස දෙකකට පමණ පෙර බදුල්ලේදී පැවති විරෝධතායවකදී එම සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඤානානන්ද හිමියන්ව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදී එලියට කල්ල කර දමා තිබේ.

මහ ඇමතිවරයා මෙසේ හැසිරී ඇත්තේ සාකච්චාවක් සදහා පළාත් සභාවේ ශ‍්‍රවණාගාරයට කැදවා තිබු අවස්ථාවකදීය.

මෙම වීඩියෝව සම්බන්දයෙන් අදහස් පල කරමින් ඤාණානන්ද හිමියන් සදහන් කරන්නේ එම වීඩියෝව සත්‍ය වීඩියෝවක් බවත් මහ ඇමතිවරයා එදින එසේ හැසිරුනු බවයි.

101 views

16 Comments to “ඌවේ මහ ඇමති භික්‍ෂුවකට තිත්ත කුණුහරුපෙන් බැණ තල්ලූ කර එලියට දමයි.. තගරි විඩියෝව මෙන්න…[Video]”

  1. kuma says:

    gahalama elawanna ona
    cheewara dareen misa oun sathu we kisiwak netha

  2. Lasi silva says:

    Kisima desapaluwekta kisi pravasiyek elavanna ayihiyak netha. !) venidata mun seratama gedara yanna pohottuwata kathire ganahha

Main News