ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් පොලිස් අත්අඩංගුවට ගනී..

January 23, 2018 at 12:08 pm | lanka C news
ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් පොලිස් අත්අඩංගුවට ගනී..

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර නීතීඥයෙක් මාර්ගයෙන් පොලීසියට බාර විය.

පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

බදුල්ල දෙමල මහා විදුහලේ විදුහල්පතිනියක් සණ ගැස්වූයේ යයි ලැබී ඇති පැමිණිල්ලක් මත මහ ඇමතිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

83 views

25 Comments to “ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් පොලිස් අත්අඩංගුවට ගනී..”

  1. Sam Fernando says:

    Be vigilant !
    Aappaya is going to fool voters at the last moment. Ranil n’ Ravi will b taken into custody just before the Election.
    They are all GIMICKS only.
    After election all will be freed.

  2. Citizen Perera says:

    This is a good progress for good governance… Election time or no election time…

  3. Rohitha says:

    ethakota ara sinhala guruwariya danagaessu ekata chandeta nomination dunne kohomada?

  4. Sooraseana says:

    Sarama andageanada pogattuwata Chanda deannea? Korapu aparaadha mathaka nethda? Muluhoru ranjuwama pogattuwea ladjaawak nethda?paradilaath ladjaawakkiyannea gawilath nethda?!monawa kivvath hora horamaiy

  5. මේක චන්ද ගුන්ඩුවක් says:

    ආචාර කරනවා විනා වදින්නේ නිදි වදින්න ගිහින්ද? me අම්මණ්ඩි බොහොම ලස්සනට රගපානවා. ආචාර කරන කව්රුත් අත් දෙක එකතු කරනවා. ඒ හැරෙන්න me වගේ අදින පළදින ගුරුවරියක් දන ගැහුවා කියන්නේ පිළිගන්න බැරි මුසාවක්. වඩේ කාරයා වෙන මොනවත් කොරන්න හැදුවා කිව්වා නම් මාත් පිලිගන්නවා වනදා කියන්නේ වඩිවේලු ගේ පන්තියේ පාඩමක්.

  6. නාටක මාරයි දහය හාමාරයි චූමර ඉල්ලන් කනවා මටත් චූබරයි මෙවා දකලා පනපලයන් එන චංඳයේදී මුන් ඔක්කොම බලිකරල ???
    ඩ්‍රාමා ස්පෙෂල්?????

Main News