ඌවේ මහ ඇමති භික්‍ෂුවකට තිත්ත කුණුහරුපෙන් බැණ තල්ලූ කර එලියට දමයි.. තගරි විඩියෝව මෙන්න…[Video]

February 5, 2018 at 9:20 am | lanka C news
ඌවේ මහ ඇමති භික්‍ෂුවකට තිත්ත කුණුහරුපෙන් බැණ තල්ලූ කර එලියට දමයි.. තගරි විඩියෝව මෙන්න…[Video]

රැකියා විරහිද උපාධිධාරින්ගේ සංගමය මීට මාස දෙකකට පමණ පෙර බදුල්ලේදී පැවති විරෝධතායවකදී එම සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඤානානන්ද හිමියන්ව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදී එලියට කල්ල කර දමා තිබේ.

මහ ඇමතිවරයා මෙසේ හැසිරී ඇත්තේ සාකච්චාවක් සදහා පළාත් සභාවේ ශ‍්‍රවණාගාරයට කැදවා තිබු අවස්ථාවකදීය.

මෙම වීඩියෝව සම්බන්දයෙන් අදහස් පල කරමින් ඤාණානන්ද හිමියන් සදහන් කරන්නේ එම වීඩියෝව සත්‍ය වීඩියෝවක් බවත් මහ ඇමතිවරයා එදින එසේ හැසිරුනු බවයි.

185 views

16 Comments to “ඌවේ මහ ඇමති භික්‍ෂුවකට තිත්ත කුණුහරුපෙන් බැණ තල්ලූ කර එලියට දමයි.. තගරි විඩියෝව මෙන්න…[Video]”

  1. බෞද්ධයා! says:

    හාමුදුරුවරු බුදිද බන්ද?
    දනගහල වැදපිය බත් බැලය…

    • TIBBOTATA DIGITAL says:

      Whare is MALWATTE WASAL TIBBOTTA…………….. ?????????????

      Ko yako me wasalaya?????????????

  2. nalin perera says:

    ජනපති අනුගාමිකයන් අද ජනපතිවරයාගේ ක්‍රියා කලාපය ආදර්ශයට ගනිමින් ඔහු මෙන්ම හැසිරීමට පුරුදු වී ඇත . බොද්ධආගම පහත් කොට ගැරහීමට ලක්කර ප්‍රසිද්ධ බික්ෂුන් ගාතනය වන යුගයක් වීම ඉතා කනගාටුදායක වේ

  3. Gayantha says:

    Wenna bai ! Hitan gawa inne hoda lamailu neda !

  4. Raawana says:

    Munwa hituwala pas gahanna epaaye.

  5. thilak says:

    niyamay

  6. සාධාරණ මිනිසා says:

    කෝ රට,දැය,සමය වෙනුවෙන් පෙනී සිටින නිර්භීත හාමුදුරුවරු

  7. බබා උක්කුන් says:

    මල්වත්තේ උන්නැහේලට, අතන මෙතන රතනලාට සනීප ඇති නේද.
    දෙක පාස් එවුන් ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    මේ හාමුදුරුවන්ටත් පිස්සුනේ. සාකච්චා කරලා ප්‍රශ්න විසද ගන්න පුළුවන් උගත් දැනුම් තේරුම් තියෙන වැදගත් අයත් එක්ක.
    ඔය මහ ඇමති කාර්යයාලයේ වැඩ කරන කාර්යාල සහායක මහත්තයත් සමහර විට උසස් පෙළ සමත් ඇති.

    • කෑරලා says:

      වඩේ වෙළෙන්දන්ට ඇමතිකම් ලැබුනම වෙනදේ .

    • සාධාරණ මිනිසා says:

      ඇයි ! මුරුත්තෙට්ටුව, මැදගොඩ ,රාවනා බලයෙ අය,ගලගොඩවත්ත වගේ අයගෙ නම් නැත්තෙ

  8. Gajaba says:

    KO Bodubala Senawa, KO Rawana Balaya, Ko Rathana Himi. Ura Siwrata Atha Thibba. Urawa Mas adayata Deiya Yuthui

  9. Ali baba says:

    Me bhiksuwa pahugiya kale siwrata koccara nigaru kalada .Meya pare rastiyadu karayek wage hasirune anith bhikksun ganth hitalada. Amatiyath weradiy. Me siwrata nigaru karana bhikkhuwat weradi.

  10. Gajaba says:

    I do not know anything about these monks in Person. They come to the street on behalf of the human rights. They demonstrates on the street due to unemployment problem, SITEM issue, and protection of high educational rights for poor people. Eka kohomada Siwrata Agwrayak wenne.

    Maha Bankuwa Kolla Kapu Parayo Golface genehin hamagahanna Ona Neda Arjuna Alosiyasla Kamba Horu Neda? Ewa hodada? Hamuduro iyanne Me rate Purawesiyek. E nisa Purawesiyanta Himi Siyalu Ayitheen Hamuduruwanth E akarayatama Himi

Main News