ඌව පළාත් සභාවේ මහා යුද්දයක්.. ගුටි ඇණගෙන මන්ත‍්‍රීන් රෝහලේ.. [Video]

January 25, 2018 at 12:00 pm | lanka C news
ඌව පළාත් සභාවේ මහා යුද්දයක්.. ගුටි ඇණගෙන මන්ත‍්‍රීන් රෝහලේ.. [Video]

ඌව පළාත් සභාව ඉදිරිපිට ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් මන්ත‍්‍රීවරු තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පළාතේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස වැඩ බාර ගත් සෙන්දිල් තොණ්ඩමන් හා එජාප පළාත් සභා මන්ත‍්‍රී වී ගනේෂමූර්තිගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇත.

පළාත් මහ ඇමති චාමර සම්පත් සදහන් කරන්නේ මෙම ගැටුම ඇතිවී තිබෙන්නේ මුල්‍ය වංචා සිදුවීමක් මූලික කරගෙන බවයි.

ගැටුම හේතුවෙන් පළාත් සභාව ඉදිරිපිටට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා ඇත.

ගැටුම නිසා තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ එජාප මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු හා තවත් මන්ත‍්‍රීවරයෙක් ඇතුළු හය දෙනෙකි.

90 views

13 Comments to “ඌව පළාත් සභාවේ මහා යුද්දයක්.. ගුටි ඇණගෙන මන්ත‍්‍රීන් රෝහලේ.. [Video]”

  1. kamalasirikuruwita says:

    රටේ විනයන්ක් නැහැ. හැම තැනම චන්ඩි කම විතරයි. ආණ්ඩුවේ එකාලත් වේදිකාවල කියන්නේ චන්ඩි කතා තමයි. පාර්ලිමේන්තුවේත් , පළාත් සබා වලත් වැඩි හරි යක් ඉන්නේ මොලේ නැති. ආඩම්බර කමයි , චන්ඩි කමයි ඔලුවට දාගත්තු පුස් ඌරෝ රැලක් විතරයි මෙහෙව් එවුන් පාලන කරන රටකට මොන කලක් යයිද ? පක්ෂේ බල්ලට දමල රටේ අනාගතේ ගැන හිතපල්ලා මිනිසුනේ !!!!!!!!!!!!!!!!!!!!

  2. Kings says:

    Everything like this incident happening, because of the foolish desition of the leaders. Total responsibility with Prasident. Stupid Chief Minister is still in Power. Appointed Education Minister also a currepted fellow. Now Mr. Sirisena losing UNP votes as well as SLFP votes. And minority votes too. “Dittadamma vedaneyi karmaya”

  3. JUDE says:

    වතු දෙමළුන් දැන් රජවෙලා ..බලය පෙන්වන්නවා …සිරිසේනගේ දෙමළ සහජීවනයද මේ ?

  4. pp says:

    rate winayak naha. rata arajika wela. janapathi MR ta bana bana innawa. janathawa dipu 62% ke balaya madilu. PM gen sakthiya illanwa.

  5. Boo says:

    Its ok brother, no one can b perfect at once. Me or u were not either. Let them try with mistakes nd they will be really good one day just like everyone crawled before they walked. Do not discourage them to use English with mistakes. English is not our language, its dirty uncivilized Sudda’s language. We dont have to respect that dirty language that much. We r not their slaves.

  6. Dharmasiri says:

    Kata kata 🤐 karaganna ! Jathiwaadaymethan netha! Buddhimathwa kataakarnda MOADAYAA wagea kata arinna epaa

  7. Ralahamy says:

    Watu demalun netawuvita ratea apanayana budhi!kotaram mahansi wenwaada ? Es (eye)Atalanta balapalla kawuda prayojanaya gannea? Demalunda????uda balaagena kela gahanna epaa muhinata tmaai ennea! Buddhimathwa kataakaramu api!oya prasnaya anith pattahta hates balanda thearai

Main News